IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


හදිසියේ අතුරුදන් වූ අයිස් මිනිසා

දඩයම් කරමින් අදින් වසර 15,000ට පමණ පෙර යුරෝපයේ ජීවත් වූ නොදන්නා මිනිස් කොට්ඨාශයක් පිළිබද කරුණු අනාවරණය වී ඇතැයි පර්යේෂකයෝ කියති.

ඔවුන්ගේ අස්ථි හා දත් පරීක්ෂාකරමින් ඩී.එන්.ඒ ගැලපීමේ දී මේ මිනිසුන් යුරෝපයේ සිට අයිස් යුගය අවසන්වීමේ දී අතුරුදන් වන්නට ඇතැයි ගවේෂකයන්ගේ මතය වී ඇත. ඔවුන් පවසන්නේ මේ මිනිසුන්ගේ ජාන නූතන ආසියානු, ඇමෙරිකානු, ඔස්ට්‍රේලියානු හෝ යුරෝපීය ජන කොටස් සමග නොගැලපෙන බවයි. ඔවුන් අප්‍රිකාවෙන් සංක්‍ර‍මණය නොවූ ජන කොට්ඨාශයක් ද යන්න පිළිබදව ද පර්යේෂකයන්ගේ අවධානය යොමුව ඇත.

පර්යේෂණය සිදුකර ඇත්තේ ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ මානව ඉතිහාස විද්‍යාව පිළිබද පර්යේෂකයන් පිරිසක් විසිනි. අප්‍රිකානු සම්භවයක් නොමැති මේ ජනතාව වසර 50,000ට පමණ පෙර නැගෙනහිර ආසියාව හා ඕස්ට්‍රේලියාව කරා ගමන් ගන්නට ඇති බවත් පර්යේෂකයෝ සැකකරති.

මෙම පර්යේෂණය මෙහෙයවන ටියුබින්ජන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කොසිමෝ පොස්ත් පවසන්නේ මේ මිනිසුන් අදින් වසර 14,500ට පෙරාතුව අතුරුදන්ව ඇත්තේ පුදුම සහගත ලෙස බවයි.

30E135AE00000578-3432060-New_analysis_of_remains_of_ancient_Europeans_from_as_far_back_as-a-1_1454625139364 30E135C100000578-3432060-DNA_was_extracted_from_the_teeth_and_bones_of_ancient_human_rema-a-3_1454625139763



අදහස් (0)

හදිසියේ අතුරුදන් වූ අයිස් මිනිසා

වාසනා Wednesday, 24 February 2016 08:43 AM

මැවුම් වාදයක් නැහැ කියලා කියන්න අපිට බැහැ. නමුත් මෙ විශ්වයේ තිබෙන හැම දේකටම හේතුවක් තියෙනවා. නැතිවීමටත් හේතුවක් තියෙනවා. ඇති වීමටත් හේතුවක් තියෙනවා. (ර)

:       0       0

වාසනා Wednesday, 24 February 2016 08:35 AM

මේ විශ්වයේ තිබෙන හැම දේකටම හේතුවක් තියෙනවා. නැතිවීමටත් හේතුවක් තියෙනවා. ඇති වීමටත් හේතුවක් තියෙනවා (බ)

:       0       0

චාමර Monday, 15 February 2016 01:45 PM

ඔය මැවුම් වාදය තේරුමක් නැති අපබ්‍රන්සයක්. පොඩි අය නිදි කරවන්න කියපු කතන්දරයක් තමා මැවුම් වාදේ. හැබැයි මවපු එකා මැව්වේ කවුද කිව්වහම උත්තර නැහැ. කිකිලියි බිත්තරෙයි වගේ තමා. (අ)

:       0       0

දීපාල් Wednesday, 17 February 2016 12:39 PM

අජිත්, තව වසර සියයක්වත් සිංහලයා කියන ජාතිය ලෝකේ පැවතෙයි කියලා හිතනවද? (නි)

