සංචාරක ඉන්දීය පිලට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (24) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී ශ‍්‍රී ලංකාවේ 152 වැනි එක්දින ජාත්‍යන්තර ක‍්‍රීඩකයා ලෙස වේග පන්දු යවන ක‍්‍රීඩක ඉසුරු උදාන එක්දින වරම් ලැබීය.
විස්සයි- 20 ලෝක කුසලාන තරගාවලියට ද සහභාගි වී ඇති ඉසුරු විස්සයි-20 අන්තර්ජාතික තරග හයකදී කඩුලූ 5 ක් දවාගෙන තිබේ. වමතින් වේග පන්දු යවන 24 හැවිරිදි ඉසුරු, කොළඹ ඞී. එස්.සේනානායක විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරංග වෙනුවට පන්දු යවන්න වෙන කෙනෙක් නැද්ද? (නි)
ජය වේවා ! සන්තෝසයි (දී)
15න් පහළ පාසල් කණ්ඩායම් වලත් මීට වැඩිය හොද ක්‍රීඩකයින් ඉන්නවා. (නි)
ලංකාවේ කොල්ලන්ට ජය (දී)
නියමයි සන්තෝසයි (දී)
කොහොමද අපේ කොල්ලන්ගේ වැඩ (දී)
ධක්ෂ ක්‍රීඩකයෙක් අපගේ සුභ පැතුම් ඉසුරැ...!!(නු)
අපේ පහළවෙන් පහළ කණ්ඩායමේ ඉන්නවා මෙයාට වඩා හොද අය...(නු)
මෙයට වැඩිය හොද පන්දු යවන්නෝ හොයාගන්න බැරිද අපේ රටේ.. 20-20 ලෝක කුසලාන එකදිත් පන්දුයැවීම එතරම් දක්ෂ නැහැ...(නු)
මේ කට්ටිය 20-20 තරගයේත් බෝල් කරපු විදිය එච්චර හොද මදි. (නි)
කොච්චර දක්ෂද කියනව නම් දකුණු අත පැත්තට සැඩ සුලඟක් තියෙද්දි වම් අත පැත්තෙන් එලියට යන්න වයිඩ් බෝල් දැම්ම. (නු)
කෝසල කුලසේකර හෝ ශාමින්ද එරංග මෙයාට වඩා හොදයි (දී)
වරදක් නෑ..තව ටිකක් හදාගන්න ඕන.....(ස)
ලංකාවෙ ක්‍රිකටි තේරීම් කමිටුවට ක්‍රීඩකයින් තෝරාගැනීම සම්බන්ධව පුහුනුවක් ලබා දීමට අවශ්‍ය බව මෙවැනි ක්‍රීඩකයින් ජාතික කන්ඩායමට එක්කිරීම තුලින් පැහැදිලිවේ. (දී)
පිස්සු නටනවා..(ස)
මධුර හරි. තේරීම් කමිටුවට මොනවා හරි බොන්න දුන්නා නම් හරි තමයි. (නි)