මොහොමඩ් වහීඩ් ජනපති පදවියේ දිවුරයි මාලදිවයිනේ උප ජනාධිපති මෙහොමඩ් වහීඩ් (59) නව රාජ්‍ය නායක ලෙස දිවුරුම් දුන්නේය. වෛද්‍ය ප්‍රතිකාර සඳහා මලයාසියාවට ගොස් සිටි හිටපු ජනාධ 07 February 2012
ලොව දිගම පාලම චීනයේ නැගෙනහිර චීනයේ ක්වින්ඩාඕ සිට හුඇංඩාඕ දක්වා වන සැතපුම් 26.4 දිගැති ජිආඕෂු පාලම විවෘත විය. ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 1790 ක් වැයව 07 February 2012
දැයට කිරුළ ඉරිදා දක්වා ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත දැයට කිරුළ ප්‍රදර්ශනය ලබන 12 වැනි දින දක්වා දිර්ඝ කළ බව නියෝජ්‍ය මුදල් ඇමැති රංජිත් සියඹලාපිට 07 February 2012
උගන්ඩා තරග ජයත් සමග නිලූක ඔලිම්පික් වරම් ලබයි ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න මෙම වසරේදී ලන්ඩන් නුවරදී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ අව 07 February 2012
මාලේ ජනපති අස්වේ තෙසතියක් තිස්සේ පැවැති විරෝධතා හා පොලිස් කැරැල්ලකින් පසුව මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂිඩ් අද (7) ඉල්ලා අස්විය. එරට රූපවාහිනිය අල 07 February 2012
දැයට කිරුළ බලන්න මහ පිරිස් අනුරාධපුර ඇලයා පත්තුවේ ඔයාමඩුව දැයට කිරුළ තෙවැනි දිනයේ දී ද අති විශාල පිරිස් එහි ඇදී එනු දැක ගත හැකි විය. උදෑසන හයවන විට දහස් සංඛ් 07 February 2012
මිරිස් කුඩු අස්සේ අත්බෝම්බ කොළඹ අලූත්කඬේ සමීපයේ පාරක තුබු මිරිස් කුඩු පාර්සලයකින් අත්බෝම්බ හයක් සොයාගත් බව පොලිසිය කියයි. 07 February 2012
පාදෝවා නුවරත් ලංකා නිදහස සමරයි ශ්‍රී ලංකාවේ 64 වැනි නිදහස් සැමැරුම වෙනුවෙන් ඉතාලියේ පාදෝවා නගරයේ දී උත්සවයක් පැවැත්විණි. පාදේවා නගර සභාවට තේරී පත් වූ සජිත් ප්‍රනා 07 February 2012
මිනිස් ජාවාරමුන් හයකට දැල එළයි ශ්‍රී ලාංකිකයන් 209 දෙනකු බටහිර අප්‍රිකාවේ ටෝගෝ රා්‍යයේ ලෝම් නුවර අතරමං කළ ශ්‍රී ලංකා නියෝජිතයන් හයදෙනකු සොයා ගැනීම පොලිසිය සැරැසෙ 07 February 2012
නවම් පෙරහර බලන්න ජනපති විපක්ෂ නායක එක්වෙති කොළඹ හුණුපිටිය ගංගාරාමයේ නවම් පෙරහර අද (6) වීථි සංචාරය කෙළේය. මහින්ද රාජපක්ෂ ජනපති හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කණ්ඩුල හස්තියා ම 06 February 2012
දැයට කිරුළට ලක්ෂ පහක් දැයට කිරුළ ප්‍රදර්ශනයේ තුන් වැනි දිනය වූ අද(6) සවස් වන විට ලක්ෂ පහකට ආසන්න ජනතාවක් ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණි බව ප්‍රදර්ශනය බාර ලේකම 06 February 2012
එංගලන්ත ‘ඒ’ කණ්ඩායම 3-2 කින් තරගාවලිය ජයගනී ශ්‍රී ලංකා ‘ඒ’ පිලට එරෙහිව පැවැති තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) ක්‍රීඩකය 06 February 2012
මිරිස් කුඩු ගසා ලක්ෂ 16 කොල්ල කයි වාරියපොළ ඉන්ධන පිරැවුම් හලෙන් බැංකුවට ගෙන යමින් සිටි රුපියල් ලක්ෂ 16ක් කොල්ල කා ඇතැයි වාරියපොළ පොලිසිය කියයි. යතුරු පැදි වලින් ආ කොල 06 February 2012
දිනාගත් සාමය රකින්න ජනපති උතුරට අත දිගු කරයි දිනාගත් සාමය රැක ගනිමින් රට නැංවීමට සියලුදෙනා ජාති, ආගම් හා කුල බේද දුරැර එක්විය යුතුයැයි මහින්ද රාජපක්ෂ ජනපති යාපනයේ දී පැවැසීය. එහ 06 February 2012
ලාංකිකයෙක් හීතලේ මැරේ රැකියාවක් නොමැතිව සිටි ශ්‍රී ලාංකිකයකු ලුකා නගරයේ අතහැර දැමූ ශාලාවක නිදා සිටියදී අධික සීතලෙන් මියගිය බව ඉතාලි රෝහලක් කියයි. වර්ණකු 06 February 2012
