උසස් පෙළ ඉසෙඞ් ලකුණු ගැටළුව හේතුවෙන් අධිකරණයට අපහාස කළැයි දඬුවම් නොකිරීමට කරුණු ඇත්නම් සැප්තැම්බර් මස 12 වැනිදාට ප‍්‍රථම දිවුරුම් පෙත්සමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභා සභාපති මහාචාර්ය ගාමිණී සමරනායකට අද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
නඩුව අවසානයේ මාධ්‍යයට කිසිදු ප‍්‍රකාශයක් නොකර, මාධ්‍ය මග හැර සභාපති පිටත් වී ගියේය. ඉසෙඞ් අගයන් හේතුවෙන් අසාධාරණයට ලක් වූ ශිෂය ශිෂ්‍යාවන් පිරිසක් ඒ මහතා වට කරගෙන අසා සිටියේ ”සර් අපිට වෙච්ච අසාධාරණයට වග කියන්නේ කවුද” ඔහු ඔවුනටද කිසිත් කීවේ නැත
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මහත්තයාට දොරේ ගහල තියෙන දැන්වීම කියවලා තේරුම් ගන්න තරම් දැනුමක් නැහැ වගේ... (දී)
මේ පුද්ගලයා පිලිබදව කියන්නට ඇත්තේ ඔහුට හා ඔහුගේ ක්‍රියාකාරකම් වලට අනුබල දෙන ඇමතිවරුන් දෙපලට මෙරට ශිෂ්‍ය ප්‍රජාවට මෙවර කරන ලද අසාදාරණය වෙනුවෙන් වැහි නැති හෙන වැදිය යුතු බව පමණි.. (කරුණාකර මෙය පල කරන්නේ නම් සංශෝදනය නොකර පල කරන්න, එසේත් නැතිනම් පල කිරීමෙන් වලකින්න) (දී)
මෙහෙමේත් නරි (දී)
යුද්දයක් දිනුව වගේ එලියට යන්නේ . පැරදුනේ විභාගේ ලියපු අහිංසක ළමයි (දී)
මොනව නැති උනත් හිනවානම් තියෙනවා ? දෙන්න හිටනවා ............. (දී)
මෙතුමාගේ පරණ ජේ වී පී ජීවිතය ගැන අමතක වී ඇති බවයි පෙනෙන්නේ. (දී)
කොහොම හරි කමක් නැහැ ළමයින්ට අසාධාරණයක් කරන්න එපා. (දී)
මෙම මතයෙන් ලකුණු මට්ටම් 2 ක් එනවා (දී)
"දැන්වීමයි ඇතුළුවීම හා පිටවීම නීතීඥ මහත්ම මහත්මීන්ට හා සංකීර්ණයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට පමණි." දැන් මේ මහත්මයා ඒ වගේ කෙනෙක්ද එහෙම දැන්වීමක් ගහපු තැනකින් යන්නේ ? (දී)
අර පව් කාරයින් දෙන්නගේ පව් මේ කඩේ යන හෙන්චියගේ පිටින් යනවා (දී)
මිනිස්සු කොච්චර බුද්ධිමත් ද කියලා මේ අදහස් කියෙව්වහම තේරෙනවා. ස්තූතියි හොඳ අදහස් දැක්වීම් වලට. (ස)
දුප්පත් දරුවන්ට කළ අපරාධයට අර කාටද වගේ කරුමය ආපු දාට විපාක දේවි. ඔය දැන් හිනාවෙලා බොරුවට රඟපෑවට. (ස)
පිටිගල මහත්තයාගේ කතාව හරි. (ස)
ගරු අධිකරණයෙන් ඉල්ලන්නේ මේ වගේ අයට උපරිම දඩුවම් දෙන්න. අපේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. නැත්නම් මේ අය රට වනසනවා. (ස)
ඉල්ලන් කනවා කියන්නේ මේවට තමයි. (නි)
පිස්සු............... (ස)
හිනා වෙන හැටි විතරක්??? (නි)
මේ වගේ දේවල් වෙන එක ආයි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. (නි)
අධ්‍යාපනය විකුණන්න හදන්න එපා......(ස)
දැන්වීම තේරුම් ගන්න බැරුව මොන ඉසෙඩ් ලකුණුද ??? (ස)
ඔබතුමන්ලා දේශපාලඥයන් වුණත් අනික් පැත්තෙන් බැලුවොත් මහජන සේවකයෝ කියන එක අමතක කරන්න එපා. (නි)