සංචාරක දකුණු අපි‍්‍රකානු පිල සහ එංගලන්ත පිල අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ලන්ඩන්හිදී අද (23) අවසන් වූ පළමු තරගයෙන් දකුණු අප‍්‍රිකානු පිල ඉනිමක සහ ලකුණු 12 ක ජයක් ලැබීය. එංගලන්තය පළමු ඉනිම 385 (ඇලෙස්ටියාර් කුක් 115, මොනේ මොර්කල් 72/4) සහ දෙවැනි ඉනිම 240 (ඉයන් බෙල් 55, ඬේන් ස්ටෙයින් 56/5) දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම කඩුලූ 2 ට 637 (හෂීම් අම්ලා නොදැවී 311, ජැක් කලිස් නොදැවී 182, ගේ‍්‍රම් ස්මිත් 131)