විල්පත්තු රක්ෂිතයෙන් කැපු බුරුත කඳන් සමඟ දෙදෙනකු අත්අඩංගුවට
විල්පත්තුව වන රක්ෂිතයෙන් කපා, කළපුව ඔස්සේ ප්රවාහනය කළ රුපියල් ලක්ෂ 12 ක පමණ වටිනාකමින් යුතු, බුරුත කඳන් තොගයක් කල්පිටිය කුරුඥම්පිටිය නිවසක ගබඩා කර තිබියදී,සැක කරුවන් දෙදෙනෙකු ද සමඟ අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය පවසයි.