ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පනවා තිබූ තහනම ඉවත් කිරීමට විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව තීරණය කර තිබේ.
පසුගිය 13 වැනි දා සිට දින 5 ක් පුරා මෙම තහනම පැවතිණි. දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මෙම තහනම ක්‍රියාත්මක කෙරිණි.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යංතං! සමහර අයට කෑවේ බීවේ නෑ වගේ, අනුන්ගේ කුණු හෙව්වේ නැත්තං තමුන්ගේ පංපෝරිය ගැහැව්වේ නැත්තං.!
අන් අයට දොස් කියල තමන් මාධ්‍ය පාවිචි කරනවද. ඔය තරම්ම නරකනම් පවිචිනොකර ඉන්න. දැන් තියන මාධ්‍ය නිසා රජයේ අකටයුතු.වහගන්න බොහොම අමාරුවෙලා තිබෙනවා.
ඔය ඉවත්කළා කිව්වට ආයෙත් කොහේහරි රතිඤ්ඤාවක් පිපිරුවත් ආයෙත් තහනම් කරනවා. මුන් කාටවත් කොන්දක් නැහැ.
ටිකකට හරි ඕපාදුප නැවතුණු එක කාටත් හොඳයි...
ඒකත් දැන් වහිනවා, පායනවා වගේ...