IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


‘මී වදයකි ජීවිතේ‘

‘මී වදයකී ජීවිතේ, මී පැණි පිරිලා තියේ. මලින් මලට රොන් ගමු. තුඩින් තුඩට රොන් දෙමු. මීමැස්සෝ...මීමැස්සෝ‘ 70 දශකයේ පමණ තරුණ පරපුර අතර ජනප‍්‍රිය ගීතයක්වූ සී. ටී. ප‍්‍රනාන්දු ගයන තවමත් මතකයේ ඇති එම ගීතයේ කොටස් කිහිපයකි.

අපගේ මතකයේ තැන්පත් කළ මී මැස්සා, මීවදය හා මීපැණි ගැන වර්ණනා කරන ඉහත ගීයෙන් මීපැණි හා මී මැස්සා අමතක නොවේ. පැරණි කථා, ප‍්‍රස්ථා පිරුළු, ජන කථා ආදියට ද මීපැණි හා මීමැස්සා ප‍්‍රධාන මාතෘකාවක්වූ සත්ව විශේෂයකි.

සාමාන්‍යයෙන් මීපැණි කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා අවම ලෙස මී මැස්සෝ හයදාහක් (6000) පමණ සහභාගිවේ. ඒ සඳහා මල් හැට ලක්ෂයක (60,00000) පමණ රොන් ලබා ගතයුතු අතර ඊට සති දෙකක් නොනවත්වා පියාසර කළ යුතුය.

එම දුර ප‍්‍රමාණය කිලෝ මීටර එක් ලක්ෂ පනස්දාහක් (1,50,000) පමණ වේ. එය ලෝක ගෝලය වටා සිව් වරක් භ‍්‍රමණයට සමාන වේ.

මීවදයක් සෑදිමට පිළියෙල කළ මීපෙට්ටියක මීමැස්සෝ 40000 ත් 70000ක් අතර ප‍්‍රමාණයක් සිටිති. ඔවුන්ගෙන් වසරකට මීපැණි කිලෝ 30ක් පමණ නිපැදවිය හැක. සැම විටම මීමැස්සාගේ බරට සමාන රොන් ප‍්‍රමාණයක් රැගෙන යති. එය සාමාන්‍යයෙන් මිලිග‍්‍රෑම් 75ක් පමණ වේ. ඔවුන්ගේ ආයු කාලය සති දෙක තුනකට වඩා වැඩි නොවේ. වසන්ත ඍතුව අවසන්වී ගිම්හානයේ ආරම්භයත් සමඟ මීමැස්සෝ රොන් සොයා මල් වලට පියාඹති. එම කාලය වැඩියෙන්ම මීපැණි හදන කාලය වේ.

එක මීමැස්සෙක් ඔහුගේ ජීවිත කාලයටම තේ හැන්දක 1/12 ක ප‍්‍රමාණයකට සමාන මීපැණි නිපැදවීමට දායකවේ. මීවදයක් හැදීමට අමතරව මී මැස්සා මලින් මලට ගමන් කිරීම හේතු කොට විවිධ පුෂ්පයන්ගේ ඩිම්බයන්ගේ විරුද්ධ ලිංගික ඩිම්බයන් එකතු වීමෙන් නැවත නැවතත් මල් වර්ග, එලවළු හා පලතුරු ඇති හරිත වර්ණ පරිසරයක් නිර්මාණය කොට රඳවා ගැනීමට බෙහෙවින් උපකාරී වේ.

මී මැස්සා සහ මීපැණි ඇසුරෙන් සාමාන්‍ය සමාජයේදි විවිධ උපහාසත්මක කථා අපි අසා ඇත්තෙමු. එසේ වුවද මීමැස්සා යනු ලෝකය සුන්දර කරන කෙනෙක් බැවින් මීමැස්සා රැක ගතයුතු වන්නේය. ප‍්‍රංශයේ ජීව විද්යාත්මක විශේෂඥයෝ පිරිසකගේ පරීක්ෂණ හා නිරීක්ෂණ වලට අනුකූලව ඉහත දත්ත හෙළිකර ඇත. 

201625___-____bee_-____-___ 201625___-____bee_-____4_ 201625___-____bee_-__7-___ 201625__bee____ 201625__bee___2_



අදහස් (0)

‘මී වදයකි ජීවිතේ‘

සරත් වන්නකුඅර්ච්චි ඩෙන්මාර්ක් Friday, 05 February 2016 12:20 PM

අපේ මිත්‍ර සුනිල්ට දිරිය ලැබේවා .මෙවැනි දේ අපට දැනගන්න ලැබීමට සැලැස්වීම ගැන . (අ)

:       0       0

අබය Friday, 05 February 2016 09:49 PM

ලස්සන, වටිනා තොරතුරු ටිකක්. ස්තුතියි! (නි)

:       0       0

දමයන්ති දිසානායක බර්ලින් Saturday, 06 February 2016 12:52 PM

දැනුම බෙදන සුනිල් මහතාට හා ලංකාදීපට ගොඩක් ස්තුතියි .(හේ0

:       0       0

නොයෙල් Monday, 08 February 2016 05:30 PM

සතුටින් රසවිඳි ලිපියක් (නි)

:       0       0

බෙන්තර මහේෂ් Sunday, 07 February 2016 07:46 AM

ඒවා විනාශ කිරීමට එක මිනිසෙකු වුවද සෑහේ (බ)

:       0       0

විජිත් Saturday, 06 February 2016 01:18 AM

මම මේ කියන්න යන්නේ මී මැස්සට දැන් දැන් සිදුවෙමින් පවතින ජීවිත තර්ජනයක් ගැනයි. මී මැස්සාගේ මාරක සතුරා " සෙල් ෆෝන් " එකයි යන මතය. දැන් මෙය පර්යේෂකයෝ ඔප්පුකරමින් සිටිති. මේ සෙලියුලර් ෆෝන් එකකට ඇමතුමක් ලැබෙමින් පවතිනවිට, මී මැස්සන්ගේ " ගුමු ගුමුව" 10 ගුණයකින් වැඩිවෙන බව දැන් සොයාගෙන තිබෙනවා. ඒ සමඟ එම තරංග මී මැස්සන්ව එයාලාගේ මී වදයෙන් පලවාහරින බවටත් දැන් විශ්වාස කරනවා. මී මැස්සා හිටියත් එකයි නැතත් එකයි, ලෝකයම විනාශවෙලා හරි " සල්ලි " ලැබෙනවා නම් ඒ ඇතියි යන සිතුවිල්ලෙන් ජීවත්වන ආත්මාර්ථකාමී ව්‍යාපාරිකයින් නිසා, දවසක මේ වටිනා මී මැසි සම්පත නැත්තටම නැතිවුණොත්...? (නි)

:       0       0

කෝසල Saturday, 06 February 2016 01:40 AM

හොඳ ප්‍රවෘත්තියක් (නි)

:       0       0

රඹුක්වැල්ලේ දේවානන්ද හිමි - බර්ලින් Monday, 08 February 2016 12:47 PM

සුනිල් ආනන්ද මහතාගේ තවත් හොඳ ලිපියක්. මිමැස්සන් ලෝකයේ කොතැනක හෝ සදහටම වඳ වී ගිය හොත් ඉන් වසර 4 කදී මුළු මිනිස් සංහතියම විනාශ වී යන බව‍ ලෝක ප්‍රකට ජර්මන් ජාතික ගණිතඥයකු වූ අල්බෙර්ට් අයින්ස්ටෛන් ගණිත ක්‍රමයකට අනුව පවසා තිබේ. (අ)

:       0       0

ලියොන් ගුණවර්ධන Friday, 12 February 2016 05:24 PM

මෙතරම් අයාසයෙන් මලින් මලට පියාසර කර රැස්කරන මීපැණි සොරකම් කරන මිනිසාගේ කෘරකම නිසාද බඹරුන් කිපී එලව එලවා දෂ්ට කරන්නේ? (නි)

:       0       0

දර්ශනී මල්ලවාරච්චි Friday, 05 February 2016 09:55 AM

හොඳ කතාවක් .සුනිල් මහත්තයාගෙන් නැවතත් දැන ගතයුතු අපුරූ හොඳ කතාවක් .බොහෝම ස්තුතියි .(හේ)

:       0       0

පනාපිටිය Saturday, 06 February 2016 09:48 AM

මී මැස්සෝ රසායනික පොහොර වලට කැමති නැහැ (නි)

:       0       0

ඉන්දු Saturday, 06 February 2016 04:24 AM

හොඳ කතාවක්(කෞ)

:       0       0

බුද්ධීක Thursday, 11 February 2016 03:01 AM

සතුටින් රසවිඳි ලිපියක් (ම)

:       0       0

සල්ගාදු පැරිසිය Monday, 15 February 2016 08:26 PM

ලා චැපල්වල තියන ඩිස්නි රෙස්ටුරන්ට් හි සේවය කරන සුනිල් ආනන්ද මහතාට මේ වගේ අගනා දේවල් අපිට කියාදෙන්නට වෙලාවක් තිබීමත් වාසනාවක්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2274 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2155 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6059 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3522 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 441 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1853 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1664 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site