දුටුගැමුණු රජතුමා කතරගම දෙවියනට වූ පොරොන්දුවක් අනුව යමින් කතරගම දෙවොළ ඉදිරිපිට අතු පැළේ ඇතිරීමට දේවාලයේ අලි ඇත්තු මැණික් ගඟෙන් නා දඹකොළ ගෙනති. දේවාලයේ මහා ඇතා වන වාසනා අතු පැලේ ඇතිරීමට මෙවර ද සහාය විය. අද හයවැනි දිනටත් පෙරහර පැවැත්වේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල අපිට අවුරුද්දක්වත් නෑ....ඒකත් හින්දු අලුත් අවුරුද්දනේ.....(ස)
දුටු ගැමුණු රජතුමණි, නැවත වඩිනු මැනවි. යුද්ධය අවසන් කර රට සශ්‍රීක කල අයුරුත් කියා දෙනු මැනවි.(නු)
ගස් ගල් පිළිම වඳින මෝඩ මිනිස්සු ටිකක්. අන්‍ය අගමිකයෝ (දී)
ගස් ,ගල් ,පිළිම වඳින මෝඩ මිනිස්සු ටිකක්. මේ දේවල් වලට කෑ ගැහුවොත් කියයි අපි අන්‍ය ආගමිකයෝ කියලා. (නි)
සුදත්, බලාගෙන. අපේ ගැමුණු කුමාරයා ආවොත් ඉවරයි. (නි)
මොකෙද්ද මේ ජාතිවාදය අවුස්සන්නේ (දී)
මේක බලලා කතරගම දෙවියෝ ගැන දන ගන්න.කතරගම දෙවියෝ කියන්නේ බුදුන් දැක බෞද්ධ උන දෙවි කෙනෙක්.ජාති වාදය ගවන්නේ එපා.විශ්වාසයයි වැදගත්. http://www.facebook.com/note.php?note_id=167571713278728 (දී)
ජොස සහ අජිත්, ගස් ගල් කියන්නෙ සොබාදහමයි. බුදුන් රජාණන් වහන්සෙත් කියල තියෙන්නෙ සොබාදහම තරම් වැඳුම් පිදුම් ලබන්න වෙන සුදුස්සෙක් නැත කියලයි. රළු ගලකින් සුමට පිලිමයක් තනන්න පුලුවන් නම් මම පිලිමයට පමනක් නෙමෙයි ජීවත්ව සිටියානම් ගල් වඩුවාටද දණ ගසා වඳිමි. (දී)
හරෝ හාරා..... හරෝ හාරා..... හරෝ හාරා..... (දී)
කට්ටිය අලියට වැදගෙන (දී)
කතරගම දෙවිදුන් මතු බුදු වේවා (දී)
තමන්ගේ වැඩේ සාර්ථක වෙනවා නම් ප්‍රභාකරන්ටත් මල් තියලා වදින මිනිසුන් ඉන්න රටක් මේක. (නි)
කතරගම දෙවියන් කියන්නේ ලංකාවන සුරකින දෙවි කෙනෙක් (දී)
කතරගමදෙවිදුන්ට පින්සිදු වේවා !! (ස)
කතරගම දේව මංගල්‍යය (දී)
පර තනන තැන කුබුරු කොටන තැන ගිනියම් අවෙව් මහවරුසවේ දෙවියෝ වැඩ ඉන්නේ ------// බලන් කඩතුරා හැර දැසේ ------// (දී)
සාධු..සාධු..සාධු..
කතරගම දෙවියන් මතු බුදු වේවා. (ස)
සියඵ සතුන් ලොව සුවපත් වෙත්වා! (නි)
දුටුගැමුණු රජතුමා කතරගම දෙවියනට වූ පොරොන්දුවක් ඉටුකරන්න නම් මේ දේ කරන්නේ එතකොට දුටුගැමුණු රජතුමා ගේ නෑදෑයෝ මෙ අවස්ථාවට සහභාගි වෙන්නේ නැද්ද?(නු)
අනේ වාසනාවන් !!! කොච්චර හොඳ දෙයක්ද ?? මේ වගේ සිරිත් ආරක්ෂාකරගෙන ඒවා වර්ථමානයෙත් පිළිපදින එක...... (ස)
අපි වදින්නේ ඉතිං දෙමළ දෙයියන්ටනේ. (නි)
කතරගම දෙවි පිහිට ලැබෙවා (අ)
