IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නීති ලොක්කෙක් යයි?

2016-05-05-ent-06ආණ්ඩුවෙ නීති අංශ ඉහළ තනතුරක් දරන මහත්තයෙක් ඉල්ලා අස්වෙන්න යනවය කියලා තිරය පිටි පස්සෙ කතාවක් යනව... 

මුන්නැහේ සේවය කරන දේපාර්තමේන්තුවෙ ජ්‍යෙෂ්ඨම කෙනා උන්නැහේ වුණත් පසුගිය කාලෙ දෙපාර්තමේන්තු ප්‍රධානිය තෝරද්දී උන්නැහේටත් වුණේ පොලීසියෙ ජ්‍යෙෂ්ඨයට වුණු වැඩේමලු. මේ විදියට මෙයාට පට්ටම නොලැබෙන්න හේතුව එක්තරා සමාගමක් ගැන එයා කරපු නීතිමය පරීක්‍ෂණයක් කියලා කියැවෙනව. මෙයා මේ ගැන ගත්ත නිගමනය වැරදි කියලයි එයාට කැපුණෙ. 

හැබැයි ඊට පස්සෙ දැන් මාස ගණනක් ගියත් ඒ තීන්දුව වෙනස් වෙලා නැහැ. ඒ අතරේ තමන් දැන් මේ කන්තෝරැවෙ දෙවැනිය වුණත් හරි හමන් වැඩකුත් නැති නිසා... උන්නැහේ හොඳටම කලකිරිලා මේ කතාව ජාත්‍යන්තරයට කීවලු. ඊට පස්සෙ ලෝකෙන් ලොකු රස්සාවක් ලැබුණලු. පැකේජ් එකත් ලොකුලු... ඉතින් එයත් යනවලු..

 

DESHAYA



අදහස් (0)

නීති ලොක්කෙක් යයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site