උතුරු මැද පළාත් සභා පාසල් ලබන සඳුදා සිට යළි පස්වරු 1.30ට වසන බව කලාප අධ්‍යාපන කාර්යාලය කියයි.
දැඩි අව් රශ්මිය නිසා අනුරාධපුර හා පොළොන්නරු පාසල් පස්වරු 12ට වසා දැමිණි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල පැවසූයේ මේ සම්බන්ධයෙන් පත් කළ විශේෂඥ කමිටුව තීරණය කැර තිබුණේ පාසල් 2.30 – 3 පමණ වනතුරු වසා නොදමන ලෙසත් තවත් සෞඛ්‍යමය උපදෙස් ලබාදුන් බවත්ය.
සවස්වරුවේ දැන් ටිකින් ටික රජරටට වැසි ලැබෙන බව කාලගුණ දෙපාර්තමේන්තු ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උතුරු මැද පාසල් සඳුදා සිට යළි සුපුරුදු ලෙසට