කැලණිය පට්ටිවිල පෞද්ගලික කර්මාන්ත ශාලාවක අද අලුයම ඇතිවූ ගින්නක් නිවීමට කොළඹ ගිනි නිවන ඒකකට වෙහෙසෙන බව පොලිසිය කියි.
ගින්නෙන් කම්හලට දැඩි හානි සිදුවී ඇත.
අද පෙරවරු 8.30ට වන විටත් ගින්න නිවා දැමීමට උත්සාහ කරමින් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd