මීගමුව - වෙන්නප්පුව මුහුදු කලාපය ඔස්සේ නීති විරෝධී ලෙස බහුදින ධීවර යාත‍්‍රාවකින් පසුගිය 12 වැනිදා ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්වීමට තැත් කළ 67 දෙනකු ලබන 26 වැනි දින තෙක් රිමාන්ඞ් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (23) නියෝග කළේය. මේ පිරිස අතර දෙමළ ජාතිකයෝ 53 දෙනෙක්ද සිංහල ජාතිකයෝ 14 දෙනෙක්ද සිටිති. ඔවුන් කොළඹ, මීගමුව, වෙන්නප්පුව, නුවරඑළිය, යාපනය, මඩකලපුව හා අම්පාර පදිංචිකරුවෝය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට කන්න දීල කවුද දඬුවම් විඳින්නේ (අ)
වැලිකඩත් දැන් ඔස්ට්‍රේලියාවක් තියෙනවද (දී)
තව වතාවක් උත්සාහ කරන්න.....(ස)