අ'පුර පුදබිමටත් ගංවතුර සතියක් පුරා පවතින මහ වැසි නිසා උතුරේ පාසල් අද වසා දැමූ බව අධ්‍යාපන නිලධරයෝ කියති. පොළොන්නරුව මනම්පිටිය පාරේ ගල්ලෑලේ අඩි එක හමාර 16 November 2015
සුසාන භූමියේ දිවිගෙවූ පවුලට රාජ්‍ය ආරක්ෂක ඇමැති පිහිට වෙයි ඉහළ බියන්විල මංකඩ පාරේ පැෂන්වත්ත පොදු සුසාන භූමියේ ප්‍රජා ශාලවේ දිවි ගෙවන දරු පවුලක් මුණ ගැසී ඔවුන්ට නිවසක් ලබාදීමට ආරක්ෂක රාජ්&zwj 15 November 2015
අදත් වැසි? සඳුදාත් වැස්ස පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. පසුගිය දින කිහිපයේ දිවයින පුරා අධික වැසි හේතුවෙන් බොහෝ පිර 15 November 2015
‘ඇවන්ගාඩ් හා යහපාලනය එකට යන්නේ නෑ‘ ඇවන්ගාඩ් සමාගමයි යහපාලනයයි එකට ගමන් නොකරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ‘එස්.ඩබ්ලිව්.ආර්.ඩී 15 November 2015
තාප්පයක් ගෙයකට කඩා වැටේ පානදුර තන්තිරිමුල්ලේ නිවසකට මහ වැස්සේ අසල වූ ගල් බැම්මක් කඩා වැටී අලාබ හානි සිදුවී ඇතැයිද එම නිවසේ නිදා සිටි කතක නිවසින් එළියට පැන 15 November 2015
ගොපල්ලා කුඩු සමග අල්ලයි පිළියන්දල ගොරකපිටියේදී හෙරොයින් මත්කුඩු පැකට් 137 ක් සමග සැකපිට අත්අඩංගුවට ගත් හරක් බලන්නකුගේ ගෙදරින් රුපියල් 79,000ක් සොයාගත් බවත් ඔ 15 November 2015
ඇවන්ගාඩ් ලොක්කත් ජනපති කොමිසමට ‘‘රක්නා ලංකා‘‘ ආරක්ෂක සමාගමට යුධ හමුදාවෙන් දුන් ගිනි අවි හා පතුරොම් ‘‘ඇවන්ගාඩ් ‘‘ සමාගමට විකුණන ලදැයි කියන සිද්ධිය සම 15 November 2015
සීනි වලින් පරිස්සම් වෙන්න රාජය ආයතන හෝ වෙනත් ස්ථාන වල තේපැනින් කෙරෙන සංග්‍රහයන් වලදී සීනි බඳුන් වෙනම තබා ඒවායේ ‘සීනි භාවිතය රෝග රැසකට මුල පුරයි‘ යනුවෙන් 15 November 2015
රාජ්‍ය ආයතන හයක නිලධාරීන් 13කට රතුඑළි අධිකරණ අමාත්‍යංශය, පොල් පරීක්ෂණ ආයතනය ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, සමුපාකාර තොග වෙළද සංස්ථාව, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, සහ 15 November 2015
නිහාල් ප්‍රනාන්දු බලන්න ගයන්ත යයි වසර 42ක පමණ කාලයක් ලංකාවේ නාට්‍ය රසිකයන් වෙනුවෙන් තම ජීවිතය කැප කළ වත්මනෙහි අසනීප තත්වයෙන් පසුවන ප්‍රවීණ රංගධර නිහාල් ප්‍රනා 15 November 2015
ත්‍රස්තයා මර්දනය කරන්න පැරිස් ත්‍රස්ත ප්‍රහාර තමාව පුදුමයටත්,කම්පනයටත් පත්කළ සිදුවීමක් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රංශ ජනපති ෆ්රන්සුවා ඔ 15 November 2015
මාල කැඩූ මස්සිනාලා පොලිසියට කොටුවෙයි බස්නාහිර පළාතේ පොලිස්වසම් හයකින් යතුරුපැදි සොරාගෙන මාල කැඩූ මස්සිනාලා දෙදෙනකු පොල්ගස්ඕවිටදී අත්අඩංගුව ගත් පොලිසිය එම මාල මිල 15 November 2015
වැස්සෙන් අසුදහක් අමාරුවේ අධික වැසි වැසි නිසා දිස්ත්‍රික්ක 09 ක පවුල් 23,519 පුද්ගලයන් 79,085 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. නුවරඑලි 15 November 2015
පොලිසියේ දෙන්නකුට ගැසූ රියදුරා රිමාන්ඩ් කටුගස්තොට නිත්තවෙල මං සන්ධියේදී රථවාහන පරික්ෂාවේ යෙදී සිටි කටුගස්තොට පොලිස් රථවාහන අංශයේ නිලධාරින් දෙදෙනකු කාර් රථයක් පරික්ෂා ක 15 November 2015
ඇවන්ගාඩ් ඒකාධිකාරිය ගිළිහේ ගාලු වරායේ නැංගුරම් ලා තිබූ ඇවන්ගාඩ් සමාගමට අයත් නෞකා දෙකෙහි තිබූ අවි පසුගිය සිකුරාදා නාවික හමුදා භාරයට ගැනිණ. එම්.වී.මහනු 15 November 2015
