පකිස්ථාන ආරක්ෂක අංශ විසින් නිරිතදිග ක්වෙටාහිදී අයිසීස් ත්‍රස්තවාදීන් නවදෙනෙකු ඝාතනය කර ඇත.
බුද්ධි අංශ වලින් ලැබුණු තොරතුරු අනුව සිදු කරන ලද මෙම මෙහෙයුම සඳහා පැය කිහිපයක් ගතවූ බව පකිස්ථාන ආරක්ෂක අංශ පවසයි.
ගැටුම්වලින් ආරක්ෂක භටයින් හතරදෙනකුට ද තුවාල සිදුවී ඇත.
මීට දින දෙකකට පෙර ක්වෙටාහිදී අයිසීස් ත්‍රස්තයන් විසින් පකිස්ථාන පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ඝාතනය කරනු ලැබීය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානයේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැත. ISIS කියන්නේ අපේ දේශපාලකයන්ට අහිංසක ජනතාවක්...
පාකිස්තානයේ ඇමතිකෙනෙක් හමුදාපතිගෙන් උදව් ඉල්ලූ බවක් ආරංචි නැද්ද?
අපරාදේ ඝාතනය කරේ, ලංකාවට එවන්න තිබුනනේ.