කටුසු වෙස් ගත් ගෙම්බෙක් විනාඩි තුනකින් තම හමේ ස්වභාවය වෙනස්කරගෙන පරිසරයේ ආකාරයට හැඩගැසීමේ අපූරු හැකියාවෙන් යුතු ගෙඹි විශේෂයක් ඉක්වදෝරයේ ඇන්දීන් වළාකුළ 27 March 2015
ජීවී ෆොසිලයක් චීනයෙන් හමුවෙයි ජුරාසික් යුගයේ සිට මේ දක්වා වසර ලක්ෂ 1700ක කාලයක් පරිනාමයට පත් නොවී ජීවත්වන ජීවී පොසිලයක් ලෙස හඳුන්වන දුර්ලභ සැලමැන්දරාවෙක් චීන 24 March 2015
නියැන්ඩතාල් මුත්තාගේ ඇට මාලේ අතිත නියැන්ඩතාල් මානවයා අදින් වසර 130,000 ට පෙර ආභරණ පැළඳ බව තහවුරු වී ඇතැයි ක්‍රොඒෂියාවේ කැන්සාස් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පර් 24 March 2015
අයිස් යුගය පසු කළ යෝධ ගෝනා අයිස් යුගයේ මිහිමත වාසය කළ ඉතා විශාල මුව විශේෂයක් ලෙස සැළකෙන අයිරිෂ් ගෝනා අදින් වසර 2000ක් තරම් මෑත යුගය දක්වා ම වාසය කැර ඇතැයි විද් 23 March 2015
මැමත් යළි උපදියි ? අතීතයේ ජීවත්වූ ලෝම සහිත මැමත් සතුන් යළි ප්‍රතිනිර්මාණය කිරීමේ යෝධ පියවරක් තැබීමට විද්‍යාඥයෝ පිරිසක් සූදානම් වෙති. හොඳින් ආර 23 March 2015
ඉගිලෙන කාරයක් 2017 දී ගොඩබිම මාර්ග මෙන්ම ගුවන ද ජයගත් නව මෝටර් රථයක් නිපදවීමට ස්ලෝවැකියානු සමාගමක් සමත්ව සිටියි. ගොඩබිම මාර්ගයක ගමන් කරමින් සිටිය දී අව 18 March 2015
බ්‍රහස්පතිගේ චන්ද්‍රයෙක් මත ජලය හබල් දුරේක්ෂය උපයෝගි කරගනිමින් විද්‍යාඥයන් කරණ ලද පර්යේෂනයකින් බ්‍රහස්පති ග්‍රහයාගේ කක්ෂය මත ඇති චන්ද්‍ර උපග්‍රහයා ගේ අයි 13 March 2015
නව මානව විශේෂයක් තායිවානයෙන් ? මිනිස් පරිනාමයේ දී මෙතෙක් සොයා නොගත් මානව වර්ගයකට අයත්යැයි විශ්වාස කැරෙන මානව අස්ථියක් සොයාගත් බව පුරාවිද්‍යා පර්යේෂකයෝ පිරිසක 11 March 2015
වාමන ග්‍රහලොවට පෘථිවි යානය යයි සෞරග්‍රහ මණ්ඩලයේ වාමන ග්‍රහලෝකයක් වන සීරීස් වටා ඩෝන් යානය සාර්ථකව කක්ෂගත වූ බව නාසා ආයතනය නිවේදනය කරයි. 2011 වර්ෂයේ දී වෙස්ටා නමැති 11 March 2015
පිටසක්වළ සංඥාව පැමිණි තැන සොයාගනී අභ්‍යාවකාශයේ සිට පැමිණි අමුතු සංඥා නිකුත්ව ඇත්තේ පෘථිවියට ආලෝක වර්ෂ 22ක් ඈතින් පිහිටි ජීවයට සුදුසු ග්රහලෝකයකින් බව විද්‍යාඥයෝ 10 March 2015
