දියවැඩියාවෙන් බේරෙන්න පැණි පලා මධුමේහය නොහොත් දියවැඩියාව අද ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන රෝගී තත්වයකි. එනිසාම එම රෝගීන් සඳහා සීනි භාවිතය වෙනුවට විවිධවූ කෘත 08 July 2015
පරිගණකයට ඇබ්බැහිය අස්ථිවලට හොඳ නැතිලු තරුණ දූ දරුවන් ඇඟ වෙහෙසෙන ක්‍රියාකාරකම්වල නොයෙදී දවසේ වැඩි වේලාවක් පරිගණක තිරය හා රූපවාහිනිය ඉදිරියේ වාඩිවී සිටීමෙන් අස්ථි දුර් 28 June 2015
මහ පුදුම සතෙක් හමුවෙයි ලොව සිටි වඩාත් අරුම පුදුම සත්ත්වයාගේ රුව අවසානයේ සම්පූර්ණ කිරීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබී ඇතැයි විද්‍යාඥයෝ කියති. හළුසිගේනිය 27 June 2015
දියවැඩියාව මර්දනයට පැලැස්තරයක් එයි වේදනාකාරි ඉන්සියුලින් එන්නත වෙනුවට දියවැඩියා රෝගිනට වඩාත් හොඳින් ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය අලවනයක් හඳුන්වාදීමට ඇමෙරිකානු 24 June 2015
මිනිසා පරිසරය වැනසුවේ අද ඊයේ නොවේ මිනිසා තමන් ජිවත්වන පරිසරය දූෂණය කිරීම සම්බන්ධ පළමු සාක්ෂිය අදින් වසර 400,000 ටට පෙර ජීවත්වූ මානව සාධක අතරින් හමුවූ බව පුරාවිද්‍ය 18 June 2015
අලි පේර රුධිර පිළිකාවට වැට බඳියි අලිගැටපේරවල ඇති මේදය ලේ පිළිකාවට දිව ඔසුවක් බව කැනඩාවේ පර්යේෂකයෝ පිරිසක් කියති. එහි ඇති අණුක හේතුවෙන් ලියුකේමියා හි ස්කන්ධ සෛල මර 17 June 2015
වල්ගාතරුවට බැස්ස පිලේ යළි වැඩ පටන් ගනී පෘථිවිය ආසන්නයෙන් ගමන් කරමින් තිබූ 67පී වල්ගාතරුවට පතිත කළ පිලෙයි අභ්‍යාවකාශ යානය මෙතෙක් අක්‍රියව තිබී හදිසියේම අද (14) පෘතිවියට සි 14 June 2015
ලොව ලොකුම සතා බ්‍රිතාන්‍යයෙන් බ්‍රිතාන්‍යයේ උතුරු යෝක්ෂයර් ප්‍රාන්තයෙන් මෙතෙක් ලොව සොයාගත් පැරණිතම සහ විශාලතම සව්රොපොඩ් ඩයිනෝසරයාගේ ෆොසිලය හඳු 09 June 2015
සීල් මසුන්ගෙන් ලෝකයේ තොරතුරු සොයයි සීල් මත්ස්‍යයින්ගේ නළලේ සවිකළ සංවේදකයන් මගින් ලෝකයේ අහුමුළුවල ඇති දුරස්ථ දත්ත සොයාගැනීමට විද්‍යාඥයන්ට උපකාරීවන බව ගෝලීය උණුසු 03 June 2015
දරුවන් නැතිවීමේ වැඩි වරද පිරිමින්ගේ ? ශුක්‍රාණුවල සෞඛ්‍ය සම්පන්න වර්ධනයට හොඳ ආහාර වේලක් අවශ්‍ය බව පෝෂණවේදීනි ඉසබෙලා ඕබර්ට් පවසන්නීය. පුරුෂයන් පස් දෙනෙකුගෙන් එක් 02 June 2015
බලු මිනිස් ඇසුර අයිස් යුගයත් පසුකරයි සයිබීරියාවේ ටේමර් අර්ධද්වීපයේ තිබී සොයාගත් පැරණි ටේමර් වෘක්කයකුගේ අස්ථි කැබැල්ලක් අධ්‍යයනය කළ පුරාවිද්‍යාඥයන් පවසන්නේ මිනිස 31 May 2015
සැඟව සිටි මී මුත්තෙක් හමුවෙයි ලොව මෙතෙක් සොයාගෙන නොතිබූ මානව විශේෂයක අවශේෂ හමුවූ බව පුරාවිද්‍යාඥයෝ කියති. ඉතියෝපියාවේ ඇෆර් ප්‍රදේශයේ කරණ ලද කැණීමකින් සොයාගත 31 May 2015
ගල් යුගයේ දෙමහල් නිවාස ගල්යුගයේ මිනිසුන් ගල්ගුහාවල අවිචාරි ලෙස ජීවත් වූ බවට තිබූ විශ්වාසය බල්ගේරියාවේ කළ කැණීමකින් අභියෝගයට ලක්වූ බව පුරාවිද්‍යාඥ 29 May 2015
සංරක්ෂණය නොකළොත් ඩොල්ෆින් සමුගනී ලොව ඉතා දුර්ලභ මයුයි ඩොල්ෆින් සතුන් සංරක්ෂණය කිරිම නිසිපරිදි සිදු නොවන්නේ නම් ඔවුන් ඉදිරි වසර 15 දී මිහිතලයෙන් සමගන්නා බව විද්‍යා 26 May 2015
ගල් යුගය තවත් ඈතට යයි ලෝකයේ මානවයන් විසින් ගල් ආයුධ සෑදූ යුගය අද සිතා සිටිනවාට වඩා බොහෝ ඈතට දිවයන බව පර්යේෂකයෝ කියති. කෙන්යාවේ ටර්කානා වැව් ඉවුරේ කරණ ල 22 May 2015
බඩගාන සර්පයෝ අතීතයේ ඇවිද ගිහින් සර්පයන් පරිනාමය වීමේ දී අදින් වසර කෝටි 11 ට පෙර ඔවුන්ට පාද තිබූ බවත් මිහිතලයේ ඇවිද ගිය බවත් පර්යේෂණකින් හෙළි වූ බව විද්‍යාඥයෝ කියත 20 May 2015
අපේ ආදි නෑයන්ටත් මොළයක් තිබෙනවාලු වඳුරන්ට ගණන් කළ නොහැකි නමුත් ඔවුන්ට දළ වශයෙන් එක්වරකට යම්කිසි ප්‍රමාණාත්මක අගයක් මතකයේ තබාගැනීමට හැකිබව නවතම පර්යේෂණයකින් හෙළි 20 May 2015
මල්වර නැකත පමා කරණ ලුණු ආහාරයට ගන්නා ලුණු ගැහැනු ළමයි වැඩිවිය පත්වීම පමා කිරීමට හේතුවක් බව ඇමෙරිකා පර්යේෂකයන් සිදුකළ පර්යේෂණයකින් තහවුරු වී ඇත. දිනකට තුන 19 May 2015
ඩයිනෝසර් යුගයේ වවුලෙක් හමුවෙයි වවුලකු වැනි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගත් බව චීන විද්‍යාඥයෝ කණ්ඩායමක් කියති. එය ඩයිනෝසරයන් පක්ෂීන් දක්වා පරිනාමය වීම සම්බන්ධ හොඳ 08 May 2015
බ්‍රිතාන්‍යයේ පැරණිම ගස මරණ මංචකයේ ? බ්‍රිතාන්‍යයේ ඇති පැරණිතම වෘක්ෂය වන ඇෂ්බ්රිට්ල් යෝ නමැති ගස මියයාමට පටන්ගෙන ඇතැයි පරිසරවේදීහු පවසති. වසර 4000ක් පැරණි මේ ගස එංගල 29 April 2015