කුඩු කත එල්ලුම් ගස් හොරායින් කුඩු ග්‍රෑම් 40.8ක් ළඟ තබා ගැනීමට හා විකිණිමට වැරැදිකාරිය වූ බොරැල්ලේ බී.එන්. නිල්මිණී සමන්ත නොහොත් නිලුකාට කොළඹ මහාධිකරණ වි 06 February 2012
‘අඳුරු වලාවේ රිදී රේඛාවක්‘ හිටපු හමුදාපති සරත් පොන්සේකා නිදහස් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා රජය සමග පවත්වන සාකච්ඡාවල ධනාත්මක ස්වරුප 06 February 2012
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ලකුණු 331 ක ඉලක්කයක් ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්ර 06 February 2012
වසා දැමූ නිල නිවසකට පොලිස් මුර සෙවනගල රෝහලේ ජල ටැංකියටත් වස මුසුවී ඇද්දැයි සෙවීමට එහි සාම්පල ද කොළඹ වෛද්‍ය පර්යේෂණාගාරයට යවා ඇත. ප්‍රධාන වෛද්‍ය නිලධාරි චමින්ද ව 06 February 2012
අලි ඇත්තු බුදුන් වඳිති කොළඹ හුණුපිටිය ගංගාරාමයේ 33 වැනි වාර්ෂික නවම් පෙරහර අද සහ හෙට 6-7 පැවැත්වේ. එම පෙරහරට එක්වන අලි ඇත්තු අද උදේ ගංගාරාමයට ගෙන එනු ලැබූහ. ඒ ස 06 February 2012
ටෝගෝ ගිහින් කහ උණත් අරන් එති මිනිස් ජාවාරම්කරුවනට අසුවී කැනඩාවට හොරෙන් යන්නට ගොස් බටහිර අප්‍රිකාවේ ටෝගෝ නුවර දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 203 දෙනාගෙන් 28 ද 06 February 2012
එංගලන්ත ‘ඒ’ කණ්ඩායම ලකුණු රැස්කිරීම තෝරාගනී ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්ර 06 February 2012
මසල් මේනියා දැයට කිරුළ කායවර්ධන තරගාවලිය හෙට සිට ”මසල් මේනියා” දැයට කිරුළ විවෘත කායවර්ධන ශූරතාවලියේ (2012) හෙට සහ අනිද්දා (7-8) පැවැත්වේ. එහි මූළික වටයේ තරග හෙට පෙරවරු 10ට මරදාන මල්ටි ෆිට් 06 February 2012
දකුණු ආසියානු කඹ ඇදීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්-රීදි පදක්කම් 4 ක් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැති දෙවැනි දකුණු ආසියානු කඹ ඇදීමේ තරගාවලිය හා ”රජිව් ගාන්ධි” ජාත්‍යන්තර කඹ ඇදීමේ තරගාවලියට සහභාගිවූ 06 February 2012
නෙත්මිණි ශාඛ්‍යා කී‍්‍රඩිකාව සොයා වොලිබෝල් සභාපති හාලි ඇලට එයි ලෝක වොලිබෝල් සම්මේලනය මෙහෙයවූ වොලිබෝල් කී‍්‍රඩා ඡායාරූප ප්‍රදර්ශනයේ හොඳම ඡායාරූපයට හිමි සම්මානය ශ්‍රී ලංකාවට හිමිවිය. එම ඡායාර 06 February 2012
චෙස් විද්‍යායතනයට නවක සිසු සිසුවියන් බඳවා ගනී අම්බලන්ගොඩ චෙස් විද්‍යායතනයට නවක සිසු සිසුවියන් බඳවා ගැනේ. චෙස් ක්‍රීඩාව පිළිබඳව දැනුමක් ඇති නැති චෙස් ක්‍රීඩාවට කැමති ඕනෑම අය 06 February 2012
හංසන චෙස් ක්‍රීඩාවෙන් දස්කම් දක්වයි අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න මහා විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන හංසන මල්හාර චෙස් ක්‍රීඩාවෙන් ශූරතා රැසක් දිනාගත් නැගී එන ක 06 February 2012
ශ්‍රී ලංකා ‘ඒ’ - එංගලන්ත ‘ඒ’ අවසන් එක්දින තරගය අද සංචාරක එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ පස්වැන 06 February 2012
එංගලන්තයට ලකුණු 324 ක ඉලක්කයක් එංගලන්තය සහ පාකිස්තානය අතර ඩුබායිහි පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (5) තරගය නතර කරන විට දෙවැනි ඉනිම සඳහා 06 February 2012
පිස්තෝල උණ්ඩයක් ගිය දුරක් අනුරාධපුර ඇලයාපත්තුව ඔයාමඩුව දැයට කිරුළ භූමියේ රන් ආබරණ සාප්පුවකට බඩු ගෙන ආ ව්‍යාපාරිකයකුගේ මේස ලාච්චුවක තිබී මිලිමීටර් 9 පිස්තෝල 05 February 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026