පුත්තලමේ ලක් විජය ගල් අඟුරු බලා ගාරයේ පිළිසකර කටයුතු අවසන් කිරීම නිසා ලබන 27 වැනිදා සිට විදුලිය ජනනය කිරීමට නියමිත බව විදුලිබල මණ්ඩලය කියයි. කෙසේ වෙතත් තෝරා ගත් පෙදෙස් 62 විදුලියතව දින දෙකක් කැපිමට යයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවටත් විදුලිය දෙනවා කියපු අයට ලංකාවටවත් හරියට විදුලිය දීගන්න බැහැනෙ..(නු)
බලාගාර නම් හදනවා රටට විදුලිය නැහැ. පිස්සු වගේ (දී)
කොච්චර බලාගාර හැදුවත් විදුලිය කපන එකනෙ වැඩේ කියන්නෙ...?(නු)
ඇති යාන්තම්. අඳුරෙන් එළියට? (ත)
මෙයත් බන්දුලගේ ගෝලයෙක් ද කොහේද?කපන්නෑ කියලා කපනවා? (ත)
කොහොම වුණත් අපේ රටට ගල් අගුරු තාප බලාගාර ගැළපෙන්නේ නැහැ වගේ නේද? (නි)
70-80 කාලෙත් එක්ක බලද්දී මේ වෙන දේවල් එතරම් ගණන් ගතයුතු නැහැ. අපි මෙවන් දේවලට මුහුණ දීමට පුරුදු විය යුතුයි. (නි)
කළුවරේ ජරමරේ...... (නි)
ඇමතිතුමාගෙ වැඩ බලමු එහෙනම්..(නු)
විදුලිබල මණ්ඩලයෙන් කීවානම් මේ කපේදි හම්බවෙන්නෙ නැහැ..(නු)
ඉක්මනට ඉතිරි තව ටිකක් හදන්න එතකොට ලයිට් කපන්න බැහැ (දී)
කරන්ට් කපන එකේ නම් අඩුවක් නැ තවම (ස)
හොදයි. හොදයි. කරුවලේ ඉන්න බැහැ තවත් (දී)
27 වැනිදා විදුලිබල මණ්ඩලය කියයිද දන්නේ නැහැ, 'තාක්ෂණික සහ අවශ්‍ය උපකරණ වල හිගය නිසා අලුත් කාර්යයට තව සතියක් පමණ ගතවෙන අතර එතෙක් විදුලිය කැපේ' කියලා.. (වැසි ලෑබෙනතුරු අලුත්වෑඩියා කටයුතු කළ නොහෑකි බව පසුව නිවේදනය කරනු ඇත..) (නි)