මේ වීඩියෝවට ඒ විදියෙ නමක් තිබුණට මේ වීඩියෝවෙ ඉන්න මල්ලි ගුටි කන විදිහ අපිට පේන්නෙ නැහැ. ඒ එය තිරෙන් පිටුපස වෙන නිසයි. තමුන්ගෙ අක්කලව හැමදාම බයිට් එකට ගත්තු මල්ලිලගෙ කතාව තමයි මේ. මේ අක්ක සුප්‍රකට ඒකොන්ගේ හිපොප් ගීයකට කරන වීඩියෝවකට මල්ලි කරන බයිට් එක අක්ක දකිනවා. ඔගොල්ලොත් බලලම ඉන්න.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd