රතු ග්‍රහයාගේ නිල්, කොළ, රතු පිංතූර ලැබිලා නාසා ආයතනය විසින් අඟහරුවෙත පසුගිය දා යවන ලද මාවෙන් අභ්‍යාවකාශ යානය අඟහරුගේ ප්‍රථම ඡායාරූප එකතුව පෘථිවියට එවා ඇත. අඟහරු වායුගෝලය 15 October 2014
පිළිකා හඳන තවත් මාරයෝ හතරක් මිනිස් සමාජයේ භාවිතා කරන රසායනිකයන් හතරක් පිළිකා ඇතිකරණ ද්‍රව්‍ය ලෙස නම් කිරීමට ඇමෙරිකාවේ සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව 12 October 2014
ඔක්සිජන් කෘතිමව නිපදවයි. කාබන් ඩයොක්සයිඩ් වායුව ඔක්සිජන් හා කාබන් ලෙස බිඳ හෙලීමෙන් ඔක්සිජන් නිපදවිය හැකි ක්‍රමයක් කැලිෆෝනියාවේ ඩේවිඩ් විශ්වවිද්‍යාලයේ 12 October 2014
විෂ බීජ මරණ රොබෝ ක්ෂණයකින් ඕනෑම විෂබීජයක් විනාශකැර දැමිය හැකි රොබෝ යන්ත්‍රයක් ඇමෙරිකාවේ ශාන්ත අන්තෝනියෝහි ෂිනෙක්ස් ආයතනය නිපදවා ඇතැයි එරට මාධ්&z 07 October 2014
ජලය ඇති ලෝකයක් හමුවේ ජල වාෂ්ප සහිත නව ග්‍රහලෝකයක් සොයාගත හැකි වූ බව ඇමෙරිකාවේ මෙරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති. පෘථිවිය මෙන් හතර 07 October 2014
පරිණාමයත් වැරදි පාරේ ? මෙතෙක් ලොව හඳුනාගෙන ඇති කිසිදු හාක හෝ සත්ත්ව වංශයක් යටතේ වර්ගීකරණය කළ නොහැකි අමුතුම ජීවීන් විශේෂ දෙකක් ඕස්ට්‍රේලියාවෙන් හමුවී ඇ 07 October 2014
ලුණු දමන සුපිරි රථය ජර්මන් විද්‍යාඥයන් පිරිසක් විසින් නිපදවූ ලුනු වතුරෙන් ධාවනය වන කාරය ජර්මනිය ඇතුළු යුරෝපයේ මාර්ගවල ධාවනය සඳහා අවසර ලැබී ඇතැයි ව 07 October 2014
ගුවන් නියමුවාගේ තැන රොබෝ මිනිසුන්ට අනාගත යුද ප්‍රහාරක යානා පැදවීමේ අවස්ථාව මිනිසාට අහිමිකර ඒ සඳහා රොබෝ නියමුවන් යොදා ගැනීමට ඇමෙරිකාව සැළසුම් කර සිටින බව එරට විද් 07 October 2014
මැඩගස්කරයෙන් අළුත් ගස් ගෙම්බෙක් බූපිස් ඇන්කරාෆෙන්සිස් නමැති නව ගස් ගෙඹි විශේෂයක් මැඩගස්කරයෙන් සොයාගත් බව පර්යේෂකයෝ කියති. මේ නව ගස් ගෙම්බන් විශේෂය මැඩගස්කරයේ 21 August 2014
අභ්‍යාවකාශ ජීවීන් හමුවෙයි ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ තිබී ජීවී ප්ලවාංග හා ක්ෂුද්රජීවී විශේෂ හමුවී ඇතැයි රුසියානු අභ්‍යාවකාශ නිලධාරීන් පවසය 21 August 2014
යුද ටැංකිය පුංචි වෙයි අනාගත යුද ටැංකි දැන් භාවිතයේ පවතින යුද ටැංකියෙන් අඩකටත් වඩා කුඩාවන බව ඇමෙරිකාව පවසයි. ටැංකිය කුඩා වුව ද එහි කාර්යක්ෂමතාව, වේගය කිහි 20 August 2014
මව්කිරි නොදුන්නොත් මවත් අමාරුවේ මව්කිරි දීම ප්රතික්ෂේපකරන නූතන මව්වරුන්ට මානසික අවපීඩනය ඇතිවීමේ දෙගුණයක අවදානමක් ඇතැයි ජර්යේෂකයෝ කියති. මව්කිරි දීමේ දී මවගේ ම 20 August 2014
කැලයට හැඩගැසුණු පිග්මි පිග්මින්ගේ සිරුරු කුඩා වී ඇත්තේ වැසි වනාන්තරයේ ගමන් කිරීමටත් එහි ජීවත්වීම පහසු කිරීමටත් බව පිග්මිවරු සම්බන්ධයෙන් අධ්‍යයනය කළ පර 20 August 2014
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025