ශ්‍රී ලංකාවේ හිප් පොප් රැජින ලෙස බොහෝ දෙනා හඳුන්වන අශාන්ති ද අල්විස් මේ දිනවල අලුත් වැඩකටයුත්තක් සඳහා සූදානම් වන බව ආරංචි වුණා. ඒ පිළිබඳව ඇයගෙන් කළ විමසීමකදී ඇය මෙලෙසින් අප සමග සඳහන් කළා.
අලුතෙන්ම මේ දවස්වල ඔස්ට්‍රේලියාවල ෂූට් එකක් කළා. තව රටවල් දෙකක ෂූටින් කරන්න කාලය වෙන් කරලයි තියෙන්නේ. මේ දේවල් කරන්නෙ මොකටද කියලා දැන්මම කියන්න බැහැ පස්සෙ කියන්නම්. තව දිමන්ක වෙල්ලාලගේ ගීතයක් කරනවා. ඒක අධ්‍යක්ෂණය කරන්නෙ මම. ඊට අමතරව ස්වාධීන රූපවාහිනියට ටෙලිනාට්‍යයක් කරනවා. එකේ එක කොටසක් ඉවරයි. තව කොටසක් කරන්න තියෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - අශාන්ති ද අල්විස්ගේ ෆේස් බුක් ගිණුමෙනි
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ළඟදීම අලුත් වැඩක්