:       0       0

මැටිපහන Wednesday, 24 February 2016 09:47 AM

ඔහොම හොයාගෙන හොයාගෙන යනකොට සමහර කට්ටියට හීන් දාඩිය දානවා ඇති නේද? ඒ වුණාට ඉතින් කයිය නම් ඉදිරියටම ගෙනියනවා. (නි)

:       0       0

ඩෙස්මන් Wednesday, 24 February 2016 10:06 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

අජිත් Wednesday, 17 February 2016 01:17 AM

තව අවුරුදු 50000ක් විතර යනකොට සිංහලයා කියලා ජන කොටසකුත් නැතිවෙයි (නි)

:       0       0

සම්පත් Sunday, 14 February 2016 09:15 AM

ඔව් රාත්‍රියට අහස බලපුවහම හරි පුදුම හිතෙනවා. කොහොමද මේ ග්‍රහ වස්සතු හැමදාම එක විදියට එකම තැන තියෙන්නේ කියලා. හරිම පුදුම ක්‍රියාවලියක් මෙච්චර දේවල් වෙනස් වෙන ලෝකේ අපිට හිරු පායන එක එක දවසක් හරි වෙනස් වෙලා නෑ නේද ?කොහොමද මේවා වෙන්නේ? (ර)

:       0       0

අරවින්ද Friday, 12 February 2016 12:37 PM

වසර 6000 කට පෙර අහසත් පොළවත් මැව්වයි කියන්නේ බොරුද එතකොට?(හේ)

:       0       0

මෝහොමඩ් Sunday, 14 February 2016 09:56 AM

සම්පත් ඔබ හිතන විදිහ හරි , නිකන් හිතන්නකෝ රෝද හතරේ වාහනයක් පාලනය කරන්නත් රියදුරෙක් ඕනේ , මේ විශ්වයේ තියන හැම වස්තුවක්ම ඉබේ පාලනය වෙනවා කියල කොහොම හිතන්නද. (ර)

:       0       0

සුසන්ත Saturday, 27 February 2016 10:14 AM

ලංකාවේ තවම මොලේ කළදක් නැති අය ඉන්නව. උඩම තියන කමෙන්ට් දැක්කම දුක හිතෙනවා. (බ)

:       0       0

වේරංග Thursday, 25 February 2016 07:51 AM

බුදු හාමුදුරුවෝ දේශනා කරපු හේතු පල වාදයෙන් කියා දෙනවා. මේ ලෝකේ කොහොමද හැදිලා තියෙන්නේ කියල. නියාම ධර්ම වලින් කියා දෙනවා මේ ලෝකේ කොහොමද වෙනස් වෙන්නේ කියල. නුතන විද්‍යාවෙන් හොයා ගන්නේ ශ්‍රේෂ්ට බුදුන් වහන්සේ දේශනා කරපු අපිට තාමත් තේරුම් ගන්න බේරී දේවල්. (ර)

:       0       0

කුමාර Monday, 15 February 2016 03:15 AM

මෙවන් ලිපි තව තවත් පළකරන්න (නි)

:       0       0

අමරසේන Friday, 12 February 2016 02:27 AM

හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

පතිරණ Friday, 12 February 2016 01:41 PM

රාත්‍රියට පැහැදිලි අහස දෙස බන්නකෝ. කෙළවරක් නොපෙනෙන විශ්වය කවුරු කෙසේ මවන්නද? දැන්වත් ඇයි මිනිස්සු සත්‍ය විශ්වාස නොකරන්නේ? (නි)

:       0       0

කාවින්ද Thursday, 18 February 2016 06:42 AM

සුබ පැතුම් (බ)

:       0       0

සම්පත් Tuesday, 23 February 2016 10:32 PM

සම්පත්, ඔබගේ භෞතික විද්‍යාව පිළිබඳ තිබෙන දැනීම බිංදුවයි. එහෙම කිව්වට සමාවෙන්න. මොකද ඔය වගේ ප්‍රශ්නයක් අහන්නේ, ගුරුත්වාකර්ෂණය ගැන දන්නේ නැති නිසා. (නි)

:       0       0

ඔෂාන් Sunday, 21 February 2016 02:20 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2359 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2208 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6136 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7171 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3570 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4290 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 377 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 98 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site