මොරටු සරසවියේ විද්‍යාගාරයේ ඇත් වූ ගින්නක් හටගෙන ඇති බවත් ගින්න නිවීමට ගිනි නිවීමේ රථ හතරක් ගොස් ඇති බවත් මොරටු සරසවි ආරංචි කියයි.
ගින්නට හේතුව මෙතෙක් හොයාගෙන නැතත් ගින්න හටගත් අවස්ථාවේ තද වැසි සමඟ බරපතල ලෙස අකුණු පැවති බව සරසවි ආරංචි කියයි.
ගින්න දැනය මැඩ පවත්වා ඇති නමුත් තැන තැන ගිනි ඇවිලෙන බව කියති.
ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා
ඡායාරූප - පින්සිරි ආරියරත්න






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බොහොමයක් නඩු වල තාක්ෂණික සහයෝගයත් මේ විද්‍යාගාර වලින් කෙරෙනවා නේද? සරසවිය පරිස්සමින්! (නි)
ලංකාවේ වැඩක් කරන එකම කැම්පස් ලැබ් එක. (හේ)
දුකයි රටේ සම්පත් මේ විදිහට විනාශ වෙද්දී. (බ)
විද්‍යාගාර ටික ආරක්ෂා වේවා. (බ)
බොරුවට අරක මේක අලුතෙන් හැදුවා කියලා ලෝකේ පරණ දේවල් ලංකාවේ මිනිස්සුන්ට මැජික් වගේ පෙන්නන එකනේ මේ විද්‍යාගාර වල කෙරෙන්නේ..(බ)
ඒ වෙලාවේ ගින්න පැතිරුන විදියට නම් පරිගණක වල කෑල්ලක් වත් ඇති කියල හිතන්න බෑ. (ර)
මේ අකුණ විද්‍යාගාරයටම වැදුනේ කොහොමද? මේ ගොඩනැගිලි ඉදිකිරීමේදී ආරක්ෂක ක්‍රම අනුගමනය කර නැතිද ? මේ විනාශ වෙන්නේ අපේ රටේ අනාගතය. (ර)
අකුණු සන්නායකයක් සවිකරලා නැද්ද? (නි)