කතරගම දෙවියන් සිංහල හෝ දෙමළ වශයෙන් එක් ජාතියකට අයත්ය යන බව කිව නොහැක. උන් වහන්සේ දෙස් විදෙස්හි සියළු ජාතීන්ගේ ගෞරවයට පාත්‍ර වූ දෙවි කෙනෙකි. ඓතිහාසිකව පැවතෙන මතවාදයන් අනුව බුදුන් වහන්සේගේ ලංකාගමනය සිදුවූ අවධියේ කතරගම ප්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතු කළ මහසෙන් රජු බුදුන් දහම් සරණ ලැබ බෞද්ධයෙකු බවට පත්වූ බවත් පසුව මහසෙන් දෙවියන් හෙවත් කතරගම දෙවියන් ලෙස හැඳින්වෙන්නේ එතුමන් බවත් බොදු ජනතාවගේ පිළිගැනීමයි. ස්කන්ධ පුරාණයට අනුව හින්දු බැතිමතුන් කදිර දේව හෙවත් ස්කන්ද කුමාර දෙවියන් ලෙස කතරගම දෙවිඳුන් හඳුනාගෙන ඇත. ආදි වාසී ජනතාවද සිය වරිගයට අයත්යැයි සැළකෙන වල්ලි අම්මා දේවිය හා සබැඳි පුරාවෘත්තයට අනුව කතරගම දෙවියන් නැමදීම මහත් භක්තියකින් යුතුව සිදුකරනු ලැබේ. එසේම රාවණා මහ රජුන් ගේ ස්වරූපයක් ලෙස කතරගම දෙවියන් හඳුනාගත් බැතිමතුන්ද සිටී. තමන්ගේ ආගමික විශ්වාසයන්ට කිසිසේත් සම්බන්ධ නොවුවද මුස්ලිම් බැතිමතුන්ද කතරගම සුලභව දැකිය හැක. කතරගම පූජා භුමිය තුළ ඇති මුස්ලිම් පල්ලියේද ආගමික සහජීවනය රැකෙන පරිදි වතාවත් සිදුකෙරෙන අතර දාන කටයුතු සඳහා හෝ සත්ත්ව ඝාතනයක් සිදු නොකෙරේ. කෙසේ වුවද, කතරගම ඇසළ මංගළ්‍යයේ සියළු වතාවත් බෞද්ධ සම්ප්‍රදායන්ට මුල්තැන දෙමින් සිදුකෙරන අතර අනෙකුත් ආගමිකයන්ගේ විශ්වාසයන්ටද නිසි ගරුත්වය ලබා දෙයි. (නි)
මහේල, එතකොට බුදු හාමුදුරුවො සිංහල කෙනෙක්ද? ඇයි මේ ජාතිවාදේ? (නි)
කොහොමද දෙමළ සිංහල කියලා ඔප්පු කරන්නේ? මොනවද තියෙන සාක්ෂි? (නි)
කතරගම දෙවියන් සිංහල හෝ දෙමළ වශයෙන් එක් ජාතියකට අයත්ය යන්න කිව නොහැක. උන් වහන්සේ දෙස් විදෙස්හි සියළු ජාතීන්ගේ ගෞරවයට පාත්රි වූ දෙවි කෙනෙකි. ඓතිහාසිකව පැවතෙන මතවාදයන් අනුව බුදුන් වහන්සේගේ ලංකාගමනය සිදුවූ අවධියේ කතරගම ප්රනදේශයේ පාලකයා වශයෙන් කටයුතු කළ මහසෙන් රජු බුදුන් දහම් සරණ ලැබ බෞද්ධයෙකු බවට පත්වූ බවත් පසුව මහසෙන් දෙවියන් හෙවත් කතරගම දෙවියන් ලෙස හැඳින්වෙන්නේ එතුමන් බවත් බොදු ජනතාවගේ පිළිගැනීමයි. (වි)
මහේල, බුදු හාමුදුරුවොයි, ජේසුස් වහන්සේයි සිංහලද එතකොට?
වැටී තිබෙන අගාධයෙන් ලංකාව ගොඩ ගන්නට කතරගම සුරිදුනි දිවැස් හෙළනු මැන...!! (නු)
කතරගම දෙවියො කියන්නෙ මීට වසර 33000 ට පෙර ලංකාවේ රජ කළ අංගං සටන් කලාවේ නිර්මාතෘ වන මහසෙන් රජතුමායි. (නි)
බලන්න අපේ කම ගැන හිතනකොට අපි කොයිතරම් වාසනාවන්ත ජාතියක්ද, කතරගම දෙවියනි අපේ රටට හොද අනාගතයක් පතන්න...!!(නු)
වදින දෙවියන් කවුරු උනත් තමන්ට විශ්වාසනම් ජාතිභේදය්ක මොකටද?(නු)
කවුරු වුණත් අපිට කමක් නැහැ. නියම ශ්‍රද්ධාවෙන් වැදුම් පිදුම් කළා නම් ඒ ඇති. (නි)
වසන්ත ලියනගේ මම ඔබ සමග සම්පූර්ණයේ එකඟයි. මොකද මහසෙන් රජතුමා හැමෝටම සලකපු රජකෙනෙක්. (අ)
ඕක හරියටම දැන ගන්න පුලුවන් ගැමුණු කුමරුගේ පරපුරෙන් පැවත එන අයකුගෙන් ඇහුවා නම්..... (නි)
එතකොට ඇයි ගැමුණු රජුගේ ඥාතීන්ට ආරාධනා නොකළේ? එසේ කළ එක වැරදි බව මම පවසමි. (නි)
දෙවියන්ගේ උසාවිය සැමදා බලවත් බව දේශපාලඥයින් මතක තබා ගත්තොත් හොදයි. (නි)