IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ගසේ උපත ගැන නව මතයක්

ජලයේ හටගත් ඇල්ගී පරිනාමය වී භෞමික ශාක ඇතිවූ බවට වසර සිය ගණනක් තිබූ මතය අභියෝගයට ලක්කිරීමට පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. ඔවුන් පවසන්නේ සියලු ශාක බිහිවූයේ ජලජ ඇල්ගීවලින් නොවන බවයි.

පැරණි මතයට අභියෝග කරන පර්යේෂකයන් සියලු ශාක ජලජ ඇල්ගීවලින් පැවත එන්නේ නැතැයි පෙන්වාදෙයි. ඇතැම් ශාක ජලජ ඇල්ගී පරිනාමය වී හටගෙන ඇති බවත් තවත් ශාක විශේෂ හටගෙන ඇත්තේ පොළොව මත තිබූ මළ ද්‍ර‍ව්‍ය මත භෞමික ඇල්ගී වර්ධනයෙන් බවත් ඔවුහු කියති.

මේ මතය ඉදිරිපත් වී දැනට වසර 30ට වැඩි කාලයක් ගත වී ඇත. කාර්ල්ස්බර්ග් පර්යේෂණාගාරයේ ජෙස්පර් හාර්හොල්ට් සහ කෝපන්හේගන් හි ජිවින්ඩ් මොයිස්ට්‍ර හා පීටර් උවුල්ස්කෝව් මේ මතය තහවුරු කිරීමට සාක්ෂි සපයයි. ඔවුන් ශාක සෛල බිත්තිය පරිනාමය වූ ආකාරයත් ගුරුත්වය හා සමග ශාකයේ පැවැත්ම සිදුවන ආකාරයත් අධ්‍යයනය කරයි.

භෞමික ශාක ඔවුන්ගේ මේ අදහස තහවුරු කිරීමට අවශ්‍ය සාක්ෂි ලබා දී ඇති බවත් ජලජ ඇල්ගීවලින් ශාක පරිනාමය වූයේ යැයි තිබූ මතය බිද වැටෙන බවත් පර්යේෂකයන්ගේ මතයයි.  

Reserchers 1 Reserchers 2 Reserchers 3 Reserchers 4


 



අදහස් (0)

ගසේ උපත ගැන නව මතයක්

චින්තක Saturday, 26 December 2015 02:25 PM

මෙවන් අගනා ලිපි පළකරන ලංකාදීපයට ස්තුතියි! (නි)

:       0       0

අතුල Wednesday, 13 January 2016 07:03 PM

බුදුන් වදාළ අග්ගන්න සුත්‍රය හරියටම තේරුම්ගත් අය සිටීද? (නි)

:       0       0

ජෙහාන් Sunday, 27 December 2015 03:30 PM

වටිනා පුවතක් (නි)

:       0       0

ජයලත් Monday, 28 December 2015 02:18 PM

වැඩේ හොඳයි (බ)

:       0       0

තාරුක Monday, 28 December 2015 02:13 PM

මේ වගේ ලිපි තව තවත් පළකරන්න (නි)

:       0       0

සුගන්ද Sunday, 24 January 2016 08:21 AM

භෞමික ශාක ඔවුන්ගේ මේ අදහස තහවුරු කිරීමට අවශ්‍ය සාක්‍ෂි "ලබා දී ඇති බවත් ජලජ ඇල්ගීවලින් ශාක පරිනාමය වූයේ යැයි තිබූ මතය බිද වැටෙන බවත් පර්‍යේෂකයන්ගේ මතයයි." තව ඉදිරියට කියයි පරිණාමය උන වාණරයාද මතයක්ම පමණක් බව​. මේ සියල්ලම මත පමණකි. (ර)

:       0       0

රෙහාන් Sunday, 27 December 2015 06:02 AM

ගස් ගැන ඔහොම හොයාගෙන ගිහින් අන්තිමට මොනා කියයිද. (ර)

:       0       0

අමල් Thursday, 24 December 2015 01:57 PM

හොඳ ලිපියක්. (ර)

:       0       0

තිවංක Monday, 28 December 2015 07:23 AM

හොඳයි වැඩක් (ම)

:       0       0

අසෝක සිල්වා Tuesday, 29 December 2015 07:43 AM

මෙම තොරතුරු බුදුන් වදාල අග්ගඤ්ඤ සූත්‍රය හා නොගැලපේ. එම නිසා පිළිගත නොහැක. බුදුන් වහන්සේ අභිබවා කිසිදාක කිසිදු විද්‍යාඥයෙකුට කටයුතු කිරීමට හෝ කිසිවක් සොයා ගැනිමට නොහැක. (ර)

:       0       0

ක්‍රිස් Thursday, 24 December 2015 07:19 PM

ශාක පරිණාමය ගැන ලියවුණ අගනා ලිපියක්. මෙවන් අගනා ලිපි පළකරන ලංකාදීපයට ස්තුතියි. (නි)

:       0       0

ප්‍රියනන්ද Monday, 28 December 2015 01:58 AM

මෙවන් ලිපි තව තවත් පළකරන්න (නි)

:       0       0

විමලරත්න Thursday, 07 January 2016 11:26 PM

සත්ත්ව සම්භවය ගැන අලුත් මතයක් එයිද? (නි)

:       0       0

රොහාන් Saturday, 23 January 2016 05:54 PM

බුදුන් වහන්සේ මේ සියලු දේවල් සඳහන් කර ඇත. (නි)

:       0       0

අරවින්ද Monday, 28 December 2015 11:20 AM

ශාක පරිනාමය උනාද? මැව්වද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1800 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1472 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 524 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site