දඹුලු පාරක බසයක් එරෙයි දඹුල්ල වෑවලවැව ප්‍රධාන මාර්ගයේ නිකවටවන දී අද පෞද්ගලික බසයක් පාරේ එරීමෙන් වාහන ගමනාගමනය මුළුමනින්ම අඩාල විය. පෞද්ගලික හා ලංගම 22 December 2015
තේක්ක ගස් කැපුවාට මොරටු සබේ ළඟ බෝඩ් උස්සති මොරටුව නගරාධිපතිට එරෙහිව විපක්ෂ නායක කුලරත්න පිරිස් ඇතුළු පිරිසක් නගර සභාව ඉදිරිපිට අද (22) උද්ඝෝෂණයක් පවත්වති. රාවතාවත්ත ස 22 December 2015
සම්බන්ධීකරණ ලේකම්ගේ පස්ස විසි ලක්ෂයක් වටී රුපියල් ලක්ෂ විස්සක් වටිනා රත්තරන් ග්‍රෑම් 400 ක් සිරුරේ සඟවාගෙන කටුනායක ගුවන් තොටුපළීට පැමිණි මුස්ලිම් කටයුතු අමාත්‍යංශයේ ස 22 December 2015
මීටියාගොඩින් යළි කසල තේ අල්ලයි මීටියාගොඩ, කහටපිටියේ දී කසල තේ ඇඹරු බව කියන කම්හලක් වටලා මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝග්‍රෑම් 15500 ක් අත්අඩංගුවට ග 22 December 2015
එජාපයටත් හෙළ උරුමය රකින්න බැරිවේ බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂය අද පරාජයට පත් විය. ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක හා පළාත් ඇමැති නිශාන්ත 22 December 2015
අම්මයි දරු දෙන්නයි සැකපිට ඉංගිරිය නගරයේ සපත්තු සාප්පුවකින් සිව් හැවිරිදි දියණිය ලවා සල්ලි සොරකම් කරවා ගත්තැයි කියන මව හා දරුවන් දෙදෙනකු කොස්ග 22 December 2015
හිරුණිකාගේ ඩිෆෙන්ඩරය අද පොලිසියට? දෙමටගොඩදී තරුණයෙක් (34) පැහැරගෙන ගොස් පහරදී අතරමග දමා ගිය බව කියන 6 දෙනෙක් පැමිණ ඇති ඩිෆෙන්ඩරය අයත් අැයට බව පාර්ලිමේන්තු මන්ති් 22 December 2015
රෙදි ගන්න ගිහින් අවසන් ගමනේ හෝමාගම ගලවිලවත්තේ දී ත්‍රී රෝද රියක් බසයක හැපී ත්‍රී රෝද රියේ ගමන් කළ හය දෙනාම තුවාල ලබා එක් අයකු මියගිය බව පොලිසිය කියයි. රෙදි 22 December 2015
වීදි නාට්‍යයේ නව ප්රවණතා : වැඩමුළුව බ්‍රහස්පතින්දා වීදි නාට්‍ය කලාවේ නව ප්රවණතා මැයෙන් නාට්‍ය වැටමුළුවක් 24 වැනි දා උදේ නවයේ සිට කොළඹ හත සුදර්ශී ආයතනයේ දී පැවැත්වීමට නියමිතය. යං 21 December 2015
ඉදිරි 24 පැයේ කාලගුණය වැසි ඇති වීමේ හැකියාව අඩු තත්ත්වයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ වෙතත් නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි 21 December 2015
සෞදි ගිය ලාංකිකයාගේ සිරුර රෝහලක කොරිඩෝවේ සෞදි අරාබියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ලාංකිකයකු (30) ගොඩනැගිල්ලකින් වැටී මිය ගොස් ඇතැයි එරට අරැබ් නිව්ස් වෙබ් අඩවිය අද (21) 21 December 2015
‘‘දණ්ඩ නීති සංග්‍රහ සංශෝධනය හරියට කරන්න‘‘ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ යෝජිත සංශෝධනය වෙනුවට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ගිවිසුමේ ප්‍රකාරව කටයු 21 December 2015
‘කොට්ටෝරුවා‘ මන්නාරමේදි කොටුවෙයි විදේශ රැකියාවලට යවන බව කියමින් මන්නාරම පේසාලෙයි හත් දෙනකුගේ රුපියල් හතලිස් දෙලක්ෂයක් පමණ වංචා කළ බව කිය සැකකරුවකු පස් වසරකට පසු අ 21 December 2015
උතුරු මැද අය වැය සම්මතයි උතුරු මැද පළාත් සභාවේ අය වැය වැඩි ඡන්දයෙන් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 19ක් ද, විරුද්ධව ඡන්දයක් ද ලැබිණි. ජනතා විමුක්ති පෙරමුණ 21 December 2015
