රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා විදේශ සිගරට් තොගයක් සමග සැකකරුවන් සිව්දෙනකු අද (5) කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.
දෝහා සිට මෙරටට පැමිණි ගුවන්යානයකින් ඔවුන් මෙම සිගරට් තොගය රැගෙන ආ බවත් කියති.
සිගරට් 1,32,000කට ආසන්න ප්‍රමාණයක් සැකකරුවන් සතුව තිබී රේගු භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd