(නිමල් ජයරත්න)
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.එම්. හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් අද(17) පූනාහි පිහිටි ෂරියා විශ්වවිද්‍යාලයේ රැස්වීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ආරක්ෂකයකු ඊට ඇතුළත්වීමට ඉඩනොදීම නිසා ප්‍රධාන දොරටුව අසළ පැය කිහිපයක් රැඳී සිටීමට ඔවුන්ට සිදුවිය.
මාධ්‍යවේදීන්ට ෂරියා විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට ආරක්ෂක අංශවලින් අවස්ථාව ලැබී තිබුණද, පෞද්ගලික ආරක්ෂකයාගේ මැදිහත්වීම හේතුවෙන් ඔවුන්ට පැය තුනක පමණ කාලයක් දොරටුව ඉදිරිපිට සිටීමට සිදුවිණි.
අනතුරුව පොළොන්නරුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ එම අවස්ථාවට පැමිණ ආරක්ෂක අංශවල අවසරය මත මාධ්‍යවේදීන් ෂරියා විශ්වවිද්‍යාලය තුළට රැගෙන යාමට කටයුතු කළහ.
එහි ගොඩනැගිලි නිරීක්ෂණය කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් එම්. තාහිර් මහතා විසින් මාධ්‍යවේදීන්ට අවස්ථාව සලසා දී තිබුණද, රැස්වීම වාර්තාකිරීමට ඔවුන්ට ආරාධනා ලැබුණද ඊට අවස්ථාව හිමිවී නොතිබුණි.
මෙම රැස්වීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. එම්. හිස්බුල්ලා, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ශාඛා කමිටු සභාපති කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ, මඩකලපුව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යන මහත්වරුද, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරීහු රැසක්ද එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට එච්චර හයියක් ආවේ කොහොමද?
එ් කියන්නේ කුමක්ද? පුද්ගලික ආරක්ෂකයා කියන " නිලමැස්සා" විසින් මුළු මාධ්‍ය නිදහසම ඔහුගේ ග්‍රහණයට ගෙන නොවේද? එතකොට කෝ මේ මාධ්‍ය නිදහස ගැන කෑමොර දෙන එන්ජීඕ කාරයන් ටික, රතු හැට්ට කාරයන් ටික? එතකොට එම අංශය බාර ඇමති ජිවත් වන්නේත් අප සියල්ලන් විසින් රජයට ගෙවන බදුමුදල් වලින් බැවින් ඔහු මෙයට පිළිතුරු ලබාදේ යැයි අප බලාපොරොත්තු වෙනවා...
පෙනුමෙන් නම් සයිටම් එකට වඩා ප්රමිතිගතයි. ඒ නිසා, සයිටම් එකෙන් වෛද්‍ය විද්‍යාව හැදෑරීම ඇලජික් වුණු සිංහල මෝඩයින් ගිහින් ප්‍රමිතිගත ෂරියා නීතිය ඉගෙන ගනිල්ලා තම්බි විශ්ව විද්‍යාලයෙන්....
මෙහෙ රටඉඳි ගස් ගලවා පොල් සෑදිය යුතුයි. සියලු අරාබි ලක්ෂණ ඉවත් කොට වී අලෙවි මණ්ඩලයට දීම යෝග්‍යයි
කටු කන බල්ලන් කොහොමත් සැරයි කියලා අහලා ඇතිනේ...
එක රටක නීති දෙකක්. ඒ පෞද්ගලික ආරක්ෂකයා, ආරක්ෂක හමුදාවන්ට වඩා ඉහළින් ගියේ කොහොමද?
ශරියා නොවුනොත් මෙහි ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ පිපිරේවි!!! ශරියා වුණොත් ජාතිවාදය අැවිලී බෝම්බ පිපිරේවි..!!! ඒ් නිසා කිසිඳු දෙමාපියෙක් මෙම ස්ථානයට අධ්‍යාපනයට ළමුන් නොඑවාවි. තේරුමක් නෑ... හොඳම විසඳුම කිසිඳු ගඩොලක් ඉතිරි නොකර ජීවිත විනාශ වීමව පෙර මෙය තවත් දුරදිග යන්න නොදී පොළවට සමතලා කිරීමයි!!! සහ මේසා විශාල ජාතික ව්‍යවසනයක් කල හිස්බුල්ලාගේ සහ ඔහුගේ සියලු දුවා දරුවන්ගේ බිරිඳගේ දේපොළ රාජසන්තක කිරීමයි...
ෂරියා විශ්විද්‍යාලයේ තත්වය කෙසේවෙතත් - මාධ්‍ය මෙම අත්දැකීමෙන් ඉගෙන ගත යුතු දේ බොහෝ යැයි සිතමි. මාධ්‍ය වසන් කළ දේවල්වල තරම අද කොපමණ දුර ගොස් ඇද්ද? අප රටේ සාමාන්‍ය මාධ්‍යයට ඇතුලුවීමට තරම් බැරි විශ්වවිද්‍යාලයක් තිබිම පුදුම සහගතයි...!
