ටී 56 ක් බැලුම්මහරින් අත් අඩංගුවට බැලුම්මහරදී අද ටී 56 අවියක් සහ උන්ඩ 10 ක් සමග පුද්ගලයෙකු ගම්පහ දිස්ත්රික් අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ 17 October 2015
දෙමළ සිරකරුවෝ උපවාසය අත් හරිති නිදහස ඉල්ලා ආහාර වර්ජනයක නියැලී සිටින දෙමළ දේශපාලන සිරකරුවන් හමුවීමට ගිය විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සමග පැවැති සාකච්ඡාවකින් පසු ආ 17 October 2015
කැලෑ හොරු තබ්බෝව වනසති තබ්බෝව වීරක්කොඩි චෝල රක්ෂිතයෙන් කැපූ පළු ගස් පහක් යාන්ත්රික කියත් ආධාරයෙන් ඉරා ප්රවාහනයට සූදානම් කර තිබියදී අත් අඩංගුවට ගත් බ 17 October 2015
ගමට යන පාර හදන්නැයි ඉල්ලා ගැමියෝ තංගල්ලේ පාරක් වසති තංගල්ල සීනිමෝදර යායවත්ත මාර්ගය පිළිසකර කර දෙන්නැයි ඉල්ලමින් ගැමියෝ පිරිසක් අද සීනිමෝදර පාලම අසලින් මාතර - තංගල්ල මාර්ගය අවහිරකරම 17 October 2015
පොලිස් පොතේ මෙසේ ඇතේ ගම්පහ ප්රදේශයේ නිවෙස්වලට දහවල් කාලයේ ඇතුළු වී රන් භාණ්ඩ ඇතුළු වටිනා උපකරණ සොරාගත් තරුණයකු අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය කියය 17 October 2015
දූෂකයෙක් අත්අඩංගුවට බාලවයස්කාර දැරියක් දුූෂණය කළේ යැයි සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව සූරියවැව පොලිසිය කියයි. 17 October 2015
මොරටුව නගරසබේ ආයු ඉවරද? නැද්ද? මොරටුව නගරසභාව විසිරුවා හැරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයට පැමිණීමට හැකියාවක් නොමැති බව මොරටුව නගරසභා කොමසාරිස් ඞී.එම්.කරුණාර 17 October 2015
හොරෙන් පස් කපා පොලිසියේ නතර වෙයි බණ්ඩාරගම උයන්වත්ත වැව ආසන්නයේ ඉඩමක අනවසරයෙන් පස් කැපූ ඉඩම් හිමිකරු ඇතුළු පිරිසක් බැකෝ යන්ත්ර ද ලොරියක් ද සමග පොලිස් අත්අඩංගුවට 17 October 2015
බණ්ඩාරගම සතොස හොරුන්ට පාර කපයි බණ්ඩාරගම සතොස සුපිරි වෙළඳ සලක ඉබි යතුරු වෙළෙඳහලේ දොරේ දමා ගොස් තිබියදී අද අලුයම පාමුර සංචාරයේ යෙදුණු පොලිසියට හමුවී මෙන් පසු එහි ක 17 October 2015
කුරුඳු හොරු අකුරැස්සෙන් හමුවෙති මහරගම දේවාල පාරේ කුරුඳු ගබඩාවකට පසුගිය තුන් වැනි දා ඇතුළු වූ කණ්ඩායමක් එහි මුරකරු බැඳදමා සොරාගත් කුරුඳු තොගය සැකකරුවන් සිවු දෙනකු 17 October 2015
''අනේ ඉතින් අප සැමට බුදු සරණේ සරණයි'' මොරටුව මහනගර සභාවේ නිල කාලය බ්රහස්පතින්දා මැදියම් රැයේ අවසන් බව බවට ලැබුණු තොරතුරු අනුව තම පෞද්ගලික රූපවාහිනියත්,සාකච්ඡා මේස 17 October 2015
මොරටු සිසුවෙක් අනතුරින් මරුට මොරටු සරසවියේ සිසුන් දෙදෙනෙක් ගමන් කරමින් සිටි යතුරුපැදියක් ජීප් රියක ගැටීමෙන් එක් සිසුවෙක් මියගොස් අනෙක් සිසුවා බරපතල තත්ත්වයෙ 17 October 2015
''පගාව දෙන්න සල්ලි ගත්තේ බැංකුවෙන්'' රේගු නිලධරයින්ට අල්ලස් ලෙස ලබාදීමට අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම මුදල් සොයාගත්තේ තමාගේ නමින් රාජ්ය බැංකුවකින් ලබාගත් නිවාස ණය 16 October 2015
බදුල්ල - කොළඹ දුම්රිය ගමන් අඩාලයි උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල සහ හීල් ඔය දුම්රිය ස්ථාන අතර අංක 161 සහ 163 සැතපුම් කණුව අතර දුම්රිය මාර්ගයට අද පස්වරුවේ පස්කඳු කඩාවැටී 16 October 2015
තීන්දුවට එරෙහිව මහින්දගෙන් ඇපෑලක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පරීක්ෂණයක් සිදුකිරීමට බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනපති පරීක්ෂණ කොමිසමට බලයක් නොමැති බවට ම 16 October 2015
