IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්


 
මල් වලට  මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ  හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක්  විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
 
නයිට් ප්‍රිම්රෝස්  මල  යොදාගනිමින් සිදු කරන ලද පර්යේෂණයකින් මල්   මී මැස්සන්ගේ ශබ්දයන්ට ප්‍රතිචාර දක්වන බවයි ඔවුන් සොයාගෙන ඇත. 
 
මෙම නව සොයා ගැනීම මල් සහ කෘමීන්ගේ පරිණාමය තේරුම් ගැනීම කෙරෙහි බලපෑම් ඇති විය හැකි බව පර්යේක්ෂකයෝ පෙන්නවා දුන්හ.
 
මෙම නවතම අධ්‍යනය ඊශ්‍රායලයේ ටෙල් අවීව් සරසවියේ පර්යේෂකයින් පිරිසක් විසින් මෙම පර්යේෂණය සිදු කරන ලදී. 
 
ශාක ආලෝකයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? ස්පර්ශයට සංවේදී වන්නේ කෙසේද?  ආග්‍රහණයට සංවේදී වන්නේ කෙසේද? යන්න මෑතකාලීන අධ්‍යනයකදී පර්යේෂණයකට ලක්කර තිබුණු අතර මෙම පර්යේෂකයින්ට අනුව ශාකයේ ශ්‍රවණ හැකියාවට බලපාන සාධක මලෙහිහැඩය විකාශනය වීම සදහා බලපෑම් ඇති කරන බවද සොයාගෙන ඇත. 
 
එසේම ශාඛ මීමැස්සන්ගේ ගුම් නාදයේ සංඛ්‍යාත මත යැපෙන බව ද, ශාකවලට මිනිසුන්ගේ ශබ්ද වැනි වෙනත් ශබ්ද වලින්ද බලපෑම් ඇති විය හැකි බවද පර්යේෂයේ ප්‍රතිඵල මගින් ප්‍රකාශ කර ඇත.
 
ශාකවලට වෙනත් ශබ්ද වලින් ඇති වන බලපෑම නිසා  මල්  සහ මීමැස්සන් අතර පවත්නා සන්නිවේදනයට හානි පැමිණවිය හැකි බව ද පර්යේෂණ වාර්තාවේ සඳහන් වේ.
 
 
(63226)



අදහස් (1)

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්

jerry Tuesday, 01 January 2019 04:27 AM

තව ටික කාලෙකින් කතා කරන්න පුළුවන්.. ගස්, වැල් ගැන හොයාගන්න බැරි. කමක් නෑ එතකොට සුරංගනා කතාන්දර වගේ තියේවි.

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1665 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 564 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 652 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site