මැලියම් කම්හලක් මුහුදේ ලෝකයේ ඉතා ශක්තිමත් කාබනික මැලියම් වර්ගය නිපදවන්නේ බෙලිඇණය නමින් හැඳින්වෙන මුහුදු බෙල්ලන් බව පර්යේෂකයෝ කියති. මෙතෙක් ලෝකයේ මැලි 10 March 2016
මොරටු සිසුවා රනින් පිදුම් ලබයි 2015 සමස්ත ලංකා පාසල් නව නිපැයුම්කරුවන්ගේ තරගාවලියට ‘අපතේ යන ජලය පිරිසුදු කිරීමේ උපකරණයක්‘ නිපදවූ මොරටුව මහ විද්‍යාලයේ 6 වැනි ශ්& 10 March 2016
දරුවන් නිරෝගී කරන්න යාපන සරසවියෙන් පර්යේෂණයක් යාපනය දිස්ත්‍රික්කයේ පදිංචි අවුරුදු 5-15 අතර දරුවන්ගේ ශරීර සංයුතිය, මේද ප්‍රමාණය, බෝ නොවන රෝග වැළැඳීමට ඇති ප්‍රවණතාව සහ ශරීර 09 March 2016
හූනයි කටුස්සයි ආදිම කාලෙත් ඉඳලා කටුස්සාට හා හූනනාට බොහෝ සෙයින් සමාන සතුන් අදින් වසර ලක්ෂ 990ට පෙර ද මිහිතලයේ සිටි බව විද්‍යාඥයෝ පවසති. ශාක ලාටු හෙවත් ඇම්බර් කුට්ටිය 08 March 2016
ඇඟේ කොටස් මුද්‍රණයට ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් දිරාපත් වන ජීව කොටස් ජීවි සෛල තීන්ත ලෙස යොදාගෙන සෛල, පටක සහ අවයව මුද්‍රණය කළ හැකි නව ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍රයක් සාදා ඇතැයි ගා 16 February 2016
අශ්ව හිසක් ඇති කුරුල්ලෙක් නූතන අශ්වයකුගේ වැනි හිසක් සහිත පියාසර කළ නොහැකි දැවැන්ත පක්ෂි විශේෂයක් අදින් වසර ලක්ෂ 500ට පෙර මිහිතලය මත දිවි ගෙවා ඇතැයි පර්යේෂකයෝ 13 February 2016
වන වගාවෙන් සිදුවූයේ අගතියක් ? ලෝකය පුරා කරන ලද නැවත වන වගා ව්‍යාපෘති බොහොමයකින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නැති බවත් ඒ වෙනුවට සිදුව ඇත්තේ ගෝලීය උණුසුම ඉහළ යාමේ ක 12 February 2016
රෝමයටත් සංක්‍රමණිකයන් ඇවිත් ? පුරාණ රෝම ශිෂ්ඨාචාරයේ ද විවිධ පෙදෙස් වලින් සංක්‍රමණය වූවන් සිටින බව පර්යේෂණයකින් හෙළි වී ඇත. ඔවුන් මේ මතය ඉදිරිපත් කරන්නේ රෝ 12 February 2016
හදිසියේ අතුරුදන් වූ අයිස් මිනිසා දඩයම් කරමින් අදින් වසර 15,000ට පමණ පෙර යුරෝපයේ ජීවත් වූ නොදන්නා මිනිස් කොට්ඨාශයක් පිළිබද කරුණු අනාවරණය වී ඇතැයි පර්යේෂකයෝ කියති. ඔව 12 February 2016
හුදකලාව දිවි ගෙවන මෙන්ටවායි ගෝත්‍රිකයෝ ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා ආසන්න හුදකලා දූපතක වාසය කරන මෙන්ටවායි ගෝත්‍රිකයෝ තවමත් නූතන සමාජයෙන් ඈත්ව තමන්ට ම ආවේණික වූ සම 10 February 2016