මහින්ද නඩත්තු කරන හැටි මුදල් ඇමැති කියයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නඩත්තු කිරීමට කොපමණ මුදලක් වැයවේදැයි දැන්වීමට කල් අවශ්‍ය බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා ප 15 November 2015
‘කලකදි වහලු කලකදි රස වෙනවාලු‘ අඩු ආදායම් ලාබීනට සහන සලසන මුඛරි ඇමැතිවරයකුගේ උපදේශකයකු ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ මුල්පෙළේ උපදේශකයකු බඳවා ගැනීමට සැරසෙයි 15 November 2015
ලක්ෂපතිය ගමට ලන්ඩන් ජනහඬ උදව් ලන්ඩන් නුවර හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම පසුගියදා මොරටුව ලක්ෂපතියේ අඩු ආදායම් ලාභී පවුල් වලට පාසල් පොත් සහ උපකරණ, රෝදපුටු 15 November 2015
කදුරුවෙල කඩපෙළක ගින්නක් පොළොන්නරුව කදුරුවෙල නගරයේ යකඩ කඩයක්, වීදුරු කඩයක්, හෝටලයක් ඇතුළු කඩ පහක ගින්නක් නිවා දැමීමට තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ ගිනි නිවන ඒ 15 November 2015
ඉන්දියාවේ ලක් මහ කොමසාරිස් ඇසල වීරකෝන් ශ්‍රී ලංකාවේ නව ඉන්දියා මහ කොමසාරිස් ලෙස ඇසල වීරකෝන් මහතා පසුගියදා ඉන්දීය ජනපති ප්රනාබ් මුකර්ජි අතින් අක්ත පත්‍ර ලබාගත්තේය. 15 November 2015
‘ඊපීඑෆ්, ඊටීඑෆ් සල්ලි වලට අත තියන්න දෙන්නේ නෑ’ සේවක අර්ථසාධක අරමුදලට හා සේවා නියුක්ති භාරකාර අරමුදලට අත තැබිමට රජයට ඉඩ නොදෙන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමර 15 November 2015
‘යහපාලනයේ කෑලිත් නෑ‘ ‘දැන් යහපාලනයේ කෑලිත් නෑ, වළලු වෙළෙන්දොත් නෑ. යහපාලනය කියමින් කළේ ජනතාව රැවැට්ටීමයි. යහපාලනය මුවාවෙන් ජනතාව රැවටූ අය දේශපාලනයේ ඉ 15 November 2015
මාර ගහ පාර වහයි පුත්තලම, හලාවත - කොළඹ මාර්ගයේ තාරවිල්ලුවේ දැවැන්ත මාර ගසක් වැටීම නිසා වාහන ගමනාගමනය අවහිර වී ඇත. විකල්ප මාර්ග පාවිච්චි කරන ලෙස පො 15 November 2015
ජනපති නම මාරුවෙයි අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පසුගිය බ්‍රහස්පතින්දා රාජ්‍ය ගෞරව සහිතව මහ ඉහළින් පැවැත්විණි. එහිදී 15 November 2015
හෝටලයකුත් යටවෙයි ඡඑක දිගට පැය 12කට වඩා අධික වූ වැසි නිසා දඹුල්ලේ ගම්මාන 12ක්ද ගලේවෙල ගම් 8ක් ද සීගිරියේ ගම් 4ක්ද යටවී ඇත. දඹුලු ඔය පිටාර ගැලීමෙන් දඹුල් 15 November 2015
රනිල් එයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සිට අද (15) පෙරවරු 11.05ට සිය බිරිය මෛත්‍රී හා ආරක්ෂකයන් දෙදෙනාද සමග කටුනායක ගුවන්තොටුපළි 15 November 2015
විනෝද සවාරිය රෝහලෙන් නවතී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩම්ගොඩ අතර පරගස්තොටදී වෑන් රියක් පෙරළී සිව් දෙනෙක් තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළු කරනු ලැබ සිටිත 15 November 2015
කුඩු කාරයා දිවිතෙක් හිරේ මගී බස් රථයකින් හෙරොයින් කුඩු ග්‍රෑම් 406 රැගෙන ගිය චමින්ද වීරසේකරට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා ජිවිතාන්තය දක්වා&n 15 November 2015
‘නාභිය වහන්නට පෙර : තව ගැටළු ඇත උසට මහමෙර‘ පළාත් අධ්‍යාපන ගැටළු තිබියදී බස්නාහිර හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යවරු ගුරුවරියන්ගේ හා නැටුම් විෂය හදාරන සිසුවියන්ගේ නාභිය පෙන 15 November 2015
‘ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් නෑ‘ ප්‍රංශයේ පැරිස් නුවර සිකුරාදා (13) රාත්‍රියේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් වී නොමැති බව විදේශ කට 15 November 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026