ඉන්දීය පිලට එරෙහිව සූරියවැවදී පැවැති පළමු එක්දින තරගයේදී ආබාධයට ලක්වූ වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකරගේ ස්ථානයට ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල නියෝජනය කරමින් දකුණු අප‍්‍රිකානු සංචාරයට සහභාගි වූ නුවන් ප‍්‍රදීප් ඇතුළත්කර ඇති බව වාර්තා වේ. දකුණතින් වේග පන්දු යවන 25 හැවිරිදි නුවන් ප‍්‍රදීප් ටෙස්ට් තරග තුනකට ක‍්‍රීඩා කර තිබේ. ප‍්‍රදීප් කොළඹදී සංචිතයට එකතුවීමට නියමිතය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි ජීවන් ට මොනවද කරන්නේ දන්නේ නේ මේ බෝර්ඩ් එක .අවස්ථාවක් දෙන්න ඕනේ . (දී)
ප්රදීප් පකිසථාන් ටෙස්ට් තරගයෙදි දස්කම් පෑවද? (නු)
වෙන අය ඇත්තෙම නැද්ද ශමින්ද ඉරංගට මොකද උනේ.... මේ ගන්න අයගෙන් කිසි තේරුමක් නෑ..... (ස)
ජීවන් මෙන්ඩිස්ට ටීම් එකේ තැනක් නැද්ද ?????? (ස)