බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට ගිය 12 දෙනෙක් එරට විශේෂ ගුවන් යානයකින් අද අලුයම ලංකාවට ගෙන ගෙනු ලැබූහ.
එම පිරිස අතර කාන්තාවක් සහ ළමයින් දෙදෙනෙක් ද සිටිති.
කාන්තාව, ළමයින් දෙදෙනා සහ ඇගේ සැමියා මීට පෙර ද ඕස්ට්‍රේලියාවට බෝට්ටු මගින් ගෝ පිටුවහල්කර ලංකාවට එවීමෙන් පසු පසුගිය අප්‍රේල් මාසයේ නැවත ගොස් ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාව කියන්නේ කලාතුරකින් එහි පුරවැසියෙකු අතින් වරදක් වුවත්, එරට නීතියට යටත්ව කෙනෙකුට මිනිසෙකු වසයෙන් ජීවත්ව මිය යාහැකි ඉතාමත්ම හොඳ රටක්. මේ අතින් බලනවිට මෙවැනි සිද්ධීන් ගැන උපහාසයෙන් නොබලා, මේ රටේ මිනිසුන් මේ තත්වයට පත්වීම ගැන මෙරට දේශපාලුවන්ට, ඔවුන් බලයට පත්කරවන අපේ කතිරයට ශාකකළ යුතුය. (නි)
මොනවට යනවද මන්දා අපේ රටේ තියන දෙයක් කාලා ඉන්නේ නැතුව. ගිය අය තමා දන්නේ තියන අමාරුකම නොකිව්වට. ඔක්කොම කම්කරු වැඩ කරනවා ජීවත්වෙන්න (නි)
අපේ රට හදාගන්නවනම් අපිට වෙන රටවලට යන්න ඕන වෙන එකක් නැහැ. මම හිතනවා අපේ රට හදන්න පුළුවන් ශක්තිමත් නීති පද්ධතියකින් විතරයි කියල. හැබැයි එම නීති කාටත්ම පොදු විය යුතුයි.(ම)
නිකරුණේ මුදල් නාස්ති කරමින් තමන්ගේ ජීවිත අනතුරේ හෙළමින් මේ කරන ක්‍රියාවේ කිසිම තේරුමක් නැති බව මේ අය තවම වටහා ගෙන නැති බව පෙනේ. (ම)