ජනපති පදවි ප්‍රාප්තිය සැමරුමට සැරසෙයි ජනවාරි 8 වැනිදාට ජනාධිපති පදවි ප්රාප්ති උළෙල සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ජනමාධ්‍ය අමාත්‍යංශය සහ සියලුම මාධ්‍ය ආයතන ප 22 December 2015
‘මෙහෙම ගියොත් ලංකාව පුංචි වේවි‘ එක්සත් ජාතීන්ගේ ලෝක පරිසර දූෂණය වැළැක්වීමේ ජාත්‍යයන්තර පැරිස් සම්මේලනය නොවැම්බර් 29 වැනිදා පැරීසියේදි ආරම්භ වී දෙසැම්බර් 12 වැනිද 22 December 2015
ඇමතිගේ පැමිණිල්ලට හිමියෝ පොලීසියට යති ඇමති රිෂාඩ් බදුයුදීන් කුරුඳුවත්ත පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනූව ජාතික සංඝ සම්මේලනයේ ලේකම් පාහියංගල ආනන්ද සාගර හිමියන්ගෙන් ප 22 December 2015
හිරුණිකාගේ ඩිෆෙන්ඩරයත් පොලිසියේ : හය දෙනෙක් අත්අඩංගුවට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඩිෆෙන්ඩරයෙන් තරුණයකු පැහැරගෙන ගොස් මග දමා ගියැයි කියන හය දෙනා ප්‍රශ් 22 December 2015
පකිස්තානයෙන් කුඩු ගෙනල්ලා : තිදෙනෙක් රිමාන්ඩ් කම්බි රෝල් අස්සේ හෙරොයින් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව කියන පාකිස්තාන ජාතිකයෝ තිදෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය 22 December 2015
‘සම්බන්ධීකරණ ලේකම් මගේ නොවේ‘ - ඇමති හලීම් රුපියල් ලක්ෂ විස්සක් වටිනා රන් කැබලි සිය සිරුරේ රහසිගතව සගවාගෙන රැගෙන එද්දී ගුවන් තොටුපළේදී අත් අඩංගුවටපත් පුද්ගලයා ත 22 December 2015
හිරුණිකාගේ ඩිෆෙන්ඩරේ කට්ටිය පොලිසියට එති පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඩිෆෙන්ඩරයෙන් දෙමටගොඩ දී තරුණයකු පැහැරගෙන මග දමා ගියැයි කියන හය දෙනකු 22 December 2015
වළ ඉහගෙන කන්න හදලා සහල් හිඟයක් ඇති වු 2014 වසරේ අග භාගයේදී කැබිනට් අනුමැතිය ලැබුණු ප්‍රමාණයට වඩා සහල් මෙට්‍රික් ටොන් 1 75 000ක් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙ 22 December 2015
සතෙන් සතේ එකතු කර ලොකු වැඩක් කරති පානදුර කෙසෙල්වත්තේ පදිංචි අවීෂා ප්‍රනාන්දු (10) හා දුලීෂා ප්‍රනාන්දු (6) සොයුරියෝ වසර 4ක සිට එකතු කළ කාසි තමන් ඉගෙනුම ලබන දෙහිවල ශුද් 22 December 2015
වසර 67 ට ජපානයෙන් බිලියන 1500ක් ගැටුම් සමනය වී නැඟි එන ආර්ථිකයට හිමිකම් කියන ශ්‍රි ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් රජය ගන්නා උත්සහය ජපානය හැම විටම අගය 22 December 2015
‘මහින්දගේ පව් අරවන්න පන්සල් ගියාට බෑ‘ - හැරිසන් 2005 වසරේ ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ රනිල් පැරැද්දුවේ ප්රභාකරන් සමග ඩීල් ගසා බව ඒ පක්ෂයේම අය රටට එළිකර ඇතැයි ග්‍රාමීය ආර්ථික ස 22 December 2015
කැලෑවයි වෙරළයි රකින්න හමුදාවත් වනාන්තර, වෙරළ ඇතුළු ස්වාභාවික සම්පත් ආරක්ෂා කරීමට ඉදිරියේ දී ත්‍රිවිද හමුදාවේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව මෛත්‍රීපාල සිරිසේන 22 December 2015
වඩිවෙල් සුරේෂ් මැතිසබේට කණගාටුව පළකරයි පාර්ලිමේන්තු දී ගිනි තබා ගැනීමට ගිය බදුල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් අද (22) කතානායක කරු ජයසූරිය මහ 22 December 2015
ඇදුම් සොරා ගත් මව කූඩුවට මට්ටක්කුලියේ මවක (49) සිය දියණියද (11) සමඟ මහරගම පමුණුවේ රෙදි කඩ දෙකකින් ඇඳ ඇතිරිල්ලක්, ග්ලවුසයක් හා ටීෂර්ටයක් සොරකම් කරද්දී අත්අඩංගුව 22 December 2015
දිවි නැගුම උද්ඝෝෂණයට පොලිස් වැටක් දිවිනැගුම දෙපාර්තමේන්තුවට බඳවාගත් සේවකයින්ගේ අයිතීන් දිනාගැනීම වෙනුවෙන් දිවිනැගුම වෘත්තීය සමිති එකමුතුව අද (22) සෙත්සිරිපාය ඉදි 22 December 2015