ඔරුගොඩවත්තේ හොර සහල් ගබඩාවක් ඇසුරුම් මාරු කර වෙළඳපොළට යැවීමට සූදානම් කරමින් තිබූ ආනයනය කළ සහල් තොගයක් ඔරුගොඩවත්ත පෞද්ගලික ගබඩාවකින් සොයාගත් බව පාරිබෝගික අධි 21 December 2015
Pigeon Island National Park ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරයේ යෙ දෙන කවරෙකු වුවද බෝට්ටු සවාරියක යෙදීමට මෙන්ම මුහුදේ කිමිද මසුන් නැරඹීමටද අම 21 December 2015
දුව පියා ඉදිරිපිට දිවුරුම් දෙයි ශ්‍රේෂ්ඪාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ කණිටු දියණිය ඉසිරි අබේරත්න නීතීඥවරියක ලෙස පසුගියදා තම පියා ඇතුළු විනිසුරු මඩුල්ල 21 December 2015
ප්‍රියංකරට මිත්‍රපාලට වගකීම් වැඩිවෙයි නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය ඇමැති ලෙස අද ( 21 December 2015
වාහන බලපත්‍රය වෙනුවෙන් වෛද්‍යවරු උසාවි යති මෙතෙක් රජයෙන් දුන් වාහන ආනයන තීරුබදු බලපත්‍රය මෙවර අයවැය යෝජනා මඟින් අහෝසි කිරීමට එරෙහිව වෛද්‍යවරු පිරිසක් විසින් අභියාචනාධ 21 December 2015
දූනගහ අනතුරින් දෙන්නෙක් මරුට දිවුලපිටිය දූනගහ දී කන්ටේනරයක් හා ත්‍රිරෝද රියක් ගැටී දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 21 December 2015
ලාදුරු ලාවට නොසලකන්න ලාදුර රෝග ලක්ෂණ හරි හැටි තේරුම් නොගෙන ඒ සදහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු නොවීමෙන් ලාදුරු රෝගීන් වැඩි වීමේ අවදානමක් ඇති බව 21 December 2015
DILPASAN - The Home of Vintage Sensation කොළඹ සිට නම් කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමේ සිට කි.මී 70 දුරකින්ද, ගාල්ලේ සිට නම් කි.මී. 30 ක දුරකින්ද අම්බලන් 21 December 2015
‘ආණ්ඩුව නයාට ගසා පොල්ල වරද්දාගන්න හදනවා‘ දිවි පරදුවට තබා රට නිදහස් කරගත් රණවිරුවන් ත්රස්තවාදීන් ලෙස සලකමින් තම දේශපාලන අරමුණු ඉටුකරගැනීමට ආණ්ඩුව ගන්නා උත්සාහය නයාට ග 21 December 2015
සරසවි සිසුවෝ හිමාල කන්ද තරණය කරති ‘ගෝලීය උණුසුමට එරෙහි වෙමු‘ තේමාව යටතේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ගවේෂකයන්ගේ සංගමය සංවිධානය කළ හිමාල කන්ද ගවේෂණය සාර් 21 December 2015
මගේ මහත්තයා රෙදිත් හෝදනවා ගේත් අතුගානවා කොහොමද සංගීත් එක්ක ගෙවෙන ජීවිතය? හොඳයි. ගොඩක් ආදරෙන් සතුටින් කාලය ගතකරනවා. දෙන්නා හඳුනගත්ත කාලය ගැන මතක් කළොත්? 21 December 2015
වරෙන්තුකරු ගිනිත් අරං පොලිසියට එයි ඇඟට ගිනිඇවිළෙමින් තිබිය දී නෙල්ලියඩි පොලිසියට ඇතුළු වූ සැකකරුවකු පේදුරුතුඩුව රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි. අධිකරණයේ විභාග 21 December 2015
වන සතුන් දඩයමට ගල්කටස් උතුරටත් ගිහින් ගල්කටස් ගිනි අවි යොදා ගනිමින් වවුනියාව සෙට්ටිකුලම මුලස්කුට්ටි රක්ෂිතයේ වන සතුන් දඩයම් කරමින් සිටි බව කියන දෙදෙනකු අද අත්අඩංගුවට 21 December 2015
දෙමළ - සිංහල සැකකරුවෝ 27ක් යළි රිමාන්ඩ් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි දෙමළ හා සිංහල කොටි සැකකරුවෝ 27 දෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය 21 December 2015
රටබීම බෝතල් 200ක් ගබඩාවකින් අල්ලයි කොළඹ, ග්‍රෑන්ඩ්පාස්හි ගබඩාවකින් වෑන් රියකට හා ත්‍රී රෝද රියකට යටවූ රට බීම හා සිගරට් තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. රට 21 December 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026