කට ඇරගෙන නිදාගත්තොත් ලෙඩක් කට ඇරගෙන නිදාගන්නා පුද්ගලයන්ගේ දත්වලට සිදුවන බලපෑම ශක්ති ජනක පානයන්ගෙන් දත්වලට ඇතිවන බලපෑමට සමාන බව පර්යේෂකයන් පිරිසක් සොයා ගෙන 09 February 2016
‘මී වදයකි ජීවිතේ‘ ‘මී වදයකී ජීවිතේ, මී පැණි පිරිලා තියේ. මලින් මලට රොන් ගමු. තුඩින් තුඩට රොන් දෙමු. මීමැස්සෝ...මීමැස්සෝ‘ 70 දශකයේ පමණ තරුණ පරපුර අතර ජන 05 February 2016
බස්කා පෙත්තෙන් පලතුරු මැස්සාට තිත පලතුරු වගාවට වින කරන පලතුරු මැස්සා විනාශ කිරීමට ස්වාභාවික කනිජ ද්‍රව්‍ය සහ මදුරුතලා නිස්සාරක උපයෝගී කරගෙන නිපදවූ ශාක සාර ‘පෙත 05 February 2016
අලුත් ග්‍රහ මණ්ඩලයක් නිර්මාණය වෙයි වැඩෙමින් පවතින තරුණ තරුවක් වටා පිහිටි දූවිලි වළාවන් වර්ධනය වන ආකාරයෙන් නව ග්‍රහ මණ්ඩලයක් නිර්මාණය වන ආකාරය හොදින් අධ්‍යයනය කි 05 February 2016
ලොව පැරණිම සමූළ ඝාතනය කෙන්යාවෙන් ඔවුන්ගේ අත් තදින් එකට බැඳ දමා තිබිණි. සිරුරුවල තුවාල රැසක් දක්නට ලැබිණි. ඇතැම් අයගේ සිරුරු කොටස්වලට කැඩී තිබිණි. මේ සියල්ල සොයා ගත් 03 February 2016
අනතුරක දී දෙකට කැඩෙන යානයක් ගුවන් යානයක් කඩා වැටෙන අවස්ථාවක දී එහි මගීන්ගේ දිවි බේරාගත හැක ගුවන් යානයක් පිළිබද සංකල්පයක් ලෝකයට ඉදිරිපත් කර ඇත. මේ නව සංකල්පයෙන 17 January 2016
හිසරදයට විසඳුමක් එයි පුද්ගලයන් බොහෝ අපහසුතාවට පත්කරන හිසරදය පාලනය කිරීම සඳහා භෞතික විද්‍යනුකූල මූලධර්ම උපයෝගී කරගෙන නවීකරණය කරන ලද නව තාක්ෂණික ක 03 January 2016
සෙවණ සොයා ගිය ක්ෂුද්‍ර ජීවීයෝ මිනිසුන් ඇතුළු සත්ත්ව වර්ගයා දැඩි සූර්ය රශ්මියෙන් ආරක්ෂාවීමට සෙවණ සහිත ස්ථානයක් සොයා ගන්නා ආකාරයට පෘථිවියේ මුල්ම පරිසරයේ ජීවත් 30 December 2015
සඳ මත ටයිටේනියම් කඳු වැටි ? ටයිටේනියම් නමැති ලෝහය බහුලව ඇති කදු චන්ද්‍රයා මතුපිට දක්නට ලැබෙන බව පර්යේෂකයෝ කියති. මේ හෙළිදරව් කිරීම කර ඇත්තේ චීනයේ ජේඩ් ර 26 December 2015
ගසේ උපත ගැන නව මතයක් ජලයේ හටගත් ඇල්ගී පරිනාමය වී භෞමික ශාක ඇතිවූ බවට වසර සිය ගණනක් තිබූ මතය අභියෝගයට ලක්කිරීමට පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. ඔවුන් 24 December 2015
