ආධුනික පුරාවිද්‍යාඥයන් හා අපරාධ කල්ලි සාමාජිකයන් පාකිස්තානයේ බෞද්ධ පුරාවිද්‍යා නටබුන් සොයා පුරාවිද්‍යා බිම් කැනීම ඩොලර් දසලක්‍ෂ ගණනින් උපයන ජාවාරමෙක් වී ඇතැයි එරට පුරාවිද්‍යාඥයෝම කියති. වසර දෙදහසක් පුරා පැවැති ගන්ධාර ශිෂ්ටාචාරයේ නටබුන් සොයා තැන තැන පුරාවිද්‍යා නටබුන් හෑරීම දිගට හරහට සිදුවෙයි වයඹදිග පාකිස්තානයේ බෞද්ධ නටබුන් හැම තැනම ඇත. ‘‘මේ අපේ ඉතිහාසය එදා අපි බෞද්ධයෝ. මේ අපේ සංස්කෘතික උරුමයයි. ජාතික අනාගතය රඳා පවතිනුයේ සංස්කෘතික උරුමයේ පදනම මතයි.’’ යනුවෙන් පාකිස්තාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අබ්දුල් අසීම් කියයි. තාලිබාන්වරු හොරෙන් හාරා ගන්නා මිල කළ නොහැකි දුර්ලභ නිදන් වස්තු යුරෝපයට හෝ එක්සත් රාජ්‍යයට යවන බවද කියති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයගේ වැඩ මෙයාලත් පුරුදු වෙලා වගේ.....(ස.වි)
දඹුල්ලේ,දීඝවාපියේ බෞද්ධ උරුමයන් වනසමින් මේ රටේ ආගමික නිදහස නැතැයි පවසන්නේ කවුද? කරනකොට හොදයි, අපි කෙරුවොත් ලෝකෙම ගිනි තියනවා. නිවට බෞද්ධයනි දැන්වත් අවදිවව්. .(ස.වි)
ඔය රටවල් ඔක්කොම බෞද්ධ රටවල් ඒ කාලේ. පස්සේ පස්සේ ඕවා දෑන් තියෙන තෑනට වෑටුනට. දෑන් බෝ වෙලා තියෙන වසන්ගතය මේ අපේ රටටත් ළගදිම බෝ වෙනවා නියතයි සිංහලයො නිවටයො වගේ ඉන්න නිසා.......(ස)
ඇෆ්ඝනිස්ථානයට වුණු ටිකම වෙයිද දන්නේ නැහැ. (නි)
චරිත් කියන්නේ ඇත්ත.බෞද්ධ අපේ රටේ වෙන දේවල් බලපුවහම මුස්ලිම් රටවල වෙන දේවල් ඉතා සුළු දේවල්. (නි)
අනේ නිකන් කෑ ගහන්න එපා.....ඉස්සෙල්ලා අපේ රටේ දේවල් නවත්තල ඉන්න.....(ස)
තමන්ගේ ඇහේ තියන පරාලේ පෙන්නේ නැ අනුන්ගේ තියන රොඩ්ඩ ගැන හොයනවා . (දී)
මොන ලෝකේ හිටියත් දිට්ඨ ධම්මවේදනීය කර්ම විපාක දෙනවා...මේ වගේ වැරදි කරන අය වැනසී යනවා......(ස)
හැමතැනම නිධන් හොරු තමයි. මොකද මේ වෙලා තියෙන්නේ (දී)
ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. (නි)
අපේ රටේ නිදන් කොල්ල කන්නේ කවුද කියලා අපි දන්නවානේ. (නි)
දේශපාලකයෝ නිදිද (දී)
ෆාරු, බුද්ධාගමට වින කරන්නන්ට ලැබෙන ප්‍රතිඵලය ඇෆ්ඝනිස්ථානයෙන් පේනවා නේද? (නි)
ඉන්දියාව ඇතුළු මුලු ලොවෙන්ම මෙම සත්‍යය දහම ලොවෙන්ම තුරන් කරන්නේ ඔබලා මොන බලපොරොත්තුවෙන්ද? සහෝදරවරුනි. ලෝක විනාශයටම ඇර වෙන නම් කුමකටද? (අ)
ඉන්දියාව අතුලු මුලු ලොවෙන්ම මෙම සත්‍යය දහම ලොවෙන්ම තුරන් කරන්නේ ඔබලා මොන බලපොරොත්තුවෙන්ද? සහෝදරවරුනි. ලෝක විනාසයටම ඇර වෙන නම් කුමකටද?(නු)