දරු ප‍්‍රසූතිය සඳහා පාදුක්කේ රජයේ රෝහලට ඇතුළු කළ මවක දරුවා බිහි කිරීමෙන් පසුව සංකූලතාවයකට මුහුණ දීම නිසා දෙදෙනාගේම ජීවිත බේරා ගැනීම සඳහා දොස්තර ලක්‍ෂ්මන් ගුණතිලක සහ දොස්තර ජගත් මහේන්ද්‍ර විමලරත්න ද සමග හෝමාගම රෝහලට ගියේය. මවත් දරුවාත් සුවය ලබමින් සිටින බව වාර්තාවේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටපුරෝල කියන්න වටින බොධිසත්ව දොස්තර මහත්වරු අපගේ ගෞරවණීය උපහාරය (දී)
ඔබ අපට ආඩම්බරයක්!!(නු)
ඔබ ඇත්තටම උතුම් මහත්තයෙක් (දී)
සාමාන්‍යයෙන් රෝගියෙකු අසාධ්‍ය මට්ටමකින් වෙනත් රෝහලකට මාරුකර යවන විට ඔහු /ඇයගේ ජීවිතාරක්ෂාව පතා වෛද්‍යවරයෙක්, හෙද නිළධාරියෙක් රෝගියා සමඟ යනවා. මෙය අසාධ්‍ය රෝගීන් සඳහා සෑම රෝහලකම සිදුකළයුතු රාජකාරී කටයුත්තක්(සියලු රෝගීන් සඳහා නොවේ) වෛද්‍යවරු දෙදෙනෙක් ගොස් ඇත්තෙ, මව ට හා දරුවාට වශයෙනුයි.. රෝහල් කාර්ය මණ්ඩලය කරනා උතුම් සේවය අගය කළ යුතු අතරම ඇත්ත ඇති සැටියෙන් දැකීමද කළ යුතුයි! (ස)
සියලුම වෛද්‍යවරුන් මේ වගේ වැඩ කරනවානම්.. කොහොමද? එම වෛද්‍යවරුන්ට අපි ස්තුතිවන්ත වෙනවා ජීවිත දෙකක් බේරාගැනීම ගැන.. ඔබ දෙපලට දෙවි පිහිටයි..!!
අපි ඔහු කළ දෙය අගය කළ යුතුයි! (නි)
ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!!!! (නි)
ඔබතුමා මතු බුදු වෙන්න ඕනේ. (නි)
රාජකාරියට වඩා මනුස්සකම අගයන මෙවැනි දොස්තරවරු අප රටට පිනක්... මෙය විවිධාකාරයෙන් විවේචනය කරනවාට වඩා මෙවැනි හොඳවැඩ අප අගය කළ යුතුය. රට අගාධයකට වැටී තිබෙන වෙලාවක අප විවේචනය කළ යුත්තේ රටේ පාපතරයන්...ය..... හොඳ දේ අගය කිරිමෙන් තව හොඳ දේවල් කිරිමට මිනිසුන් පෙළඹවිය යුත්තේ මිනිසුන් විසින්මය. (ස)
රාජකාරියට වඩා මනුස්සකම අගයන මෙවැනි දොස්තරවරු අප රටට පිනක්... මෙය විවිධාකාරයෙන් විවේචනය කරනවාට වඩා මෙවැනි හොඳ වැඩ අප අගය කළ යුතුය. රට අගාධයකට වැටී තිබෙන වෙලාවක අප විවේචනය කළ යුත්තේ රටේ පාපතරයන්...ය..... හොඳ දේ අගය කිරිමෙන් තව හොඳ දේවල් කිරිමට මිනිසුන් පෙළඹවිය යුත්තේ මිනිසුන් විසින්මය. (නි)
මනුස්සකම වලපල්ලට යන අද වගේ කාලෙක ඔබ තුමා දෙවියෙක්..... (ස)
කිරි මාටියෝ ලක්ෂ ගානක් මාස ගණනාවකට හම්බ වෙනවා, මාසෙකට රුපියල් 35000 විතර ගානේ. ඔයා කිරෙන් බාල වෙලා වගේ... (ස)
මේ අය තමන්ගේ සාධාරණ අයිතින් වෙනුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගනිද්දී, ඔය දැන් හොද කියන කට්ටිය ඒ වෙලාවට කියන්නේ, 'ජනතාවගේ සල්ලි වලින් ඉගෙන ගත්ත මිනීමරුවෝ කියලා' නේද? (නි)
"කිරිමාටින් 2012-07-23 14:55:46 දොස්තරලට ලක්ෂ ගණන් පඩි ගෙවන්නේ ඒකට තමයි......!!!!" පිස්සුද? ලංකාවේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වැටුප ඊට වැඩිය ගොඩක් අඩුයි.දැනගෙන කතා කරන්න කරුණාකරලා. (නි)
හොඳ වැඩක් ,හොඳ පුවතක්...... (නි)
මේ දොස්තරවරු දෙදෙනා විසින් අනෙක් සියළුම දොස්තරවරුන්ට දුන්නේ ඉතා හොද ආදර්ශයක්. (නි)
දොස්තර මහතුනේ ඔබල මිහිපිට ඉන්න දෙවියන් වන්නේය , (දී)
මෙන්න මිහිපිට දෙවිවරු. තෙරුවන් සරණයි ඔබට... (නි)
කළ කාර්යයට ස්තූතියි. (නි)
සිංහලෙන් සංකූලතාවය කියන්නේ ඉංග්‍රීසියෙන් කම්ප්ලිකේෂන් කියන එකට. (නි)
ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!!!! .(ස)
හොඳ දොස්තරවරු ඉන්නවා....මුදල් පස්සේ යන අයත් ඉන්නවා....හොඳ අයට මගේ ආශිර්වාදය.......(ස)
මතක තියාගන්න මහත්තයෝ මේවා මතු බුදු වෙන පින් (දී)
දොස්තරලට ලක්ෂ ගණන් පඩි ගෙවන්නේ ඒකට තමයි.........!!!!(ස)
වෛද්‍ය වරයාට අපගේ උත්තමාචාරය......(ස)
සංකූලතාවක් කියන්නේ ඇලජික් එකක්...මිනිස්සු එකිනෙකා වෙනස්නේ......ඒකයි එහෙම වෙන්නේ.....(ස)
හොද පුවතක් (දී)
ජාතිය බේරුනා (දී)
හොඳ ආදර්ශයක්.....වගකීම අත් නොහැරීම උතුම් ගුණයක් .......(ස)
දොස්තර මහත්තයාට ගොඩක් පින්. මවුතුමියටත් දිගාසිරි! (නි)
අපිත් දැන් දියුණු වෙලා. (නි)
කලාතුරකින් නම් ඔය වගේ හොද දොස්තරලත් ඉන්නවා නම් තමයි. ඒත් ඉතිං වැඩිපුර ඉන්නේ........ (නි)