දියවැඩියාවෙන් ජිවිතය දිය කර නොගන්න වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්ය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය - තිලක් ජයලත් දියවැඩියාව වසංගත රෝගයක් බවට 22 December 2015
ගිනිකෙළි සැර බාලවෙයි අමුද්‍රව්‍ය හිඟකමින් ගිනිකෙළි භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයට විශාල ගැටළුවක් වි ඇතැයි ගිනිකෙළි කර්මාන්තකරුවෝ පවසති. මෙම කර්මාන් 22 December 2015
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන ගෙවී ගිය වසර 20 ක කාලය තුළදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ එක්සත් ජාතික පාක්ෂිකයන් ඇතුළු ජනතාවට සහන සැලසීම සඳහා කැබිනට් පත්‍රිකා තුන 22 December 2015
ලක් කතක් සිංගප්පූරුවේදී මිය යයි සිංගප්පූරුවේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් එරට උස් ගොඩනැගිල්ලකින් වැටී මියගොස් ඇතැයි තානාපති ආරංචි කියයි. නාරම්මල දෙදරු මවක (30) 22 December 2015
මොරටු මහ සබෙන් ජාතික ගීයට අවමන් මොරටුව මහ නගර සභාවේ රැස්වීම අද (22) පෙරවරු 11ට ඇරැඹිණි. එහි විදුලි අංශ සේවකයෝ උදෙන්ම වැඩ පටන් ගත්හ. ඔවුන්ගේ රාජකාරිය වූයේ ශබ්ද විකාශන යන 22 December 2015
සොඳුරු සිසුහු අඳුර මකන්නැයි ඉල්ලති තමන්ට ඇතිවී තිබෙන ගැටළු කිහිපයකට විසඳුම් ඉල්ලා කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (22) එම විශ්ව විද්‍යාලය ඉ 22 December 2015
තර්ජන ගර්ජන මැද්දේ එසැණ කැමරාව වැඩ පානදුර ජයා මාවතේ තීන්ත කම්හළේ කාන්දුවෙන් කම්හල අවට නිවෙස් අවට පවුල් 30ක් පමණ ඉවත් කිරීමට පියවර ගන්නා බව කෙසෙල්වත්ත පොලිසිය කියයි. 22 December 2015
රනිල් ලන්ඩන් යයි රනිල් වික්‍රමසිංහ අගමැති අද පස්වරු 1.05ට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ලන්ඩනය බලා පිටත් විය. මේ අතර බෝනස් ඉල්ලා ගුවන්තොට සේවකයෝ අද උ 22 December 2015
බස්නාහිර අය වැය සම්මතයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය හැර බස්නාහිර පළාත් සභාවේ අය වැය වැඩි ඡන්ද 89කින් සම්මත විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජා 22 December 2015
තීන්ත කම්හලේ කාන්දුවෙන් 50ක් රෝහලේ පානදුර කෙසෙල්වත්ත නගරයේ දී තීන්ත නිෂ්පාදන ආයතනයක ටිනර් බටයක් කාන්දුවීමෙන් 50 දෙනෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් 22 December 2015
නත්තල් තෑග්ගට ලැබුණේ ඉබි පැටියෙක් මෙයාට දැන් වැඩි දෙනෙක් කතා කරන්නෙ ‘රෝසා’ කියලයි. එච්.ආර්. ජෝතිපාල ශූරීන් ගැයූ ‘ගෙදර හිටිය රෝස කැකුල රෝසා 22 December 2015
දඹුලු පාරක බසයක් එරෙයි දඹුල්ල වෑවලවැව ප්‍රධාන මාර්ගයේ නිකවටවන දී අද පෞද්ගලික බසයක් පාරේ එරීමෙන් වාහන ගමනාගමනය මුළුමනින්ම අඩාල විය. පෞද්ගලික හා ලංගම 22 December 2015
තේක්ක ගස් කැපුවාට මොරටු සබේ ළඟ බෝඩ් උස්සති මොරටුව නගරාධිපතිට එරෙහිව විපක්ෂ නායක කුලරත්න පිරිස් ඇතුළු පිරිසක් නගර සභාව ඉදිරිපිට අද (22) උද්ඝෝෂණයක් පවත්වති. රාවතාවත්ත ස 22 December 2015
සම්බන්ධීකරණ ලේකම්ගේ පස්ස විසි ලක්ෂයක් වටී රුපියල් ලක්ෂ විස්සක් වටිනා රත්තරන් ග්‍රෑම් 400 ක් සිරුරේ සඟවාගෙන කටුනායක ගුවන් තොටුපළීට පැමිණි මුස්ලිම් කටයුතු අමාත්‍යංශයේ ස 22 December 2015
මීටියාගොඩින් යළි කසල තේ අල්ලයි මීටියාගොඩ, කහටපිටියේ දී කසල තේ ඇඹරු බව කියන කම්හලක් වටලා මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝග්‍රෑම් 15500 ක් අත්අඩංගුවට ග 22 December 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026