කන්ගනා පසුගිය කාලේ ජනප්‍රියත්වට පත්වූයේ ඇය සහ රිතික් රෝෂන් සමග තිබූ නඩු හබය නිසයි. මේ කුමන දේ වුවත් කන්ගනා යනු ජනප්‍රිය නිළියකට එහා ගිය හැකියාවන්ගෙන් පරිපූර්ණ චරිතාංග නිළියක් බව බොහෝදෙනා දන්නා කාරණාවක්. T ජාතික සම්මාන උලෙළේදී ඇය රඟපෑ ‘Tanu Weds Manu Returns’ චිත්‍රපටය වෙනුවෙන් ඇයට සම්මානයක් හිමිවුණා. එහිදී ඉන්දියාවේ ප්‍රවීණ නළු අමිතාබ් බච්චන්ද රංගනයෙන් දායක වූ ‘Piku’ චිත්‍රපටය සඳහාද සම්මානයක් හිමිව තිබෙනවා. අමිතාබ් බච්චන් ජාතික සම්මාන උලෙළේදී සම්මානයට පාත්‍රවුණ සිවුවැනි වතාව මෙය වන බව සඳහන් වෙනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd