යාපනය චාවකච්චේරියෙන් සොයාගත් මරාගෙන මැරෙන බෝම්බ ඇදුමි කට්ටලය පිළිබඳ තමාගෙන් සිදුකරන ඕනෑම ප්‍රශ්න කිරීමකට තමා නොබියව මුහුණ දෙන බවත් කිසි විටක තමාගේ ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බවත් දෙමළ ජාතික සන්ධා උතුරු පළාත් සභා මන්ත්‍රී එමි.කේ.සිවාජිලිංගමි කීවේය.
තමා අදටත් කියා සිටින්නේ මෙම බෝම්බ කටිටලය කොටි සංවිධානයට අයත් නොවන බවයි. දකුණේ අන්තවාදී දේශපාලන බලවෙිග උතුරේ ත්‍රස්තවාදය හිස ඔසවන බව පෙන්වීමේ අරමුණින් ගත් උත්සහයක් වන්නට ඇතැයි ද හේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැදමුලන ඉස්පෙෂල් බෝම්බ. පොල් ගසනවාට වඩා ප්‍රත්‍යක්ෂයි ටක්කෙටම හරියයි. ආණ්ඩු පෙරලීමට අවශ්‍ය ගනදෙනුකාර භවතුන්ට විශේෂ කොමිස්..! (අ)
මොකද මේ පුද්ගලයාව රහස් පොලිසියට කැඳවන්නේ නැත්තේ? (නි)
ඔන්න යහපාලනය ඔප්පු කරන්න රජයට ඉතා හොඳ අවස්ථාවක්, ජි එල් පිරිස් මැතිතුමාගෙන් කට උත්තරයක් සටහන් කරගත්ත වගේ සිවාජලිංගම් මන්ත්‍රීවරයත් රහස් පොලිසියට කැඳවල කට උත්තරයක් අරන් පෙන්වන්න. මොකද මේකේ සැබෑ සත්‍යය මහජනතාවටත් දැනගන්න අවශ්‍යයි.(බ)
වෙන්න බැරිකමකුත් නෑ.. හම්බවෙලා විනාඩි 5 යන්න කලින් හිටපු කුමාරයෙක් ඒගැන ට්වීටර් පණිවිඩයක් දීලා තිබුනා.. බෝම්බෙ හම්බවුනා කියලා ජී.එල් සතුටින් උඩ පැන්නේ නැති එක විතරයි (බ)
කොටි සංවිදනේ නොවේ කියල හරියටම කියන්නේ කොහොමද.? (ර)
මහින්ද කොටි මස්සිනාට කියලම තමයි බෝම්බ තියල තියන්නේ . (අ)
මෙයා ඒ කාලේ පෙනී හිටියේ කාවෙනුවෙන්ද (බ)
මේකේ නියම ඇත්ත කියන්නේ කව්ද කියල ඉක්මනින් රටට හෙළිකරන්න.(ම)
ඔය කියනේ දකුණේ අන්තවාදී දේශපාලන බලවේගයම තමයි බලයේ ඉන්නකොට ආගමික අන්තවාදය වපුරලා නැවතත් කළු ජූලියක් ඇති කරන්න හැදුවේ (බ)
කොටි සංවිදානයේ මරාගෙන මැරෙන බෝම්බ ගැන මෙය හොදටම දන්නවා ,මේ ප්‍රකශයෙන්ම තේරෙනවා (හේ)
සිවාජිලිංගම් නම් බය නැතිව එනවා ,එ්කට අපේ අය (බ)
මෙයා ප්‍රභාකරන්ගේ මස්සිනා හින්දා කොටින්ට කඩේ යනඑක හරි කියමුකෝ...එතකොට මේකේ කොමන්ට් දාල කඩේයන කට්ටිය ගැන මොකද්ද කියන්නේ...කොටින්ගේ ජන්මයෙන් නෑයෝද...? (බ)
දකුණේ මේ ඇදුම් සෙල් දාලා තියෙන්න ඇති මගෙ හිතේ ?(කෞ)
මෙවන් ප්‍රකාශයක් කරන්න මොහුට තියෙන ශක්තිය මේඅණ්ඩුවෙ පරගැති කුහක දේශපාලකයන් බව අමුතුවෙන් කිව යුතු නැත(කෞ)
කොහෙන්ද දැන් මේකට අපි හිනාවෙන්න ඕන, මොකද කොටිය දැන් හිනාවෙනවා ඇත්තේ අනිත් පැත්තෙන්.(කෞ)
තොරතුරු දැන ගැනිමට වහාම මොහුගෙන් ප්‍රකාශයක් ගන්න.(ම)
මෙයාට දිය යුතු මගේ පිළිතුර සදහන් නොකරමි. (ර)
බලමු මෙයාවත් ගෙනියනවද කියල සි අයි ඩි එකෙන්.(හේ)
මෙයා ප්‍රභාකරන්ගේ මස්සිනා හින්දා කොටින්ට කඩේ යන එක හරි කියමුකෝ...එතකොට මේකේ කොමන්ට් දාල කඩේයන කට්ටිය ගැන මොකද්ද කියන්නේ...කොටින්ගේ ජන්මයෙන් නෑයෝද...? (බ)
කොහේ වැඩක් උනත් හමුදාව ඔය ඉන්න තැන්වලම ස්ථානගත කරලා තිබෙන එක හොඳය. (ර)
කෙසේ වෙතත් පවතින තත්වය පාලනය කර රටේ ආරක්ශාව තහවුරු කිරීම වත්මන් පාලකයන්ගේ වගකීමයි. (ර)
දී කිරට බළල්ලු සාක්කිලු.(අ)
මේ පිළිබද සියලුම විස්තරේ දන්නේ ජි .එල් පිරිස් (බ)
වාහාම පරික්ෂා කලයුතුයි මේ තවත් පිලලයක් වියයුතුයි. (ර)
සමහර දේශපාලකයන් එල්ලෙන්න පිදුරු ගස් බලන විට බොරුවකට වුනත් වටිනාකමක් ලැබෙනවා ඇත. (ර)
මේ බයියෝන්ට පුදුම ආශාවක් තියෙන්නේ ලංකාවේ ආයෙත් බෝම්බ පුපුරනවා බලන්න (අ)
මෙයා කොහොමද දන්නේ හරියටම මේක කොටින්ගේ නෙමේ කියල මෙයාගෙනුත් සි අයි ඩි එකෙන් ප්‍රකාශයක් ගන්නම වෙනවා (අ)
හා ..හා ....මේඩ් .ඉන් . මැදමුලන .(අ)
මෙයා ඉතින් ප්‍රබකරන්ගේ මස්සිනානේ. වෙන මොනවා කියන්නද? (බ)
අහු වුනාම එ්ක දකුණේ නැත්නම් උතුරේ (බ)