සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරධිපතිව වැඩවිසූ අපවත්වී වදාළ සේරුවිල සරණකිත්ති හිමියන්ගේ දේහය ත්‍රිකුණාමල ජයසුමනාරාමයේ සිට අද (5) පස්වරු 12.30ට සේරුවිල මංගල රජමහා විහාරය වෙත වැඩම කරවාගෙන ගිය බව අවමංගල කමිටු සභාපති ප්‍රාදේශීය ලේකම් කියයි.
මේ අතර චෛත්‍යවර්ධන සමිතියේ බව කියන පිරිසක් සරණකිත්ති හිමියන් වැඩ විසූ ආවාස ගෙයි දොර බලෙන් ඇර ඇතැයි සේරුනුවර පොලිසියට පැමිණිලි කර ඇත.
ආදාහන පූජෝත්සවය සෙනසුරාදා සේරුවිල දී සිදුකිරීමට නියමිතය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරුණ, තමාගේ වලිගය පාගාගෙන කෑගහනවා. ඉසුරන්දි කියපු දෙය හරියටම හරි (නි)
ඉසුරන්දි, ඔබ බෞද්ධයෙක්ද? පිල් බෙදී සිටීමට හෝ ඔබ සහ ඔබගේ පවුලේ නාමයෙන් බුද්ධ පුත්‍රයින් කී දෙනෙක් ශාසනයට භාර කර තිබේද? (බ)
බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑවම ජේතවනාරාමයේ අයිතිය වෙනුවෙන් කවුරුවත් නඩු කියපු බවක්වත් දොරවල් බලෙන් ඇරපු බවක්වත් අපිනම් ඉතිහාසයේ අහල නැහැ! (බ)
ආගම දහම කෙසේ වෙතත් බුද්ධ පුත්‍රයෝ අද පිල් බෙදිලා.(හේ)