මේක පුද්ගලික විශ්වවිද්‍යාලයක් නං, කොහොමද පහුගිය ආණ්ඩුවෙන් මහවැලි අධිකාරියට අයත් ඉඩම වෙන්කරන්නේ?
තවත් එකක්... මෙය ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් නම් පිටරටවල් වලින් ළමයි එන්න ඕනෑ.. එතකොට එයාලට පෝර්ක් කෑම ඒහෙමත් දෙන්න වෙයි නේද...ලෑස්තිද? ඒ්වත් දෙනවද?...
පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව, ඉස්සර මහපාරේ තප්පුලමින්, මහමග හරක් මඩු අටවා ගෙන වේලි වෙලී, හිටපු හරක්ට, මේ සැරේ නම් එදා දොස්තරලා බඩ ගින්නට දුන්නු, තණකොළ හා පුන්නක්කු වෙනුවට, රට ඉඳි ඇටයක රස බලමින් උද්ඝෝෂණය කරන්න අවස්ථාව ලැබී තිබෙනවා. හැබැයි පුතෝ, මේ සැරේ, බඩගින්නේ මලත්, දොස්තරලා පුන්නක්කු නම් දෙන එකක් නැහැ. තවම මෙතන වෛද්‍ය විද්‍යාව ඉගැන්වීම ගැන කතාවක් නැති නිසා...
කෝ මේ GMOA නඩය සයිටම් එකට විරුද්ධව දැඟලුවා..? ෂරියා එකට පසුගිය රජය අවසර දීලා කියලා දන්නැතුව ඇති...
මේක පෙනුමෙන් නම් පේන්නේ විශ්ව විද්‍යාලයකට වඩා විශාල මුස්ලිම් දේවස්ථානයක් වගෙයි... අනිවාර්යයෙන්ම මේකේ ශරියා නීතිය උගන්වනවා ඇති...
රටඉඳි පැහිලද?
වඳුරන්ට දැලිපිහිදීමේ විපාක... කොහොමට හිටීද තව ඉදිරියට..?
කිසිම ජන කොට්ටාශයකට වෙන් වූ ප්‍රදේශයක්... අපේ ලංකාවේ කොහෙවත් නැති බව කවුරුත් දැන ගැනීම ශරීර සෞඛ්‍යයට හොඳයි...
ශ්‍රී ලංකා භූමියේ සියලු පොදු දේපල රජය සතුය.
අනේ උඹලට ඇයි මෙච්චර ඊර්ෂ්‍යාව? ඔය ෂරියා විශ්ව විද්‍යාලය අපි කවදත් ගිහින් ඉගෙන ගන්න අදහසක් නැත. එහෙත් දැන් අපිට තියන ප්රශ්නය මේ වුවදුරෙන් ගොඩ වෙන්න ඕනෑ. මේක නෙමෙයි වෙලාව හැම එකම අවුස්සලා තවත් රට අවුල් කරලා ත්රස්තවාදීන්ට උඩගෙඩි දෙන්න එපා. අපි ගොඩ වෙන්න බලමු. නැත්නම් අපිට ආයෙත් කරදරයකට මුහුණපාන්න වෙයි. අපි ජාති භේද නැතුව එකට හිටියම අපිට විරුද්ධව ඕනෑම බලවේගයකට මොවුනුත් කරන්න බැරි වේවි. බුද්ධියෙන් වැඩ කලේ නැත්නම් අපි කාටවත් වෙන්නේ අයාලේ මැරෙන්නයි. රටත් නැති කරගනියි. අපි හැමදාම එකට හිටියේ... මේ වෙලාවේ රට ගැනහිතමු. ජාති භේද නැතිකරමු. අපේ දරුවන්ට රටක් තියෙන්න ඕනෑ.
අපරාදේ නිකන් ගෙදෙර ඉන්න තිබුණා...
පැය 3ක් ගියේ හංගපු කඩු, කිනිසි හංග ගන්නද අායුබෝවන්?
හිස්බෝල්ලා කියන මිනිහට ලංකා බැංකුවෙන් මිලියන 3600 ණය දුන්නලු මේක හදන්න.නියම පෑන් එක.අපේ සල්ලි වලින් අපිටම ෂරියා දෙන්න වගේ මෙයාලගේ කල්පනාව
කෝ මේ සයිටම් උපාධිකඩ විරෝධියෝ?
ඇයි සපත්තු, බූට් ගලවාගෙන මොකද? මොකද බයද පූජා භූමියක් කියලා?
මේ ගොඩනැගල්ල වහාම රාජසන්තක කර ත්‍රිවිධ හමුදා මුලස්ථානයක් එම ගොඩනැගිල්ලේ ස්ථාපිත කරන්න රජය වග බලා ගත යුතුයි
අනේ ඇයි අපේ සරසවි ළමයින් අන්තරේ නිදිද දැං. මොකද මේ තරම් නිශ්ශබ්ද මේ වැඩේ ගැන.