රැකියා දෙන බව පවසමින් සංචාරක වීසා මත ශ්‍රී ලාංකිකයින් මලයාසියාවේ අතරමං කිරීමේ ජාවාරමක් ඇතැයි මලයාසියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. මලයාසියාවේ රැකියා පතා රුපියල් දෙලක්ෂය බැඟින් ගෙවූ 20 දෙනකු මහා කොමසාරිස් කාර්යාලයයට පැමිණිලි කර ඇත. මොවුනට අසු නොවන්නැයි ද මහා කොමසාරිස් කාර්යාලයය ලාංකිකයනට උපදෙස් දෙයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන පැය 24 පුරාම දැන්වත් කළත් ඒවාට හසුවෙන මෝඩයින් අනන්තවත් සිටිනවා. (නි)
පුදුමයි ඒත් ඇත්තයි. මිනිසුන් මීට පෙර දැනුවත් කළා නම් මෙවන් විනාශයක් සිදු නොවේවි. (නි)
මේ රට දාලා මැලේසියාවට යන්නේ මොන මෝඩයන්ද?
ජොබ් වලට කටුනායකට එන්න ,තමාගේ හෙකියව මත හොද ජිවන තත්වයක් ඇති කර ගත හැක ,(දී)
වීසා දෙනවානම් ගිහිල්ලා රැකියාවක් හොයාගන්නයි තියෙන්නෙ..!(නු)
බය වෙන්න එපා මලයාසියා පොලීසියට පොඩි ගාණක් දෙන්න...(ස)
මේක කොමිසන්‍එකේ අය දන්නෙ දැන් වෙන්න ඇති.. නමුත් පසුගිය දස වසර තුල මේවගේ සිද්ධි සිය ගණනක් මැලේසියාවෙදි උනා.. අහිංසක කොල්ලන්ගෙ සල්ලි හොර ජාවාරම්කරුවන්ගෙ සාක්කුවෙ..(නු)
මේ දේවල් දන්නේ දැන් වෙන්න ඇති.නමුත් පහුගිය කාලේ මෙවැනි සිද්ධීන් විශාල ගණනක් සිද්ධ වුණා.පවු. අසරණ කොල්ලන්ගේ සල්ලි ජාවාරම්කරුවන්ගේ සාක්කුවේ. (නි)
එතකොට ඔය කාර්යාලයේ ඉන්න අයගෙනුත් ප්‍රවේසම් වෙන එක හොඳයි. (ත)
අපේ කට්ටිය අහු නොවීම ඉදියි දැන්....... (නි)
ඔය රට ට ගිය සම්පූර්ණ ගණන සහ අතරමන් උන අය අතර වෙනස දැන ගන්න බැරිද ?? එතකොට යන අයට තීරනය කරන්න පුලුවන් අවදානමේ ප්‍රමාණය දැන් 100ක් ගිහින් 5ක් අතරමන් නම් ඒක යවන අයගෙ වෙන්න බෑනේ....(ස)