ශ්‍රීපාද වන්දනා සමයේ නුසුදුසු ආහාර අලෙවි කළැයි 20කට නඩු
අවසන්වූ ශ්‍රීපාද වන්දනා සමයේ වන්දනාකරුවන් සඳහා සෞඛ්‍ය ආරක්ෂිත නොවන අයුරින් ආහාරපාන අලෙවි කිරීමේ චෝදනාව යටතේ වරදකරුවන් වූ ව්‍යාපාරිකයින් 20 දෙනෙකුගෙන් රුපියල් එක්ලක්ෂ හතළිස්එක්දාහක (141,000/-) ක දඩ මුදලක් රජයට අයකර දී ඇති බව මස්කෙළිය මහජන සෞඛ්‍ය පරීක්ෂක අමිල සෝමදාස මහතා පැවසීය.
නල්ලතන්නිය නගරයේ සිට නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ “ඉදිකටුපාන” දක්වාත්, මස්කෙ