විනිසුරු ආබෘෘ විශ්රාම යයි? ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතා සිය ධූරයෙන් විශ්රාම ගැනීම සඳහා වන අදාළ ලියකියවිලි රජයට බාර දී ඇතැයි අධිකරණ ආරංචි මාර් 16 October 2015
මාලබේ වෙද විදුහල එපා ශ්රීලංකා වෛද්ය සභාවේ අනුමැතිය පවා නොලැබී තිබියදී මාලබේ පෞද්ගලික වෛද්ය විද්යාලයට මෙම වසරටත් නවක සිසුන් බඳවා ගනිමින් තිබීම 16 October 2015
සන්ධානයේ පිරිස් වීදි බදී ජිනීවා යෝජනා සහ එහි විපාක පිලිබඳ රටට හෙළිකිරීම සඳහා ඔක්තෝබර් මස 19 වැනිදා විහාරමහාදේවි උද්යානයේදී සන්ධානය ප්රමුඛ පක්ෂ 10 ක් පැවැ 16 October 2015
වැඩිකළ මුදලින් දාහක් ලාල්කාන්ත ඉල්ලයි රාජ්ය සේවකයින්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් හිමිවූයේ ජාතික වෘත්තීය සමිති මධ්යස්ථානය ඇරඹු අරගලයක ප්රතිඵලයක් 16 October 2015
‘රේගු අල්ලසට තවත් දෙන්නෙක් ගන්නවා‘ රුපියල් කෝටි දොළහමාරක අල්ලස් සිද්ධියට සම්බන්ධ තවත් රේගු නිලධාරීන් දෙදෙනෙකු ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව අල්ලස් 16 October 2015
ජවිපෙ කියුබා සහයට එයි ඇමරිකාව කියුබාවට පනවා තිබෙන සියලු ආර්ථික හා දේශපාලන සම්බාධක වහාම ඉවත් කර ස්වාධීන රාජ්යයක් ලෙස කටයුතු කිරීමට කියුබාවට ඉඩ සළසා 16 October 2015
පොලිස්පතිට උසාවියෙන් අවවාද අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස පොලිස්පති හෝ පොලිස් නිලධාරියකුට නියම කළ විට ඊට ගරු කරමින් අභියාචනාධිකරණය පොලිස්පතිට අවවාද කරමින් අ 16 October 2015
ත්රීරෝද රියදුරන්ටත් ආචාරධර්ම මෑත සමයේ වාර්තාවූ මත්කුඩු ජාවාරම් ආදී නොයෙකුත් සමාජ විෂම ක්රියාවන් සඳහා ත්රීරෝද රථ හා ඒවායේ රියදුරන් හවුල්කරුවන් වී තිබීම ග 16 October 2015
පුංචි ඡන්දය කල් දැම්මාට ගම්මන්පිල උසාවියේ පළාත් පාලන මැතිවරණය කල්දැමෘිම නීති විරෝධී බව පවසමින් මහ නගරා සභා හතරක නගරාධිපතිවරුන් පස් දෙනකු එක්ව ශ්රෙෂ්ඨාධිකරණයේ නඩුවක් ගොන 16 October 2015
චූටා පින්නවලින් හොරොව්පතානට විදුලි වැටවල් කඩා ගම්වැදුණු චූටා නමැති අලියා පින්නවල අලි අනාථාගාරයේ සිට හොරව්පතාන අලි පුනරුත්ථාපන මධ්යස්ථානයට අද (16) මුදා හරින බ 16 October 2015
ලොකුම අල්ලසේ රේගු ලොක්කෝ රිමාන්ඩ් රුපියල් කෝටි දොළහ හමාරක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගත් රේගු නිලධාරින් තිදෙනා ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්රධාන මහේ 16 October 2015
‘කුණු වලින් වැඩගන්න පුළුවන්‘ ඉවත දමන ප්ලාස්ටික්වලින් වීදුරු කෑලිවලින් කොයි තරම් විප්ලවයක් කරන්න පුළුවන්ද යන්න අපේ අය නොදන්නා බව බස්නාහිර ප්රධාන අමාත්ය ඉස 16 October 2015
‘පුංචි ඡන්දය ලබන මාර්තුවේ‘ පළාත් පාලන මැතිවරණය එළැඹෙන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට උපරිම උත්සාහ ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන අමාත්ය ෆයිසර් මුස්තාෆා 16 October 2015
ඔබේ පැනයට ආයුර්වේද පිළිතුරු උපදෙස් - බොරැල්ල රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ නියෝජ්ය අධ්යක්ෂ ආයුර්වේද වෛද්ය ධනපාල හෙට්ටිආරච්චිගේ මහතා සමඟ කළ දේ 16 October 2015
‘සුදු සැරයටි දිනය ඇස් අරවන දිනයක් කරමු‘ ජාත්යන්තර සුදු සැරයටි දිනය ඇස් නොපෙනන ජන කොටසක් කෙරෙහි ඇස් පෙනෙන බහුතර ජනතාවගේ ඇස් අරවන දිනයක් විය යුතු බව අවධාරණය කළ පාර්ලිමේන් 16 October 2015
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026