ප්රතිජීවකවලට ප්‍රතිචාර නොදක්වන බැක්ටීරියාවක් කිසිම ප්‍රතිජීවකයකට ප්‍රතිචාර නොදක්වන බැක්ටීරියාවක් සොයාගෙන ඇතැයි බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ පිරිසක් කියති. මෙතෙක් සොයාගෙන 24 December 2015
ඔක්සිජන් ආවේ වසර ලක්ෂ 1000කින් ජීවයේ පැවැත්මට සුදුසු පරිදි පෘථිවිය මත ඔක්සිජන් ඇතිවීමට වසර ලක්ෂ 1000ක් පමණ ගත වූ බව පර්යේෂකයෝ කියති. පෘථිවියේ ඇති පාෂාණ සාම්පල පරී 18 December 2015
කුකුළු - ඩයිනෝසර ලේ නාළ එක වගෙයි වසර ලක්ෂ 800ක් පැරණි ඩයිනෝසර ෆොසිලයකින් ශිරා රුධිර නාළ සොයාගැනීමට හැකි වූ බව පුරාවිද්‍යාඥයෝ පිරිසක් කියති. ඉතා සිහින් මේ රුධිර 13 December 2015
පිළිකා සටනට ජාන වෙනස්කළ භටයෙක් පුරස්ථි ග්‍රන්ථි පිළිකා සෛලවල ස්වරූපය මදක් වෙනස් කර රෝගියකුගේ සිරුරට ඇතුළු කර එමගින් පිළිකා සෛල විනාශ කළ හැකි බව ඇමෙරිකාවේ විද 12 December 2015
නාසා ප්ලූටෝ පෙන්වයි ප්ලූටෝ වෙත සමීප වි නිව් හොරයිසන් අභ්‍යාවකාශ යානයෙන් ලබාගත් ඡායාරූප රැසක් නාසා ආයතනය මාධ්‍යයට නිකුත් කැර ඇත. මේ ඡායාරූප මගින් ප 05 December 2015
අං තුනක් සහිත පැරණි ජිරාෆයෙක් ස්පාඤ්ඤයෙන් වත්මන් ජිරාෆයන්ට බොහෝ සෙයින් සමාන ස්වරූපයක් සහිත අං තුනක් ඇති සත්ත්ව ෆොසිලයක් මධ්‍යම ස්පාඤ්ඤයෙන් හමුවී ඇතැයි පුරාවිද්‍යාඥයෝ ප 04 December 2015
ශක්තිජනක පාන දියවැඩියාවට අතවනයි? කැෆේන් හා සීනි වැඩිවශයෙන් අන්තර්ගත ශක්තිජනක පාන වර්ග මගින් තරුණ දරුවන්ගේ ලේ වල ග්ලූකෝස් හා ඉන්සියුලින් මට්ටම වැඩිවන බව කැනඩාවේ කැ 03 December 2015
නල දරු ක්‍රමයත් ඉවතට ? නලයක ක්‍රමයෙන් දරුවකු බිහිකිරිමේ නල දරු උපත් වෙනුවට ගැහැනියකගේ සිරුරේම ස්වභාවික තත්ත්වය යටතේ කෘතිම ගැබ් ගැන්නවීමක් කිරීමේ නව 01 December 2015
වයි-ෆයි වේගය පරදන්න එන ලයි-ෆයි අන්තර්ජාල සේවා ලබාගැනීමේ නවතම තාක්ෂණික ක්‍රමවේදයක් අත්හදා බලමින් සිටින බව අන්තර්ජාල වාර්තා පවසයි. මෙම සේවාව ලයි-ෆයි යනුවෙන් නම් 30 November 2015
මැලේරියා මදුරුවා මට්ටු කරයි ? මැලේරියා මදුරුවාගේ ජාන වෙනස් කිරීමෙන් ලෝකයෙන් මැලේරියාව තුරන් කිරීමට හැකියාව ඇති බව විද්‍යාඥයන් පිරිසක් කියයි. කැලිෆෝර්නියා 24 November 2015
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025