මදුරු ආකර්ශනය ප්‍රවේණිගත ප්‍රශ්නයක් පිරිසක් සිටින තැනක දී එක් අයෙක් නිතර නිතර මදුරුවන්ගේ දෂ්ඨනයෙන් පීඩා විදීනම් ඒ ඔහුගේ ප්‍රවේණිගත ගැටළුවක් බව බ්‍රිතාන්‍ය පර්යේ 29 April 2015
ඉන්දියන් සාගරයේ දූපතක ගල් යුගයේ මිනිස්සු ඉන්දියන් සාගරයේ අන්දමන් දූපත් ආසන්නයේ පිහිටි උතුරු සෙන්ටිනල් දූපතේ ලෝකයෙන් හුදකලා වූ ගෝත්‍රික පිරිසක් සිටින බව විදෙස් මාද්‍ය ප 23 April 2015
නගර ආක්‍රමණය කරන කුරුල්ලෝ කුරුල්ලන් වනාන්තරවල සිට නාගරික ජීවිතයට වඩාත් හුරු වී ඇතැයි ඇමෙරිකාවේ කුරුළු පර්යේෂකයෝ පිරිසක් කියති. ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ ස 23 April 2015
ඩයිනෝසර් යුගයේ කුරල්ලාගේ කන හදලා ඉතා බිහිසුණු පක්ෂියකුගේ වසර ලක්ෂ 35ක් පැරණි ෆොසිලයක් ආර්ජන්ටිනාවේ වෙරළෙන් සොයාගත් බව පර්යේෂකයෝ කියති. ඩයිනෝසර් යුගයේ ජීවත් වූ විශ 13 April 2015
මතකය වනසන රකුසෝ දරුවන් පාඩම්කරන විට රූපවාහිනිය නැරඹීම හෝ වෙනත් කාර්යයක් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කිරීම ධාරණ ශක්තිය හීන වීමට ප්‍රබල සාධකයක් බව 09 April 2015
මැමත් වඳවුණේ අස්ථි රෝගයකින් ලොම් සහිත මැමත් මේ ලෝකයෙන් තුරන් වී ඇත්තේ අස්ථි රෝගයක් හේතුවෙන් යැයි තොම්ස්ක් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සර්ජි ලෙස්චින්ස්ක 07 April 2015
කුරුල්ලන් වඳවීම වේගවත් ලෝක සංරක්ෂණ සංගමයේ (IUCN) රතු දත්ත පොතට අනුව වෙන කවරදාටත් වඩා වේගයෙන් ලෝකයේ කුරුල්ලන් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි පරිසරවේදිහු පෙන්වා 03 April 2015
තරු බිහිවන තිඹිරිගෙයක් සොයා ගනී තාරකා විද්‍යාඥයන් විසින් දැවැන්ත තරු බිහිවන ප්‍රදේශයක් සොයාගෙන ඇතැයි වාර්තා වේ. ඉරාස් 16547-4247 ලෙස නම්කැර ඇති මේ ප්‍රදේශයේ ගෑස් උපද 01 April 2015
පැරණි මාළුවා යළි මතුවෙයි අදින් වසර ලක්ෂ 2420ට පෙර මිහිමත ජීවත්වූ මාළු විශේෂ දෙකක් සොයාගත් බව පර්යේෂකයෝ පිරිසක් කියති. ඔවුන් මේ ෆොසිල සොයාගෙන ඇත්තේ ස්විට්සර්ල 01 April 2015
මියගිය නෑයා කපා දැමූ අතීත මානවයා අතීත නියොලිතික යුගයේ ඉතාලියේ වාසය කළ මානවයන් තම ඥාතින් මියගිය පසු එම මළසිරුරුවල ඇති මාංශ කොටස් තියුණු කැපුම් යොදා අස්ථිවලින් වෙන් 31 March 2015
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025