මව්කිරි බිව් මුත්තෝ ඩයිනෝසරයන් සමග මිහිමත ජීවත් වූ කිරි බි වැඩෙන හෙවත් ක්ෂීරපායි සතුන් දෙදෙනකුගේ ෆොසිල හමුවූ බව චින විදයාඥයෝ කණ්ඩායමක් කියති. එම 03 March 2015
වසර 6000 ට පෙර පණ පිටින් වැළළුණු යුවළක් ග්‍රීසියේ භූගත ගුහාවකින් 2013 වරේෂයේ දී සොයාගත් ඇට සැකිළි දෙක වසර 6000ට පෙර එකට වෙළී මියගිය තරුණයකුගේ හා තරුණියකගේ යැයි පරීක්ෂණවලින් අ 16 February 2015
උපදින්නට පෙර දරුවා මව අතට අලෝක කිරණ භාවිතයෙන් මවන ත්‍රිමාණ රූපයක් මගින් කුස තුළ සිටින දරුවාගේ රූපකාය දරුවා උපදින්නට පෙර මවට, පියාට හා වෛද්‍යවරයාට දැකගත හැ 10 February 2015
ඈත ශබ්ද ළඟට ගෙනෙන අපූරු මෙවලම ඈතින් ඇති ශබ්දයක් ශ්‍රවණය කළ හැකි අපූරු උපකරණයක් නිපදවීමට ඇමෙරිකාවේ කැලිෆෝර්නියාවේ ආගෝඩිසයින් ආයතනය සමත්ව සිටියි. එහි විද්‍යා 10 February 2015
මානව පරිනාමයේ යතුර හමුවෙයි නූතන මානවයන් වසර 60,000ට පමණ පෙර අප්‍රිකාවෙන් ව්‍යාප්තවූ බවට වැදගත් තොරතුරු රැසක් සොයා ගැනීමට ඊශ්‍රායලයෙන් හමුවූ මානව හිස්කබලක් හ 01 February 2015
අරුම පුදුම උභය ජීවියෙක් සොයාගනී පසතුල ජීවත්වන අරුම පුදුම උභයජීවී විශේෂයක් සොයාගත් බව කාම්බෝජියාවේ සත්ත්ව විද්‍යාඥ නියැන් තයි පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරම 27 January 2015
බිත්තර නොදා ඉස්ගෙඩියන් බිහිකරණ ගෙම්බා ගෙම්බන් තම වර්ගයා බිහිකරන්නේ බිත්තර දැමීමෙන් යැයි සිතා සිටිය ද ඉස්ගෙඩියන් බිහිකිරීමෙන් වර්ගයා බෝකරන අපූරු ජීවන රටාවක් සහිත ගෙම් 12 January 2015
මස් කෑ ගසක් හමුවෙයි අදින් වසර ලක්ෂ 400ට පෙර රුසියාවේ තිබූ මාංශ භක්ෂක ශාකයක පොසිලයක් හමුවූ පර්යේෂකයේ පවසයි. මේ ශාකයේ පොසිල අනුව පෙනී යන්නේ එය කහ වර්ණයෙන් 09 December 2014
දිවීමෙන් හන්දි රුදාව නැතිවෙයි අස්ථි වේදනාවලින් මිදීමට නිරන්තර දිවීම හේතුවක් වන බව විද්‍යාඥයෝ පෙන්වාදෙති. නවතම අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ වර වයසක පුද්ලයකුට 27 November 2014
මිසරය වගේ ශිෂ්ටාචාරයක් රතු ග්‍රහයාගෙත් තිබිලා අඟහරු ග්‍රහයාගේ ශිෂ්ටාචාරය සහමුලින් ම විනාශ වුයේ පිටසක්වල ජීවීන් විසින් හෙලනු ලැබූ න්‍යෂ්ඨික බෝම්බයකින් විය හැකියැයි ඇමෙරික 23 November 2014
