පුත්තලම -අනුරාධපුර මාර්ගයේ සාලියවැව දී අද (06) උදෑසන සිදුවූ ත්‍රීරෝද රථ අනතුරකින් කුඩා දරුවෙකු හා කාන්තාවක ඇතුළු සිවු දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව සාලියවැව පොලීසිය කියයි.
මනම්පිටිය ඇලකන්ද ඇතුගල දී හේනේ සිටි ගොවියකු බ්‍රහස්පතින්දා (5) සවස අකුණු සැර වැදී මිය ගිය බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd