කොස්ගොඩ, බෙන්තර මරණ තුනක් කොස්ගොඩ දූවේ මෝදර ගඟේ පිරිමියකුගේ මළ සිරුරක් පාවෙතියි පොලිසිය කියයි. මතුගම සිට පැමිණි 11 දෙනකු මුහුදේ දියනෑමට ගොස් ඇති බවත් එක් 21 December 2015
රාහුල පුත්තු චන්ද්‍රානන්ද සමරති හිටපු මැතිවරණ කොමසාරිස්වරයකු වූ ආර්.කේ.චන්ද්‍රානන්ද ද සිල්වා මහතා වෙනුවෙන් උපහාර වැඩසහනක් හෙට (22) සවස 3.30ට කොළඹ ආනන්ද කුමාරස්වාමි ම 21 December 2015
පොලිස් පොතෙන් කොළඹ ග්‍රෑන්ඩ්පාස් බෝලවත්ත ආහාර සපයන ආයතනයක විශාල ප්‍රමාණයේ කල්දේරමක සඟවා තිබු රුපියල් ලක්ෂ 15කට ආසන්න කේරල ගංජා කිලෝ 3 ක 21 December 2015
THOTUPOLA අවිවේකී කොළඹ පරිසරයෙන් මිදී, නමුත් කොළඹට පැයක පමණ දුරින් පිළියන්දල පිහිටි Thotupola Lakeside Resort බොල්ගොඩ ගංඉමේ අක්කර දෙක 21 December 2015
කාශ්‍යප දළඳා පෙරහර වීදි සරයි බෙන්තොට ,ගලපාත රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී අනුබුද්ධ කාශ්‍යප දළඳා මහා පෙරහර ඉරිදා රාත්‍රි සිට අද(21) අලුයම දක්වා බෙන්තොට රජ ම 21 December 2015
අග්නිදිගින් අද වෝඩ් පෙදෙසට ඇවිත් අග්නිදිග විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨ සිසුන් කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට එක්රැස්වී විරෝධතා 21 December 2015
උතුරු මැද අයවැය අද උතුරු මැද පළාත් සභා මහ ඇමැති පේෂල ජයරත්න මහතා අද (21) අයවැය ඉදිරිපත් කරමින් පැය එක හමාරකට ආසන්න කාලයක් කථා කළේය. තොරතුරු දැනගැනීම 21 December 2015
අම්මා දුවටත් හොරකම උගන්නයි සිය මව යැයි සිතිය හැකි කතකගේ ආධාරයෙන් කුඩා දැරියක ඉංගිරිය නගරයේ සපත්තු සාප්පුවක මුදල් අයකැමිගේ ලාච්ඡුවෙන් රුපියල් 55,000ක මුදලක් සොර 21 December 2015
වැඩ අධිකාරිට ගැහුවයි සේවකයෝ වැඩ වරති කැළණිය පොල්හේන මුණමල්ගහවත්ත පාරේ රාජකාරියේ යෙදී සිටියදී කැළණිය ප්‍රාදේශිය සභාවේ වැඩ බලන අධිකාරි වයි.කේ.යාපා කරුණාරත්න මහ 21 December 2015
පිරිමි මළ සිරුරක් පානදුර ගඟේ පිරිමියකුගේ මළ සිරුරක් පානදුර ගඟේ පාවෙතියි පොලිසිය කියයි. කැපුම් තුවාල ද ඇති බවත් කියති. 21 December 2015
මහින්ද අලුත් ආසනයකට පනී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යෝග උපදේශක නන්ද සිරිවර්ධන යටතේ යෝග ව්‍යායාම් කරයි. නන්ද සිරිවර්ධනගේ උපන් දිනය වෙනුවෙන් නාමල් රාජපක 21 December 2015
‘අන්තවාදීන් ආණ්ඩු පෙරළන්න හදනවා‘ මේ රටේ සිටින අන්තවාදීන්ට උතුරට එන්න යැයි තමා ආරාධනා කරන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද යාපනයේ දී පැවසීය. ‘මේ රටේ සාමය,සංහිඳිය 20 December 2015
සෞදියේදී මියගිය කතගේ තොරතුරු හොයයි සෞදි අරාබියේදී මියගිය වීරසිංහ පේඩිගේ ලීලාවතී (49) නැමැති ශ්‍රී ලාංකික කාන්තාව ගැන තොරතුරක් දන්නා අයෙක් සිටී නම් විදේශ කටයුතු අමාත්& 20 December 2015
ඉර නොපෑයූ ගමක් වවුනියාවේ යුද්ධය අවසන් කිරීමෙන් පසු මායිම් ගම්මාන ඉවත් කිරීමේ අරමුණින් උතුරු වසන්තය වැඩසටහන යටතේ පිහිටැවුණු බෝගස්වැව ගම්මානය තවමත් අති දු 20 December 2015
ගුරුතුමාගේ මළගමේදි විනිසුරු හඬයි ‘මා මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්වී යාපනයට එන තුරු බලා සිටි තම ගුරුවරයාගේ වියෝව මට දරා ගන්න බැහැ.‘ යි යාපනය මහාධිකරණ විනිසුරු 20 December 2015
බෙරගල ගමන රෝහලින් නවතී හපුතලේ සිට බෙරගලට යමින් තිබූ ට්‍රක් රථයක් අද (20) සවස හපුතලේ නගරයට ආසන්නයේදී පාරෙන් ඉවතට පැන ආපන ශාලාවකට ඇතුළුවීමෙන් රියදුරු තුවාල 20 December 2015
