2022 මැයි මස 18 වන බදාදා
0 217
ඇඹිලිපිටිය නවනගරය උදාකල ගම්මානයේ නිවසක් වටලා ටී 56 උණ්ඩ සහ කේරල ගංජා සමග එක් අයකු අත් අඩංගුවට ගැනීමට ඇඹිලිපිටිය දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට සමත්ව තිබේ.
0 584
අවිස්සාවේල්ල තල්දූව සුවිසල් දෙමහල් නිවෙසක් පිටුපස නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වටලා සැකකරුවන් හත් දෙනකු අද ( 2 ) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි.
0 315
හල්දුම්මුල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සොරගුනේ මහා විදුහලේ තවත් දූ දරුවන් පස් දෙනෙකුට කෝවිඩ් 19 ආසාදිත වී ඇති බව අද 22 දින කළ ඇන්ටිජන් පරීක්ෂාවකින් තහවුරු වී ඇතැයි හල්දුම්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක සම්පත් මහතා පැවසීය.
0 451
රුපියල් කෝටියක වියදමින් කොන්ක්‍රීට් කිරිමට යොජිත කොළොන්න, ඇරැපෝරුව, උඩවළකඩ හරහා බෝගස්තැන්න පාරේ වැඩ නිමකර දෙන්නැයි ඉල්ලමින් අද ( 18) බෝගස්තැන්න හන්දියේ මහජන උද්ගෝෂණයක් පැවැත්විණි .
0 462
විදේශ රටක නිශ්පාදිත අංක අපහැදිලි සැකසහිත ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක් සමග සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඇහැලියගොඩ දී විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක (2) භට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසය.
0 344
යුද්ධයේ දී පාද අහිමි වූ රණවිරුවන් වෙත කෘත්‍රීම පාද ලබාදීමේ වැඩසටහනක් සබරගමු පළාත් සභා ශ‍්‍රවණාගාරයේ දී ක‍්‍රියාත්මක විය
0 363
සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ළමයින් 200ට අඩු ප්‍රාථමික පාසල් 625ක් මේ මස (21) සිට විවෘත කිරිමට පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුවේය.
0 470
කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේ මා ඔය ඉවුරේ උණ පඳුරක් අසල තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බව වරකාපොළ පොලීසිය කියයි .
1 482
කොලොන්න , උල්ලිඳුවාව පනිල්කන්ද ප්‍රදේශයේ ගොවි ජනතාව තම ඉඩම්වල අයිතිය රැක ගැනීම සඳහා අද ( 07 ) මහ පාරට බැස විරෝධතාවයක් පැවැත්වූහ.
0 399
කෝවිඩි වසංගතය තත්ත්වය හේතුවෙන් හෙඳ සේවට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබා දුන් රුපියල් 7500 සේ දිමනාව කප්පාදු කර ඇති බවත් එය වහාම ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාවක් බළංගොඩ මූලික රෝහල ඉදිරිපිටදී පැවැත්විණි.
0 889
කලවාන පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් දස දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කලවාන පොලිසිය පැවසීය.
0 880
රත්නපුර ශික්ෂණ රෝහලට අනියුක්තව සේවය කළ ගිලන් රථ රියැදුරෙකු කොවිඩ් ආසාදිතව ඊයේ (22) මියගොස් තිබේ.
1 344
මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් දිග්ගල පූඩුල්ල කන්ද රක්ෂිත ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රි කාලයේ ගින්නක් හටගෙන ඇතැයි මඩෝල්සිම පොලිසිය පවසයි .
1 1371
කොරෝනා ආසාදනය වූ සේවකයන් තිදෙනකු වාර්තා වීම හේතුවෙන් කලවාන සතොස ආයතනයක අද (19) වසා දැමිමට පියවර ගත් බව එහි කළමණාකාරීත්වය ප්‍රකාශ කළේය .
1 472
කලවාන වැද්දාගල ප්‍රදේශයේදී වෙනිවැල්ගැට ක්‍රිලෝ ග්‍රෑම් හාරසිය පනහක් ක් හා වෙනිවැල්ගැට කැබලි කරන යන්ත්‍රයක් සමග සැකකරුවන් තිදෙනකු කලවාන අඩවි වන කාර්‍යලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
0 434
කෑගල්ල නගරය සහ තදාසන්න ප්‍රදේශවල කොවිඩි ආසාදිත රෝගීන් බහුලව වාර්තා වීමත් සමග කෑගල්ල නගරයේ ව්‍යාපාරික ස්ථාන 18 දා සිට 31 දක්වා දින 14ක කාලයක් වසා දැමිමට තීරණය කර ඇති බව සීමාසහිත කෑගලු සිංහල වෙළඳ සංගමයේ සභාපති ඩී.එම්. ආනන්ද දසනායක මහතා පවසයි.
