ගාල්ල - කොළඹ සුඛෝපභෝගී බස් රථ සේවකයෝ අද (6) පෙරවරුවේ සිට වර්ජනයක නිරත වෙති.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල කොළඹ ධාවනය සඳහා නව බස් රථ හතරක් එක් කිරීමට විරෝධය පළ කරමින් තමන් බස් රථ ධාවනයෙන් ඉවත්වූ බව සේවකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරි අයට සම්පුර්ණයෙන්ම අයින්වෙන්න කියන්න. (නි)
මේ සේවකයන්ට "කූල් එකේ" නියම විදියට වැඩ කරන්න බැරි නම්, ගිනි ගහන කාෂ්ටක අවුවේ කරවෙමින් "පිකටින්" කරපුවාවේ. මහජනයාට සෙතක්, පහසුවක් කිරීම සඳහා තවත් බස් දමන්න. තීරණ ගතයුත්තේ පාලකයන් මිස සේවකයන් නොවන බව මොවුන්ට තේරෙන භාෂාවකින් පැහැදිලි කර දියයුතු වෙනවා. (නි)
බැරි අයට අයින්වෙන්න කියන්න. සති අන්තවලට උත්සව දවස් වලට ගෙදෙර යන්න බලාගෙන මහරගම බස් නැවතුම්පොළේ දිග පෝලිම්වල රස්තියාදුවෙන මගීන් දැක්කාම දුක හිතෙනවා. (ම)