කඳසුරිඳුන් එදා වල්ලි අම්මා රැගෙන විවාහවීමට යන අවස්ථාවේ ඊතල ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සිහිගන්වමින් කතරගම ඇසළ පෙරහරට එක්වන ඌරුවරිගේ බංඩිලා ඇත්තන් කතරගම දෙවියනට ඊතල ප්‍රහාරයක් එල්ල කිරීමට සැරැසෙයි. පෙරහරේ ගමන් ගන්නා අදිකාරම ඔහුට පඬුරු මල්ලක් දී එම ක්‍රියාව වළක්වා ආදිවාසියා පෙරහර ආරක්ෂාවට යොදාගනී.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අඥාන සිදුවීම් සිදු කිරීම නවත්වන තාක්කල් මේ රටට හරි යන්නේ නැහැ යන්න මගේ අදහසයි. (නි)
බොරු වැඩ...(ස.වි)
අපේ දූ දරුවන්ටත් දකින්නට මේ දේවල් තව බොහෝ කාලයක් රැක ගන්නට ශක්තිය ලැබේවා ! මේ අපේ සංස්කෘතික උරුමයන්......(ස.වි)
කතරගම දෙවියන් මතු බුදු වේවා (දී)
කතරගම දෙවියන් මතු බුදුවේවා (දී)
පුරාණ සිරිත් විරිත් දැක ගන්න ලැබීම සතුටක්.....නිකන් කට වරද්දගන්න එපා.....(ස.වි)
කතරගම ඇසළ මංගල්‍ය යේ දුන්නෙන් විදීමේ චාරිත්‍රය පෙරහර ආරම්භක වකවානුවේ සිටම පැවතෙන සංස්කෘතික අංගයකි. කතරගම ඇසළ පෙරහරේ ආදිවාසීන්ගේ දායකත්වය පෙන්නුම්කරන මෙම අංගය වටිනා සංස්කෘතික අංගයක් ලෙස සළකා ආරක්ෂා කර ගැනීම මිස එය අවඥාවට ලක්කිරීම බුද්ධිමතුන් විසින් කළයුතු කටයුත්තක් නොවන බව මාගේ හැඟීමයි. කතරගම පුදබිමේ සිට මෙම සියළු සිදුවීම් දෙස මහත් බැතියෙන් යුතුව බලා සිටිමි..(ස.වි)
ටාසන් , ආ , ඉතින් දෙවියන්ට ඒකෙන්වත් ආරක්ෂා වෙන්න බැරිද ? ආතල් කාරයෝ කොහෙත් සිටී. දැනටම තුනක් මෙතන සිටී. .(ස.වි)
විකාර........... ලොවෙත් නැ.........(ස.වි)
කතරගම පෙරහරට ආදිවාසි නියෝජනය තවමත් තිබීම පිළිබද සතුටුයි. සැමට කද සුරිදු පිහිටයි! (නි)
කතරගම දෙවියන්ගේ බලයෙන් මෙකේ සතය නොදකින අයට දඳුවම් ලැබේව. මිනිසුන් වසර දහස් ගණනකට පෙර සිට කරගෙන එන චාරිත වාරිත්‍ර ගැන දන්නෙ නැත්සම් මේවගේ මෝඩ අදහස් දමන්න එපා මහේල (අ)
සංස්කෘතියට අගෞරව නොකර රැක ගන්න බලමු. (නි)
ආචාර්ය වසන්ත ලියනගේ, දර්ශන හරි.. කරන කෙනා මොකක් හරි විශ්වාසයක් නිසා තමයි මේ දේ කරන්නේ.ඒක කවුරුවත් ගැටළුවක් කර ගත යුතු නැහැ..මේ කරන දේ තමන්ට අදාල දෙයක් නොවන නිසා. (නි)
අපේ දරුවන්ට දැකගන්නට මෙවැනි දේවල් රැක ගැනීම වටිනවා .... (දී)
කද සුරිදුගේ පිහිට ලංකාවට පමණක් නොව මුලු ලෝකයටම ඇත. (නි)
මහේල, මේවා බොරු වැඩ නෙමෙයි.අපේ සංස්කෘතිය රැකෙන්නේ මෙහෙම දේවල් වලින් තමයි. (නි)