IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මාවුස්සාකැලේ ජලාශය පතුලේ මල් පිපේ

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශය සිඳී යාමත් සමඟ එහි මධ්‍යයේ මේ දිනවල  වර්ණවත්  මල් විශේෂයක් පිපී තිබේ.

දම්, සුදු හා නිල් වර්ණයන්ගෙන් යුතු මෙම අලංකාර  මල් විශේෂය පොකුරු වශයෙන් පිපී ඇති අතර මල් පඳුරු අඩි 03 - 04 දක්වා උසින් යුතු වේ.

ජලාශයේ ජලය සිඳී යන සෑම කාලයකදීම මෙම අලංකාර  මල් පිපෙන බව ප්‍රදේශවාසීහු පවසති.



අදහස් (6)

මාවුස්සාකැලේ ජලාශය පතුලේ මල් පිපේ

janatha anura Friday, 17 May 2019 11:31 AM

මෙම අලංකාර මල් පිපෙන හැටි බල බලා සිටින්නේ නැතිව දැන් කළයුතු වන්නේ රටේ පාලනය ගැන සිතීමය. සියලුම ආගම් ජාති නියෝජනය කරන පක්ෂ සමග එකතු වී රජයන් පිටුවීමට නොහැකිවන ලෙස ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කළයුතුව ඇත. මේ අනුව වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා තනි පක්ෂයට පාලන බලය ලැබෙනු ඇත. ජාතියද රැකෙනු ඇත. තව තවත් මල් පිපෙනු ඇත.

:       1       16

anura Friday, 17 May 2019 11:33 AM

අපිට මල් පෙන්නනවා මල් කැකුළු අහිමි වුණූ අපිට... ලස්සන දකින්න තරම් මනසක් තවම නැත... ඔබට ස්තුතියි...

:       0       19

janahitha Friday, 17 May 2019 11:35 AM

මල් පිපිලා හරිම ලස්සනයි. නමුත් අපේ පක්ෂත් බාගයේ ඇවිලුණු, පිපුන ගින්න තවම නිමි නැත. නිමෙන පාටකුත් නැත.

:       0       3

Kumar Friday, 17 May 2019 02:02 PM

ලංකාවේ වැස්ස කැලිෆෝනියාවට ඇවිල්ලා. මේ කාලයේ සාමාන්‍යයෙන් මේ ප්‍රදේශයේ පැවතෙන්නේ වියළි කාලගුණයක්. ඊයේ මිලිමීටර 20ක් පමණ වැස්සා. සඳුදාට තව මිලිමීටර 30ක් පමණ වහිනවලු. මේ වසරේ කාලගුණය වෙනස්වෙලා...

:       0       0

Rane Friday, 17 May 2019 02:36 PM

වැඩිපුරම ඉන්නේ මල පැනපු අයයි.

:       0       0

ලසන්ත Friday, 17 May 2019 02:43 PM

මල් පිපීම ලස්සන දසුනකි. එහෙත් එහි ලස්සන අපට නොපෙනෙන්නේ රටේ සිදුවන දේ දකින විට මල පනින නිසාවෙනි...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site