කේරළ ගංජා කිලෝ 115කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ ඉන්දීය යාත්‍රාවක් සහ සැකකරුවන් පස් දෙනකු මන්නාරම ශිලාවතුර ආසන්න මුහුදේ දී කල්පිටිය විජය නාවුක හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකරුවන් අතුරින් හතර දෙනෙක් ඉන්දියාවේ, තුත්තුකුඩියේ පදිංචි අතර එක් අයකු කල්පිටිය ආණවාසල පදිංචි අය බව කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd