ඉකුත් ජනාධිපතිවරණ සමයේ රජයේ මුදල් අවභාවිත කරමින් ඡන්ද අල්ලස් ලෙස සිල්රෙදි ඇතුළු විවිධ භාණ්ඩ බෙදා දුන් පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා පැෆරල් සංවිධානය ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අද ඉල්ලා අස් කර ගැණිනි.
මෙම පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රී පවන් සහ අනිල් ගුණරත්න විනිසුරුවරුන් හමුවේ කැඳැවිණි.
එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව මේ වන විටත් මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙවිල් පුල්ලේ මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd