2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රිඩා උළෙල විකාශනය කිරීම සහා එහි පූර්ව ප්‍රචාර කටයුතු කිරීමෙන් වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණය ඉකුත් ජුලි 02 වැනි දා එම්.ටී.වී/ එම්.බී.සී රූපවාහිනිවලට එරෙහිව පැනවූ අතුරු තහනම් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අද අත්හිටැවීය. ජාතික රූපවාහිනයේ පෙත්සමක් අනුව එම නියෝගය පැනැවිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්! (නි)
වැරදි තීණ්දුවක්. (නි)
මට ඉතාමත් සතුටුයි.මම සිසිරට සුභ පතනවා. මම දකින්නේ මෙය සාධාරණ තීන්දුවක් ලෙසටයි. (නි)
සිරසට ඔලිම්පික් පෙන්නන්න දීල තීන්නේ ඔලිම්පික් වල වැඩි ක්‍රීඩා ප්‍රමාණයක් ජනතාවට පෙනන්න අවස්ථාව දෙන එකේ අරමුණෙන්. නමුත් ඕක කොතරම් සාර්ථකද කියන එකයි ප්‍රශ්නේ තීන්නේ. එකම ක්‍රීඩා ඉසව්ව නාලිකා දෙක තුනේම විකාශය නොවෙයි කියල විස්වාස කරන්න බෑ. මේකෙදි බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ රුපවාහිනී ආවරණය නැති ප්‍රදේශ වලට සිරස හරහා ක්‍රීඩා බැලීමට හැකිවීමයි. නමුත් මම දන්නා විදිහට සිරසට වඩා හොද ආවරණයක් ජාතික රුපවාහිනිය හා චැනල් අයි සතුව තීනවා. සිරස කියන්නේ මාර්කටින් අතින් අංක එකේ චැනල් එක නිසා ප්‍රේක්ෂකයන්ට සාධාරණයක් වෙයි කියල හිතන්න අමාරුයි.(වි)
සිරසට ජයවේවා! (නි)
සී.එස්.එන් එකට පුළුවන් නම් ඇයි සිරසට බැරි...(නු)
විකාශන අයිතිය තව පුද්ගලික විකාශන මාධ්‍ය දෙකකටවත් ලබා දුන්නොත් හොදයි නේද? (නි)
දැන් ජාතික රූපවාහිනියේ අයිතියට මොකද වෙන්නේ..... (ස)
සාධාරණ තීන්දුවක්.... (ස)
නියමයි..... (ස)
සාධාරණ තීන්දුවක්....කාටත් හොඳයි.... (ස)
ක්‍රිකට් වලටත් ඔහොමම උනොත් හොඳයි...අපිට මැච් එක බලන්න පුළුවන්...... (ස)
අයියෝ සිරස ..... (නි)
මේක මම රජකාලේ කර ජොබ් එක වගේමයි....... (ස)
අපෙන් උනුසුම් සුභ පැතුම් !!!! (ස)
දැන් පෙන්නන්න පුලුවන්ද? (නි)
මෙය අධිකරණය හෑල්ලු කිරීමක් ලෙසටයි මම නම් දකින්නේ. (නි)
ක්‍රිකට් විකාශනයට කළේ මොකක්ද? දැන් ඔලිම්පික්..... (නි)
ක්‍රිකට් විකාශනය මගහැරලා ඔලිම්පික් පෙන්නන්න හදනවා..... (ස)
අයියෝ, අර ගොල්ලන්ගේ පුස්වෙඩි...! (නි)
ඉතින් ඉතින්.... (ස)
සමහරු හදන්නේ දේශපාලන බලතල පෙන්නලා ප්‍රකාශන අයිතිය තමන්ගේ නාලිකාවට ගන්න. (නි)
මේක නම් හොද නැහැ. (නි)
මේක හොඳ නෑ.... (ස)
මේ තරග සිරසට දීලා හරියන්නේ නැහැ. පෙන්නන්න පුලුවන් හැම නාලිකාවකටම දෙන්න ඕනේ. (නි)
හොඳ වැඩේ (දී)
නියමයි. (ත)
සමහර අය උඩ පැන්නට හොද වැඩේ. (ත)
ඕක කර ගන්නනේ දැගලුවේ. දැන් හරිනේ. (නි)
ඔලිම්පික් විකාශයට MTV/MBC වෙත පැනවූ අතුරු තහනම් නියෝගය ඉවතට. සිරස එම්.බී.සී මාධ්‍ය ජාලයට පුළුවන්. (ස)