වසර හාරදාහකට පෙරත් රැවුල බාලා වසර 4000ක් තරම් ඈත අතීතයේ පවා හිස කෙස් හා රැවුල බා ගනිමින් සිය පෙනුම ගැන සැළකිලිමත් වූ මිනිසුන් ජීවත් වූ බව රුසියාවෙන් සොයාගත් පැර 18 November 2014
ගැහැනු පිරිමි බව එන්නේ සෛල සංඥාවකින් සතුන්ගේ ලිංගිකත්වය තීරණය වීම හා ලිංගික අවයව සෑදෙන ආකාරය පුදුම සහගත බව පර්යේෂකයෝ පෙන්වාදෙති. සර්පයන්ගේ හා කටුස්සන්ගේ ලිංගේන්ද් 11 November 2014
මානව වර්ග දෙකක් අතීතයේ මිශ්‍ර වෙලා ගල් යුගයේ නියැන්ඩතාල් මානවයා හා නූතන මානවයාගේ හෙවත් හෝමෝ සේපියන් මානවයාගේ අතීත මුතුන් මිත්තන් අතර තිබූ සබඳතාව පිළිබඳ වැදගත් තොරත 09 November 2014
ගිනි කඳු, භූමිකම්පා නැතිනම් ජීවය නෑ පෘථිවි ජීවීන්ගේ පැවැත්මට වඩාත් වැදගත් වායුව වන්නේ ඔක්සිජන් වුව ද ජීවය පවතින්නේ වායුගෝලයේ ඇති නයිට්රජන් ප්‍රමාණය අධික වීම හේතු 04 November 2014
සිතිවිලි බලෙන් පණිවිඩ යවයි සැතපුම් දහස් ගණනක් ඈතින් සිටිය ද චිත්ත තරංග පමණක් භාවිතයෙන් අදහස් හුවමාරුකැර ගත හැකියැයි නවතම පර්යේෂණයකින් හෙළිවී ඇත. ප්‍රංශයේ ස 04 November 2014
කොන්ද කෙලින්නම් වැඩත් කෙලින් පහසු ලෙස ඉඳගැනීම මගින් ආතතිය අඩු කර ගත හැකි බව නවතම අධ්‍යනයකින් පෙන්වා දී තිබේ. මනස ව්‍යාකූලවූ අවස්ථාවලදි සංසුන්ව සිටීමට හොඳම ක්&zw 25 October 2014
චීනා හඳ මතට ? සඳ වෙත ගොස් යළි පෘථිවියට පැමිණීමේ හැකියාව සොයා බැලීමේ අපේක්ෂාවෙන් චීනය පරීක්ෂණ මට්ටමේ අභ්‍යාවකාශ යානයක් අද සිකුරාදා සහ ඉරිදා අ 24 October 2014
විශ්මයජනක ඩයිනෝසරයෙක් හමුවෙයි මෙතෙක් හඳුනාගෙන නොතිබූ අරුම පුදුම ඩයිනෝසරයකු සොයාගැනීමට හැකිවූ බව විද්‍යාඥයෝ කියති. මේ ඩයිනෝසරයාගේ බාහුවක් සොයාගෙන ඇත්තේ 1960 වර් 23 October 2014
ස්ලයිඩිං ස්ප්‍රිං අඟහරු කළඹයි ? ස්ලයිඩින් ස්ප්‍රිං ලෙස හඳුන්වන සී/2013 ඒ 1 නමැති වල්ගාතරුව ඉරිදා (19) අඟහරුට වඩාත් සමීපව ගමන් කරන මොහොතේ දී අඟහරු වටා කක්ෂගත කැර ඇති මාවෙ 17 October 2014
දෙපයින් ගොස් හතරගාතෙන් වැටුණු කැන්ගරුවෝ වර්තමානයේ පාද හතරක් උපයෝගී කරගෙන පැන පැන යන කැන්ගරුවාගේ අතීත මුතුන් මිත්තෝ දෙපයින් ඇවිද ගිය යෝධයන් පිරිසක් බව පරීක්ෂණයකින් තහවුර 17 October 2014
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025