බලංගොඩ පඹහින්නේ පරෙයියංගල ගල් ගුහා වන සෙනසුනේ සිටි හිමිනම සොයා අද දෙවැනි දිනටත් හමුදා මෙහෙයුම වැස්ස නිසා අත්හිටැවූ බව බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ මහතා කියයි.
ලෙනේ දොරක් සහ පිත්තල සරනේරුවක් සොයා ගත් බව ද නාය යෑමේ අවදානමක් පවතින බව ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංවේගජනක සිදුවීමකි. දැඩි ශෝකය පළකරමි (නි)