0 776
අලුත්වැඩියා කටයුතු සඳහා රත්නපුර මහ නගර සභාවේ ආදාහනාගාර දෙකේ මෘත ශරීර දැවීම දින කිහිපයකට අත්හිටවු බව රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා පැවසීය.
0 759
කෝවිඞ් රෝගීන් වැඩි දෙනකුට එකවර ප‍්‍රතිකාර කළ හැකි ලංකාවේ මෙතෙක් ඇති විශාලම දැඩි සහ අධි සත්කාර ඒකකය (ICU සහ HCU) රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ ස්ථාපිත කළ බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගෝ මහතා පවසයි.
0 415
තේ,රබර් ,වී ගොවිතැනට විනකරන ආණ්ඩුවේ පොහොර ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නා ලෙස ඉල්ලා සිටිමින් ගොවීන් පිරිසක් අද (05) වනදා කලවාන නගරයේදී උද්ඝෝෂණයක නිරත විය.
0 387
වලංගු බලපත‍්‍රයක් නොමැතිව කාල්කන් ඔයේ සිට වැලි ප්රවාහනය කළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ට‍්‍රැක්ටරක් සහ පුද්ගලික ට‍්‍රැක්ටර් 5 ක් රියදුරන් ද සමග කොටවෙහෙරමංකඩ ප‍්‍රදේශයේ අත්ඩංගුවට ගත් බව හම්බෙගමුව පොලීසිය පවසයි.
0 151
රත්නපුර දිස්ත‍්‍රික්කයේ මී උණ රෝගය පැතිරයාම සැලකියයුතු අන්දමින් ඉහළ ගොස් පුද්ගල මරණ පහක් වාර්තාවී ඇති බවත් රත්නපුර දිස්ත‍්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා පැවසීය.
0 291
ඉන්ධන මිල පහත හෙලීම,ගොවීන්ට වහාම පොහොර ලබාදීම හා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරකීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සමගි ජන බලවේගය සංවිධානය කළ උද්ඝොෂණයක් කොටියාකුඹුර නගරයේ දී අද පැවැත්විනි.
0 310
ලක්ෂ 26 ක් වටිනා හයි ෆ්ලෝ නේසල් ඔක්සිජන් ( HFNO) යන්ත්‍ර දෙකක් කලවාන මූලික රෝහල වෙත පරිත්‍යාග කලවාන අපේ එකමුතුව විසින් සිදු කරනු ලැබීය .
0 462
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රත්නපුර ගුරු ,විදුහල්පති සමිති රැසක් එම ඉල්ලීම් ලබාදෙන ලෙස රජයට බලකරමින් අද (21) වනදා රත්නපුර නගරයේදී විරෝධතාවයක නිරත විය.
0 260
සමනල ස්වභාව රක්‍ෂිතයේ වෙසෙන ‘වන ගෝනෙකුගේ’ මස් ළගතබා ගත් බවට වරද පිළිගත් සැකකරුවෙකුට රත්නපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රෝෂිණී ජනිතා පෙරේරා මහත්මිය රුපියල් 30,000 ගෙවන ලෙස නියෝග කළාය.
1 516
සිංහරාජ වනාන්තරයේ ෆයිනස් හා ඇකේසියා ගස් ඉවත් කර ස්භාවික වන වගාවක් ආරම්භ කිරිමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව කලවාන අඩවි වන කාර්‍යාලය පැවසීය .
1 745
මාස දෙකකට වැටුප් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සංවර්ධන නිර්මාණ යන්ත්රා්පකරණ අධිකාරියේ (ඩෙක්මා) සේවකයෝ සිය සේවාවලින් ඉවත්ව විරෝධතාවක නිතර වූහ.
0 736
දැනට සංචරණ සීමා පනවා ඇති කෑගල්ල ගෝලින්දාවත්ත වතුයායේ 03 වන කොටසේ සිදුකල පී සි ආර් පරික්ෂණ 120 කින් අසාදිතයන් 43 දෙනකු හදුනාගෙන ඇති බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බංඩාර අත්තනායක මහතා අද 13දා පවසයි.
0 249
දැරණියගල ,මාලිබොඩ,මාලිබොඩ වත්ත ප්රදේශයේ දි වල්ලපට්ටා සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව දෙහිඕවිට අඩවි වන කාර්‍යාලය පවසයි.
0 205
අධික වැසි හේතුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාස 13ක ග්රාමනිලාරී වසම් 133කට බලපෑ ගංවතුර හේතුවෙන් පවුල් 2,361ක පුද්ගලයින් 9,504 දෙනෙකු ආපදාවට ලක්වු බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය කීවාය.