‘අයවැය සම්මත වුණත් සමහර යෝජනා ක්‍රියාත්මක වෙන්න දෙන්නෑ‘ රාජ්‍ය බැංකු කෙරෙහි අහිතකර ලෙස බලපාන අයවැය යෝජනා ක්‍රියාත්මක වීමට නොදී පරාජය කැරැවීමට ඉදිරියේ දී ක්‍රියා කරන බව සමස්ත ලංකා 20 December 2015
සරණාගතයන්ට ජනපතිගෙන් නත්තල් තෑග්ගක් නත්තල් සැමරුම් වෙනුවෙන් යාපනයට ගිය මෛත්‍රීපාල සිරිසනෙ ජනපති මල්ලාකම් කෝනකුලම් සරණාගත කඳවුරට ද ගියේය. සරණගාත පවුල් 200ක් පමණ 1990 ස 20 December 2015
අනාගත දොස්තර අයිඑස් බෝම්බකාරියක්? ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වූ බව කියන අයි එස් ඒජන්තවරයකු සමඟ සම්බන්ධතා පැවැත්වීයැයි අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් දැරිය මරා 20 December 2015
ඩුබායි බැංකු දොර නෑරේ හිටපු ප්‍රභූවරයකුගේ පුත්‍රයකු ඩුබායි බැංකුවක තැන්පත් කළ බව කියන සල්ලි ගැන විස්තර ලබාගැනීමට රජය ගත් උත්සාහය ගඟට ඉනි කැපීමක් විය. 20 December 2015
එස්.බී ගේ කතාවෙන් ඇමැතිවරු බඩ අල්ලන් හිනාවෙති එතෙර ගමන් යන රජයේ නිලධරයන්ගේ ඉල්ලුම්පත්වලට අගමැති අනුමැතිය ලැබිය යුතු බව දැන් පවත්වන නීතියයි. මේ සඳහා තම කාර්යාලයට අවශ්‍ය පහස 20 December 2015
ඇමැතිගේ ගෙට නයෙක් රිංගලා ඇමැතිවරයෙකි. ඔහුගේ අලුත් නිවසේ වැඩ ඉවරවී නැත. ඔහු කොළඹ පැමිණි විට හා කඳුකරයට නොයන විට නතරවීම සඳහා රජයේ බංගලාවක් ලබාගැනීමට සමත් විය. 20 December 2015
‘මන්ත්‍රීවරුන්ගේ විනය හැදිය යුතුයි‘ පාර්ලිමේන්තුව තුළ විනයක් නැතිව හැසිරෙන මන්ත්‍රිවරුන් ගැන තීරණ ගැනීමේ බලයක් කතානායකට වඩා ඒ මන්ත්‍රිවරු නියෝජනය කරන පක්ෂ නායකයි 20 December 2015
මංගලගෙන් කෑමක් මංගල සමරවීර විදේශ ඇමැති වර්ෂාවසානයේ සාදයක් පැවැත්වීය. ඇමැතිවරු, ව්‍යාපාරිකයෝ හා රාජ්‍ය තාන්ත්‍රිකයෝ එහි ආහ. මෛත්‍රිපාල සිරිසේ 20 December 2015
‘ආණ්ඩුව බය වුණේ වෘත්තීය සමිතිවලටයි : විපක්ෂයට නොවේ‘ ආණ්ඩුව අය වැයේ වෙනස්කම් කළේ විපක්ෂ මන්ත්‍රීන්ගේ විරෝධතා හමුවේ නොව වෘත්තීය සමිතිවල වැඩ වර්ජන නිසා යැයි වෘත්තීය සමිති එකමුතුවේ කැ 20 December 2015
‘යහ පාලනය ලොව මහ පෙරැළියක්‘ පසුගිය වසරේ ලොව ඇතිවූ වැදගත්ම සිදුවීම් අතරට ශ්‍රී ලංකාවේ දේශපාලන පෙරළියද ඇතුළත් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී 20 December 2015
උතුරු මහ ඇමැති අලුත් බලවේගයක් හදයි දෙමළ ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි දෙමළ දේශපාලනඥයනට බලපෑම් කිරීම සඳහා උතුරේ මහ ඇමැති සී.විග්නේෂ්වරන් දෙමළ මහජන මණ්ඩලය නමින් සංවිධානය 20 December 2015
ඉන්දු - ලංකා මිතුදම තවත් තරවේ ශ්‍රී ලංකාවේ නව රජය ඉන්දියාවට වටිනාම පාර්ශවකරුවෙකියි ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් කියන්නීය. විශේෂයෙන් ජනවාර්ගික ගැටළු 20 December 2015
පොල්ලෙබැද්දෙන් මහනුවර ඇවිත් විවාහ පොජ්ජ මන්දො කරති දඹානේ හා පොල්ලේබැද්දේ ශ්‍රී ලංකාවේ ආදී වාසීහු ජීවත් වෙති. ගාමිණී අතුකෝරළ මහතා මහවැලි ඇමැති සමයේ ආදිවාසීන්ට ඉඩම් ලබාදුන්නේය. ප 20 December 2015
රවීගේ අයවැයට දුවන ගමන් රෙපයාර් අයවැය ගැන ඉඟියක් ලබාදෙමින් පසුගිය නොවැම්බර් මස 20 වැනිදා රවී කරුණානායක මහතා පැවසූයේ මෙවර ඉදිරිපත් කරන්නේ පෙරළිකාර අයවැයක් බවයි. 20 December 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026