සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන (ෆුල්ෆේස්) හෙල්මට් භාවිතය තහනම් කිරීමට පොලිසිය ගත් තීරණය අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම අගෝස්තු 4 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අද (4) අභියාචනාධිකරණය තීන්දු කළේය.
සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා මේ බව ප්‍රකාශ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හෙල්මට් එක යතුරුපැදියේ ගමන්කරන විට පැළදගෙන ගියාට වරදක් නෑ .ව්‍යාපාරික ස්ථාන සහ මගතොට දෙපයින් ගමන් කරනකොට එය පැළද සිටීම තහනම් කරන්න.(හේ)